මෙන්න ගෙවල්.අඩු වියදම් හැබැයි පට්ට සිරා
මටත් පට්ට ආසයි මේ වගේ ගේකට. ඒත් අපේ රටේ නං හොරුංගෙං බේරගන්නවා බොරු.
ස්ටීව් අරීන් (Steve Areen) සංචාරක ඡායාරූපශිල්පියෙක්. සුන්දර තායිලන්තයේ උතුරු දිග ප්‍රදේශයේ විශාල අඹ වගාවක් මධ්‍යයේ ඔහු ගොඩ නැඟූ කුඩා සොඳුරු නිවහන සුරංගනා කතාවක එනවාක් බඳු මනස්කාන්ත වූ එකක්.
හජාර් ගිබ්රන් (Hajjar Gibran) නිර්මාණශීලී තායිලන්ත ජාතිකයෙක් වන අතර ස්ටීව්ගේ ඉතා හොඳ මිතුරෙකුද වනවා. 2011 දී ගිබ්රන් හමුවීමට යන ස්ටීව් ගේ මනස ගිබ්රන්ගේ නිර්මාණශීලී අදහස් වලින් පිරීයාමේ ප්‍රථිපලයක් ලෙසට මේ කුඩා නිවහන ඉදිකිරීම ඇරඹෙනවා.
නිවහන ගොඩ නැගෙන්නේ මෙතැනයි.
ඒ වනවිටත් තම අඹ වගාව අතර අමුතු ආකාරයේ නිවහනක් ඉදිකිරීම අරඹා සිටි ගිබ්රන් සිය වගා භූමියෙන් ස්ටීව්ටත් බිම් කොටසක් ලබාදෙන්නේ ඔහුටත් අමුතු ආකාරයේ නිවහනක් ඉදිකර ගැනීමටයි.
ඉදිකිරීම් ඇරඹෙමින්
අඩක් වැඩ නිමවූ නිවහන ඉදිරිපිට ස්ටීව්
සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වූ පසු
සති කීපයක් ඇතුලත ස්ටීව්ගේ සහ ගිබ්රන්ගේ අදහස් වලට අනුව ගිබ්රන්ගේ බෑණන්ඩියගේත් උපකාර ඇතිව ස්ටීව් මේ අපූරු නිවහන ඉදිකර නිමකරනවා. නිදන කාමර , නාන කාමර, උඩුමහලේ විවේක සුව විඳීමට අපූරු ස්ථානයක්ද සහිත මෙම නිවහන විවේකය ගත කිරීමට අපූරුම ස්ථානයක් බවයි මරු අයිඩියාස්හි අපේ මතය.
උස්සපු තැන
මටත් පට්ට ආසයි මේ වගේ ගේකට. ඒත් අපේ රටේ නං හොරුංගෙං බේරගන්නවා බොරු.
ස්ටීව් අරීන් (Steve Areen) සංචාරක ඡායාරූපශිල්පියෙක්. සුන්දර තායිලන්තයේ උතුරු දිග ප්‍රදේශයේ විශාල අඹ වගාවක් මධ්‍යයේ ඔහු ගොඩ නැඟූ කුඩා සොඳුරු නිවහන සුරංගනා කතාවක එනවාක් බඳු මනස්කාන්ත වූ එකක්.
හජාර් ගිබ්රන් (Hajjar Gibran) නිර්මාණශීලී තායිලන්ත ජාතිකයෙක් වන අතර ස්ටීව්ගේ ඉතා හොඳ මිතුරෙකුද වනවා. 2011 දී ගිබ්රන් හමුවීමට යන ස්ටීව් ගේ මනස ගිබ්රන්ගේ නිර්මාණශීලී අදහස් වලින් පිරීයාමේ ප්‍රථිපලයක් ලෙසට මේ කුඩා නිවහන ඉදිකිරීම ඇරඹෙනවා.
නිවහන ගොඩ නැගෙන්නේ මෙතැනයි.ඒ වනවිටත් තම අඹ වගාව අතර අමුතු ආකාරයේ නිවහනක් ඉදිකිරීම අරඹා සිටි ගිබ්රන් සිය වගා භූමියෙන් ස්ටීව්ටත් බිම් කොටසක් ලබාදෙන්නේ ඔහුටත් අමුතු ආකාරයේ නිවහනක් ඉදිකර ගැනීමටයි.
ඉදිකිරීම් ඇරඹෙමින්
අඩක් වැඩ නිමවූ නිවහන ඉදිරිපිට ස්ටීව්
සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වූ පසුසති කීපයක් ඇතුලත ස්ටීව්ගේ සහ ගිබ්රන්ගේ අදහස් වලට අනුව ගිබ්රන්ගේ බෑණන්ඩියගේත් උපකාර ඇතිව ස්ටීව් මේ අපූරු නිවහන ඉදිකර නිමකරනවා. නිදන කාමර , නාන කාමර, උඩුමහලේ විවේක සුව විඳීමට අපූරු ස්ථානයක්ද සහිත මෙම නිවහන විවේකය ගත කිරීමට අපූරුම ස්ථානයක් බවයි මරු අයිඩියාස්හි අපේ මතය.
උස්සපු තැන
w