XXX බලන එක ලංකාවෙ නීතියෙන් වැ‍රැද්දක් ද?

Cyper

Well-known member
  • XXX බලන එක ලංකාවෙ නීතියෙන් වැ‍රැද්දක් ද?

    අපේ රටේ අසභ්‍ය මාධ්‍යයන් පිළිබද නීතිය මොනවගේ ද කියල හොය හොයා ඉද්දි Mawbima Young එකේ මේ ආටිකල් එක හම්බුණා. මේක කියෙව්වෙ නැත්තම් කියවන්න. මේ පිළිබද නීතිය ගැන ඔයාල දන්න දේවල් මේකෙ දාන්න.

    57582.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් ඔන්න පටන් ගත්ත ඩවුන්ලෝඩ් කරන්න :P ඔහොමම හොද සයිට් ටිකකුත් දැම්මනම් වටිනවා :rofl: