Cooking Talk සෙක්ෂන් එක elakiri talk එකට උඩින්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Cooking Talk සෙක්ෂන් එක elakiri talk එකට උඩින්

    Cooking Talk සෙක්ෂන් එක elakiri talk එකට උඩින් දාලා මොකෝ බන්.මටත් වැරදිලා ත්‍රෙඩ් එකක් දැම්මා ඕකේ..බලපන්කො තව කී දෙනෙක් එහෙම දාලා තියෙනවද කියලා..

     
    • Like
    Reactions: LittleCobra

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Ow ban epa wenawa. Kawda ehema kale.

    අනේ මන්දා බන්.මහ විකාරයක්.cooking talk දැම්ම එක හොදයි.දැම්ම තැනයි වැරදි.මේකේ ගොඩක් ත්‍රෙඩ් වැටෙන්නේ elakiri talk එකේනේ.