අපි කවුරුද ?

blue_in_rio

Well-known member
  • Api_Kauwruda_Wayo.jpg


    මම ගොඩාක් දුරට හිතලා, හිතලා තමයි බන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න තීරණය කලේ.දැන් බලපන්, අපි එළකිරි එකේ ඉන්න ඩයල් ටික,කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොම ෆුල් ෆිට් එකේ ඉන්නවා.ලඟදි බැහැපු අපත සෙට් එකකුත් ඉන්නවා, මම කියන්නේ උන් ගැන නෙමෙයි.කොහොම හරි ඉතිං, හොදට ඉන්න සෙට් එක, ත්‍රෙඩ් එකක් දාගෙන, කමෙන්ට් එකක් දාගෙන, බම්ප් එකක් දාගෙන, රංඩු කර කර හරි ඉන්නවනේ.ඒත් බන්, එහෙම ඉන්න එකෙකුට ලොකු කරදරයක් එහෙම උනොත්, කොටින්ම මැරුණමයි කියමුකෝ.ඒත්, එදිනෙදා එලකිරියේ, ඌත් එක්ක රංඩු වෙවී හරි ඉන්න එකා, අරූ මලා කියලවත් දන්නේ නෑනේ.අහවලාගෙන් සද්දයක්වත් නෑ, ගොඩ දවසකින් ඔන් ලයින් නෑ, තවත් මොනව හරි කුප්ප කතා ටිකක් අරූ ගැන කිය කිය ඉඳියි.උබ කියන්නේ බන්, අර හොන්ඩා එම් පී ඇල් නැති උන වෙලාවේ, කවුරුවත් හරියට විස්තරයක් දැනගෙන හිටියේ නෑනේ.කවුද එකෙක් ඇවිත් සිද්දිය කිව්වත්, කට්ටිය විස්වාස කලෙත් නෑනේ.අඩේ, දැන් මට මතක් උනේ, රේඩියෝ ඇක්ටිව් කාරයට මොකද බන් උනේ ? බලපන් ඉතිං, ඌ ගැන පුද්ගලිකව දන්න එකෙක් ඉන්නවද ? :no::no:

    ඉතිං දැන් මම කරන්න හදන්නේ, අපි ගැන පුද්ගලිකව දන්න එවුන්ගේ යූසර් නේම් එකක්, හැමෝම මෙතන පොස්ට් කරන්න කියන්න.අකමැති නම් ඉතිං අවුලක් නෑ.පුද්ගලික විස්තර නම් දාන්න ඕනා නෑ කොහොමත්.තොපි දාන්නෙත් නෑනේ ඉතිං.අඩු ගානේ, උබලා දවස් තුන හතරක් පේන්න නොහිටියොත්, එහෙම නමක් දීපු එකෙක්ගෙන්වත්, බොලාට මොකෝ උනේ කියලා අහන්න පුලුවන්නේ.මළගෙදර එන්න බැරි උනොත්, අඩුම ගානේ හත් දවසේ දානෙටවත් එන්න. :sorry::sorry:

    ඔන්න එහෙනම් මම වැඩේට බැස්සා.මට කෙල වෙල කියලා තේරුණොත්, මෙන්න මුන් දෙන්නගෙන් අහපන්. :nerd::nerd:


    Senior Member​
    reputation_pos.gif



    Senior Member​
    reputation_pos.gif



    බම්ප් කරන්න මචන් :(:(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මැරුනම දානේ දෙන්නෙ මොකටද බන්.
    ඉන්නකම් පින් රැස් කර ගන්න තම තමන් දැනගන්න ඕන​.
    අනුන් ගෙ පව් වලට අපි මොකටෙයි පින් දෙන්නෙ.
    :dull:
     

    blue_in_rio

    Well-known member
  • ටොයින්..:eek:

    එකෙක් ඉවරයි :(:(

    බම්ප් කරන්න මචන් :(:(

    තව එකෙක් ඉවරයි :(:(

    good post.

