හරිතාගාර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    මචන්ලා, මම ආසයි හරිතාගාර එළවළු වවන්න. ඔය මොන ජොබ් එකක් කලක් වැඩක් නැහ ගොවි තැන තරම්. ඒත් මට හුරු නැහ පාත්ති කොටන්න. ඒත් හරිතාගාරයක් වගේ දෙයක් හදන්න ආසයි. මට අක්කර භාගයක් තියෙනවා වැඩේ කරන්න. උඔල දන්නවාද හරිතාගාර හදල දෙන අය?
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ටිකක් කතා කරලා බලපන්කෝ, උන් කරන්නේ නැත්තන් උබට ඒ අයගෙන් හෝඩුවාවක් හරි දැනගන්න පුළුවන් වේවි. ඒ වගේ ගමේ කෘෂිකර්ම නිලාධාරියෙක් නැත්තන් ග්‍රාමයගෙන් අහලා බලපන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිවා එක්කෙනෙක් ඉන්න ඕනා
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    මුලින්ම පොඩියට පටන් ගන්න, පාත්තියකින් දෙකකින් වගේ,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අන්න්න හොද වැඩක් මුලින්ම ඒ අය සම්බන්දව දැනුම රැස් කර ගන්න ඔයගේ අක්කර ගනන් කියන්නේ නැතුව , මම දැක්කා බැලුම් ගලේ ඔය නොමිලේ බෙදන බීජ පැල සල්ලිවලටත් බෙදනවා එවා පැල වෙන්නෙත් නැහැල්ලු ඔය අක්කර වල වවන්න කට්ටිය එයලාගේ දෙවල් මාර්කට් කරයි, අහුවෙන්නේ නැතුව අවශ්‍ය පරිසරය සකක්ස් කරන විදිය , මොනවද ඔන දෙවල්, ලොකුවටම කරන්න අය කඩ කඩා ඔවා එක්ස්පැන් කරන්න නැතුව ෆයිනල්ම කොහොමද හදගන්නේ , එවලට ඔන බීජ පැල, හෝ ලබයක් ගන්න පුලුවන් මොනද? , හැම දැනුමක්ම ලබාගන්න ඊට පස්සේ දෙයියනේ කියලා වැඩෙට අතගහන්න ස්තූති :)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    profit ganna nam baha. eth asawata karanna puluwan. lankawe profit ganna puluwan banana (kolikuttu), coconut and black pepper . anith ewage eka kalekata profit enawa anith kaleta losses.
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඕකට පොලි හවුස් නැත්නම් පොලි ටනල් කියල ගොඩක් වෙලාවට කියන්නෙ. හදනවනම් හදන්න ඕනෙ හොටෙල් වලට එහෙම දෙන ගනන් එව්වා.
    බෙල් පෙපර් වාගෙ එව්වා.
    පොල්ගොල්ලෙ ද කොහෙද කොර්ස් එකක් තියෙනවා.
    ටනල් එක හදන්න සල්ලිත් දෙනව මම හිතන්නෙ
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    921
    205
    83
    Working Now Doha, Qatar.
    මචන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ටිකක් කතා කරලා බලපන්කෝ, උන් කරන්නේ නැත්තන් උබට ඒ අයගෙන් හෝඩුවාවක් හරි දැනගන්න පුළුවන් වේවි. ඒ වගේ ගමේ කෘෂිකර්ම නිලාධාරියෙක් නැත්තන් ග්‍රාමයගෙන් අහලා බලපන්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිවා එක්කෙනෙක් ඉන්න ඕනා

    :):):):)