අපෙන් ජපනුන්ට උදව්
ආසියාවේ දැවැන්තයා ජපානය කියලා අපි දන්නවනේ.
ඒත් ලෝකයේ ස්වභාවික විපත් වැඩිම රටක් තමා ජපානය.
පසුගිය සැප්තැම්බර් මුල ජපානයට විශාල ගංවතුරක් ආවා.
ලංකාවේ නිවුස් වලටත් ගිහින් තිබ්බා.
ජපානයේ ජෝසෝ පැත්තට තමා මේක තදටම දැනුනේ.
ටෝකියෝ ඉන්න අපිටත් දවස් ගානක් යනකන් ඉර එලියක් දකින්න හම්බුනේ නෑ.
සතියකට වඩා එක දිගට වැස්සා.
මේ අඳුරු කරලා තියෙන්නේ විපතට පත් පැති.
කොහොමද වතුර පාර
තව ටික වෙලාවකින් ගෙදරට වෙන දේ හිතාගන්න පුළුවන්නේ
ගං වතුර ගැන වැඩි විස්තර මෙතනින් බලන්න
ගංවතුරෙ තවත් ඡායාරූප
ඉතින් දැන් කියන්න හදන්නේ ගංවතුර ගැන නෙමෙයි.
ජපානයේ සිංහල බෞද්ධ සංගමය විදියට ලංකාවේ අපි ගිහින් ජෝසෝ පලාතට ගිහින් කරපු ශ්‍රමදානය සහ අහාර ද්‍රව්‍ය බෙදා දීම ගැනයි දැන් මං කියන්න හදන්නේ.
එහෙනම් ඉතින් හොඳට ඉඳගෙන කාරිය පහලට පහල යන්න පටන් ගන්න ආයුබොවන්.

mawath japan ganin math ennam