හුඛණ ආන්ඩු.ඔය පාර්ලිමේන්තුව ලමයින්ට දීපල

Trademan

Member
Apr 4, 2012
120
23
0
හුඛණ ආන්ඩු.ඔය පාර්ලිමේන්තුව ලමයින්ට දීපල

ආන්ඩුව බදු ගහන්නේ නැත්නම් ගල් බෝතලයක් රුපියල් 192ට විකුනන්න පුලුවන් සිල්ලරට.මුන් එක ගල් බෝතලේකට රුපියල් 888ක් ටැක්ස් එක ගහනවා.තොපිට ලැජ්ජ නැද්ද යකෝ මේ රටේ අහිංසකයන්ගෙන් බදු හූරාගෙන කන්න.තොපිට හෙන ගහන්න ඕන.:frown::frown::angry::growl::growl::growl::growl:
 
Trademan

Member
Apr 4, 2012
120
23
0
රුපියල් අටසීය ගානෙ හැම බෝතලෙන්ම මේ වේස ආන්ඩු ගහලා අපෙන්.තොපි ඔකෙන්ද යකෝ ආන්ඩුව දුවන්නේ .ඔය පාර් ලිමේන්තුවම ලමයින්ට දීපල්ලා.පොන්න හැත්ත
 
  • Like
Reactions: arsehole-froce

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    888-8888 කරන්න ඕනෙ......
    කාලකන්නි බේබද්දන්ට හෙන ගැහිල අකුලෝලම යන්න...........

    පුදනකොටම ඔය කොරල තියෙන්නෙ :lol::lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    ආන්ඩුව බදු ගහන්නේ නැත්නම් ගල් බෝතලයක් රුපියල් 192ට විකුනන්න පුලුවන් සිල්ලරට.මුන් එක ගල් බෝතලේකට රුපියල් 888ක් ටැක්ස් එක ගහනවා.තොපිට ලැජ්ජ නැද්ද යකෝ මේ රටේ අහිංසකයන්ගෙන් බදු හූරාගෙන කන්න.තොපිට හෙන ගහන්න ඕන.:frown::frown::angry::growl::growl::growl::growl:

    avatar477372_7.gif
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    එහෙනම් උබලගෙ ලමයින්ට School,Campus යන්න බැරිවෙයි ඔක්කොම Tax නැතිව Free උනොත්...:):):):)

    එක අතකට ඉතින් ඒව වැඩකුත් නැනෙ උබල අඩු ගානට ගල් ගහල වල බැස්ස්ම...:lol::lol::lol::lol:

    ඒත් තව ටිකක් Tax අඩු කරා නම් වැඩේ ගොඩ...
     
    Last edited: