ඔබේ ප්රියතම හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අධි Š
උබල පන දාගෙන සින්දු අහල, ෆිල්ම් බලල හම්බල්කරලා දිපු සල්ලි වලින් ගත්ත වාහන තමයි මේවා.

බලහන්කො වන්ඩ් ටික.

Sean Combs a.k.a. P. Diddy | Rolls Royce Ghost
මුන්දා පාවිච්චි කරන්නේ රෝල්ස් රොයිස් "බූතයා " වර්ගයේ රථයක්. බෝලාල දන්නවා ඇතිනේ මාරි ගන්නවා වගේ සල්ලිදුන්න පලියට රෝල්ස් රොයිස් වාහනයක් ගන්න බැරි විත්තිය? කොම්පැනියෙන් වාහනයක් ගන්නකොට ගන්න මිනිහගේ වත්කම්,වැදගත්කම,පරම්පරාව වගේ දහසක් දේ බලනවලු. ඉස්සරනම් එහෙමයි දැන්නම් කොහොමද දන්නේ නෑ .
Paris Hilton | Bentley Continental GT
ඔහොම යන්කෝ.. නංගිත් හොදයි පාටත් හොදායි
Jay Leno | Mercedes SLR McClaren
යකෝ වයසේ හැටියට හදියන්. නාකි විසේ
Beyonce | 1959 Rolls Royce Silver Cloud II
පොඩි ඒකිගේ ආසාවනේ.
Kanye West | 75 Mercedes McLaren SLR Stirling Moss
හොදයි නේ. කාක්කෝ කක්ක කරයි බලාගෙන පුතේ.
Kim Kardashian | Ferrari 458 Italia
ඔබේ හද බැඳගත් කිම් අක්කි 2015 නවතම "ෆේරා" රියෙන් තෙල් ගහන්න ඈවිත්.
Drake | Bugatti Veyron
පුළුවන් තරම් වේගෙන් පල.
Nikki Minaj | Lamborghini Aventador
මම මුකුත් කියන්නෙම නෑ....මයි හිත රිදෙන කතන්දර බෝ......මයි
(පෂ්ට වේෂි බලපං තෝ ත්රෙඩ් එක බලන්න ආපු කොල්ලන්ගේ මුඩ් එක කෑවනේ)
Ashton Kutcher | Ferrari California T
කව්ද බන් මූ
Chris Brown | Lamborghini Aventador
ක්රිස් අය්යා පේන්ට් එකනම් ගොබ්බයි ආ
Chris Hemsworth | Cadillac Escalade
මානසිකව වැටුන බන්. අපිට කොහෙන්ද බන් මාළු. මාළු කන්න තියා දකින්නවත් නෑ. මුන් තමයි "ඔබාමාගේ මුර්ගයා" වත් හදල තියෙන්නේ.
Steven Tyler | Hennessey Venom GT Spyder
ඉස්පයිඩර් නේද. කමක් නෑ බෝලාගෙ ආසාවනේ
Birdman | Bugatti Veyron
උබගාවත් ඔකද්ද තියෙන්නේ. අකුලොගෙනම පලකො.
Arnold Schwarzenegger | Vintage Mercedes Excalibur
දත් නැතිදා උක්දඩු ගිණි තපින්නද....?
Jerry Seinfeld | Porsche 959
කොර උනා යකෝ මම දැක්කේ එහගෙදර අය්යයි උගේ ලාන්සර් එකයි වගේ.
David Beckham | Rolls Royce Phantom Drophead Coupe
බෙකම් මාමා ගාවත් ඉන්නේ බුතයෙක්.
Simon Cowell | Bugatti Veyron
උබත් අකුලොගෙනම පල.
Nicholas Cage | Ferrari Enzo .
රේඩ් හොට් බිච් ආ....
50 Cent | Lamborghini Gallardo
ඕක විසිකරලා හුරාකන් එකක්වත් ගනින්න්කෝ බන්. නම වගේමයි සත පනහේ වැඩ තියෙන්නේ.
Jason Statham | Ferrari F12berlinetta
අන්න බලපල්ලා ගැලපෙන මිනිහට ගැලපෙනම එක සෙට්වෙලා. කියන්න වචන නෑ.
ඉවරා....................යි.
තෙරුවන් සරණයි!!!!!!!!

Jason Statham | Ferrari F12berlinetta අන්න බලපල්ලා ගැලපෙන මිනිහට ගැලපෙනම එක සෙට්වෙලා. කියන්න වචන නෑ.
ඉවරා....................යි.
තෙරුවන් සරණයි!!!!!!!!
Last edited:

)