    තවත් එකෙක් ඉවරයි :(:(

    mama gananam danna ekek naha bn

    :sorry::sorry:

    bump, nobody knows who i am.

    OK :sorry::sorry:

    බබම්ප් කරන්න මචන් :(:(

    තවත් එකෙක් ඉවරයි :(:(

    මැරුනම දානේ දෙන්නෙ මොකටද බන්.
    ඉන්නකම් පින් රැස් කර ගන්න තම තමන් දැනගන්න ඕන​.
    අනුන් ගෙ පව් වලට අපි මොකටෙයි පින් දෙන්නෙ.
    :dull:

    දැන් ඒකද මෙතන තියෙන ප්‍රශ්නේ ? :dull::dull:

    uba kiwwa hinda mathak wune.
    mama benatath katha karanna beriwuna.

    :(:(

    හැම දේම විහිලුවට ගනිල්ලා. :growl::growl: බලමු, වැදගත් වෙන එකෙක් හරි ඉඳියිනේ.... :sorry:
    :sorry:
    බම්ප් කරන්න මචන් :(:(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැරුණත් ජිවත් වුනත් පුද්ගලයෙකුට දෙන ගොරවය කියන එක සැහෙන වටිනවා

    ඒ මනුස්සයාට ඉන්නකම් කුනුකතා කියලා පිචන් කරාට මේ එළකිරියේ හම්බවෙන දෙයක් නැ :lol:

    ඊට වඩා කොච්චර යහපත්ද යාලුවෝ වගේ චෑටක් දාන්
    පුහු මාන්න කතා නොකිය සරලව එළකිරියේ ඉදාලා යාලුවෝ 2,3 හොයාගෙනම මේකෙන් යන එක මට නම් වටිනවා :)

    මටනම් යාලුවෝ ගොඩක් හම්බවුනා එත් බොක්කේ ෆිට් කවුද කියලා හොයා ගන්න ඕනේ ඒ දවසක මගේ විස්තරේ උන්ට කියලාම නමුත් එක්ක මෙතන දාන්නම් මම දන්නේ නැ අනිත් උන් ගැන මට නම් එලකිරියෙන් ඕනේ එච්චරයි :)
     

    blue_in_rio

    Well-known member
  • සොහොන;19122238 said:
    මැරුණත් ජිවත් වුනත් පුද්ගලයෙකුට දෙන ගොරවය කියන එක සැහෙන වටිනවා

    ඒ මනුස්සයාට ඉන්නකම් කුනුකතා කියලා පිචන් කරාට මේ එළකිරියේ හම්බවෙන දෙයක් නැ :lol:

    ඊට වඩා කොච්චර යහපත්ද යාලුවෝ වගේ චෑටක් දාන්
    පුහු මාන්න කතා නොකිය සරලව එළකිරියේ ඉදාලා යාලුවෝ 2,3 හොයාගෙනම මේකෙන් යන එක මට නම් වටිනවා :)

    මටනම් යාලුවෝ ගොඩක් හම්බවුනා එත් බොක්කේ ෆිට් කවුද කියලා හොයා ගන්න ඕනේ ඒ දවසක මගේ විස්තරේ උන්ට කියලාම නමුත් එක්ක මෙතන දාන්නම් මම දන්නේ නැ අනිත් උන් ගැන මට නම් එලකිරියෙන් ඕනේ එච්චරයි :)

    ඒක හරි බන්.මම කිව්වේ ඉතිං කරදරයක් උනාමවත් දැනගන්න විදියක් සෙට් කරන්න.කොහෙද, මුන් එක්ක මේවා කතා කරලා තේරුමක් නෑ. :no::no:

    කවුරු හරි වැදගත් වෙන එකෙක් මේක දකිනකම්,

    බම්ප් කරන්න මචන් :(:(