Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව
Toyota Aqua වල Multi information Display එකක් එනවා
මෙහෙම ඩිස්ප්ලේ එකක් තියන Aqua එකක් තියෙන්නේ කලාතුරකින් හැබැයි

ඔය ඩිස්ප්ලේ එකෙන් වාහනේ විස්තර ගොඩක් ගන්න පුළුවන්.

ඒත් ඒකේ Settings හදාගන්න තියා ඒකෙන් ගන්න පුළුවන් ප්රයෝජන ටික වත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ.

මටත් මාස 10ක් ගියා අතපත ගාලා සේරම ටික ඉගනගන තියන ප්රයෝජන මොනවද කියලා හරියටම අඳුරගන්න
මේ තියෙන්නේ settings ටික හදාගන්න හැටි හා ඒකෙන් ගන්න පුළුවන් ප්රයෝජන මුල සිට සරලව.
ඔය උඩ ෆොටෝ එකේ 1D වල තියන Ring switch On/Off එකෙන් හොයාගන්න බැරි වුනා කියලා තියන එකෙන් විතරක් කෙරෙන්නේ අපි Multifunction වල ඕනෑම බටන් එකකට ඇඟිල්ල තියනකොට ඒක display එකේ පෙන්නන එක On/Off කරන එකයි
ඔය උඩින් දාලා තියන Energy Monitor අවස්ථාව 5 ට අමතරව සේරම අවස්ථා 9ක් විතර තියනවා. ඒකේන් 8ක් මේ වගේ තියෙන්නේ

Last edited: