Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො!

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Vehicle Engine Trouble - Need Advise from වාහන වැඩ්ඩො!

    මචන්ලා අපේ ගෙදර කාර් එකේ පොඩි අවුලක් තියෙනවා..මේකයි case එක...

    වාහනය : Nissan Presea (Engine : Same as FB 14 Engine - GA15DE 1500 CC - EFI)
    Transmission : Manual

    දැන් අපි හිතමු කාර් එකේ දෙවෙනි හෝ තුන්වෙනි හෝ ඊට ඉහල ගියර් එකක යන ගමන් හදිසියේ බ්රේක් කරන්න වුනා කියල..එතකොට සාමන්යෙන් බ්රේක් එක පාගනවත් එක්කම ගියර් එක අඩු කරගන්න අදහසින් clutch එකත් පෑගෙනවනේ..මෙහෙම clutch එක පාගනකොට එන්ජින් එක off වෙනවනේ...ඇයි මෙහෙම වෙන්නේ? එන්ජිනේ එක off වෙනකොට වාහනේ Speedometer/RPM Meter එකත් off වෙනවා..අපහු ඉතින් වාහනේ යන ගමන් නම් එහෙමම clutch එක ඇත ඇරියම ස්ටාට් වෙනවා (එහෙම වෙන්න එපයි ඉතින්)..එත් වාහනේ නැවතුනොත් ඉතින් යතුර කරකවල ස්ටාට් කරන්නම වෙනවා...ට්‍රැෆික් එකේ යනකොට නම් මේක පට්ටම කරදරයක් බන් :sorry: :sorry:

    මම තව ටිකක් බැලුව මේ ප්‍රශ්නේ දිහා..ෆස්ට් ගියර් එකේ ඉඳල මෙහෙම ස්ලෝව් කරද්දී එන්ජින් එක off වෙනවද කියල නම් මතක නැහැ..එත් අනික් ගියර් වල ඉඳල මෙහෙම slow කරද්දී clutch එක පෑගුවම එන්ජිම off වෙනවා...

    Clutch එක පාගන්නේ නැතුව බ්රේක් එකම පාගල සාමන්යෙන් ස්පීඩ් එක ගොඩාක් අඩුවුනහම clutch එක පාගල ගියර් එක මාරු කරන්න පුළුවන්/එතකොට එන්ජින් එක off වෙන්නේ නැහැ...

    එන්ජින් එක නියුට්‍රල් එකේ තියාගෙන නවත්තගෙන ඉද්දිත් සමහර වෙලාවට එන්ජිම ගැස්සෙනවා..(ඇතුලට නම් දැනිල නැහැ එන්ජිම ගැස්සෙන එක - එක නම් අනේ මන්ද..මතක නැහැ බන් හරියට)..පලවෙනි ගියර් එකට දාල clutch එක පාගාගෙන ඉද්දි නම් වාහනේ ගැස්සෙනවා...

    Idle Speed එක අඩු කේස් එකක් නෙමෙයි නේද? මම වාහන ගැන දන්නේ නම් නැහැ වැඩිය..අඳුරන ගරාජ් එකකට ගෙනිච්චම ඒ අයියා කිව්වා මේක EFI Tuneup එකක් කරහම හරියනවා කියලා..කොහෙද මන්ද කාබන් බඳුනමලු ඔහොම වෙන්නේ කියල උ කිව්වා...

    තව සමහරු කියනවා මුලින් ඕව කරලා සල්ලි නාස්ති කරගන්නේ නැතුව Engine Scan එකක් කරගන්න කියලා...

    ට්‍රැෆික් එකේදී නම් ඇත්තමයි වාතයක් බන් මේක.. :angry: :(

    Update: වාහනේ ස්ටාට් කරපු ගමන් මේක වෙන්නේ නැහැ වගේ...උදේ හීට් එක නගින්න කලින් මම ට්‍රයි කරා ඔහොම එන්ජිම නවතිනවද බලන්න..නැවතුනේ නැහැ..රත් වුනහම තමයි වෙන්නේ මම හිතන්නේ..එන්ජින් එක උදේට ස්ටාට් කරපු ගමන් RPM එක තියෙන්නේ 950 ක් වගේ...ඒ ගැන ඇතිද??? ටිකක් රත් වුන වෙලාවක බලන්න බැරිවුනා..දවල් වෙලා කියන්නම් :oo:

    මේ ලෙඩේ ගැන දන්නා කවුරුහරි ඉන්නවා නම් උදව්වක් දෙන්න..නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යමන්කෝ ප්ලීස්..
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බං සීන් එක, උඹ ඕකෙ හොඳටම තෙල් අඩු කරලද දන්නේ නෑ, EFI එක අනවශ්‍ය විදියට වෙනස් කරන්න ගියාම Idle Speed එක ගොඩාක් අඩු වෙනවා, එතකොට තමයි එන්ජිම ගැස්සෙන්නේ නිකං තියෙද්දී, තව හොඳට බලපං නිකං ස්ටාර්ට් කරලා තියෙද්දි RPM එක 500-750ත් අතර වගේද තියෙන්නේ කියලා? එහෙම නම් අවුල්, RPM එක 1000ට තියෙන්න ඕන හරිම Performance ගන්න නම්, ඕක එන්ජින් ටියුන් එකකින් හරි යනවා බං, හොඳ ගැරේජ් එකකට අරං යන්න,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa GA15de:baffled: leda kadak.

    man kiyanneth mchn AMW eken engine scan report ekak ganna 2000/=.eke okoma erros tika enawa.nattan maka bassla kiyana ewa karanna giyoth hoda ganak yay.

    cluth eka obanakota ecu eken signal ekak denawa idle speed eka adu karanna.engine eka heat wunata passe onawata wada idle adu wela nawatinawa athi.

    scan ekakinma tama kiyanna puluwan.ekko Mass airflow sensor ekata kela wela wenna puluwan,nattan distributor eka rath wenakota pissu kelinawa athi(eka para start wenawa nan distributor eka wenna be)ignition coil ekak wennath puluwan.Low fuel pressure bad fuel pump wage scene ekak wennath puluwan.scan ekak daganna eka tama cost effective.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    oka wenna puluwan "throttle body eke" carbon bandunama, ewa ain karanna wei
    hondama de scan karala balana eka
    engine eke spark plugs ok da kiyalath check karawa ganna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    එන්ජින් අයිඩිල් වෙන්නෙ කීයෙද ? මගෙ ගාව තියෙන්නෙත් ඕකක්. උදේම නම් 1500-1700 වගේ රේස් වෙලා රත් වෙනකොට 600-800 වගේ තියෙන්නෙ සමාන්‍යයෙන්.
    මට නම් හිතෙන්නෙ ඕකෙ කරන්ට් ප්‍රශ්නයක් තියෙන්නෙ :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කිරියේ වෙහිකල් ඔස්තාර්ල ටික උදවු කරයි :yes:
    :yes:

    ratharan ta msg ekak danna

    :yes:

    normal idle eke thiyenakotath engine eka dedranawadanikan miss karanawa wage?

    Neutral එකේ තියෙනකොට දෙදරන්නේ නැහැ වගේ මචන්...ෆස්ට් එකට දැම්මම ඉතින් මම හිතන්නේ අර clutch balancing වෙනකොට දෙදරනවා....

    :yes:

    ignition coil ekak gihin wage efi karana ekakuta pennana wade goda

    Scan Test එකෙන් ඕක අහුවෙන්නේ නැද්ද බන්?

    මෙහෙමයි බං සීන් එක, උඹ ඕකෙ හොඳටම තෙල් අඩු කරලද දන්නේ නෑ, EFI එක අනවශ්‍ය විදියට වෙනස් කරන්න ගියාම Idle Speed එක ගොඩාක් අඩු වෙනවා, එතකොට තමයි එන්ජිම ගැස්සෙන්නේ නිකං තියෙද්දී, තව හොඳට බලපං නිකං ස්ටාර්ට් කරලා තියෙද්දි RPM එක 500-750ත් අතර වගේද තියෙන්නේ කියලා? එහෙම නම් අවුල්, RPM එක 1000ට තියෙන්න ඕන හරිම Performance ගන්න නම්, ඕක එන්ජින් ටියුන් එකකින් හරි යනවා බං, හොඳ ගැරේජ් එකකට අරං යන්න,

    මට මතක විදියට නම් මචන් RPM එක around 1000 තමයි තියෙන්නේ...එන්ජින් ටියුන් එකයි EFI Tuneup එකයි දෙකක්ද එකක්ද? :sorry: :sorry: :baffled: මම දන්නේ නැහැ බන් වාහන ගැන... :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    appa GA15de:baffled: leda kadak.

    man kiyanneth mchn AMW eken engine scan report ekak ganna 2000/=.eke okoma erros tika enawa.nattan maka bassla kiyana ewa karanna giyoth hoda ganak yay.

    cluth eka obanakota ecu eken signal ekak denawa idle speed eka adu karanna.engine eka heat wunata passe onawata wada idle adu wela nawatinawa athi.

    scan ekakinma tama kiyanna puluwan.ekko Mass airflow sensor ekata kela wela wenna puluwan,nattan distributor eka rath wenakota pissu kelinawa athi(eka para start wenawa nan distributor eka wenna be)ignition coil ekak wennath puluwan.Low fuel pressure bad fuel pump wage scene ekak wennath puluwan.scan ekak daganna eka tama cost effective.

    උඹ අන්තිම paragraph එකේ කියල තියෙන ලෙඩ හෝ ඒ වගේ ලෙඩක් නම් ස්කෑන් ටෙස්ට් එකෙන් ඒවා අහුවෙනවද? ස්ටාට් වෙනකොට ගොඩක් වෙලාවට එක පාරම ස්ටාට් වෙනවා..අර මම කිව්වා වගේ ට්‍රැෆික් එකේ නැවතුනාම නම් මමත් කලබලෙන් නේ ඉන්නේ..ඒ වෙලාවට නම් එක පාරටම ස්ටාට් වෙන්නේ නැහැ කලාතුරකින්...10% ක වගේ සම්බාවිතාවක් තමයි තියෙන්නේ එහෙම එක පාර ස්ටාට් නොවෙන්න නම්..අනික් හැම වෙලාවේම අවුලක් නැතුව ස්ටාට් වෙනවා...

    මම අද හවස AMW එකෙන් කෝල් කරලා ඇහුවා ගණන්..එතන ඉන්න ගෑනි Presea කියල වාහනයක් ගැන ජීවිතේට අහල නැහැ :rofl: Scan Test එකට 2000 යි කිව්වා...Full Inspection Report එකට 4000 යි කිව්වා :baffled: උන් නම් කිව්වා එකෙන් වාහනේ ඔක්කොම ලෙඩ ටික අල්ලලා දෙනවා කියලා..මොකක් කරොත් ද වටින්නේ??? :baffled: :baffled:

    :yes:

    :yes:

    machan ignition coils check karaganna..tune up ekak daganna..

    EFI Tuneup එකක්ද මචන්? :baffled:

    ac dagenna yanawanam idle up wenne nathuwa athi
    :oo: :oo: A/C දැම්මම RPM එක නම් වැඩි වෙනවා...:baffled:

    oka wenna puluwan "throttle body eke" carbon bandunama, ewa ain karanna wei
    hondama de scan karala balana eka
    engine eke spark plugs ok da kiyalath check karawa ganna

    Scan Test එකෙන් අහුවෙනවද මචන් Throttle Body එකේ කාබන් බැඳුනම?

    එන්ජින් අයිඩිල් වෙන්නෙ කීයෙද ? මගෙ ගාව තියෙන්නෙත් ඕකක්. උදේම නම් 1500-1700 වගේ රේස් වෙලා රත් වෙනකොට 600-800 වගේ තියෙන්නෙ සමාන්‍යයෙන්.
    මට නම් හිතෙන්නෙ ඕකෙ කරන්ට් ප්‍රශ්නයක් තියෙන්නෙ :baffled:

    මට නම් හරියටම මතක නැහැ මචන්...අරවුන්ඩ් 1000 වගේ තමයි මතක විදියට... :baffled: මම එක හෙට බලල කියන්නම්... :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    AMW එකට අරන් යන්න එපා. උන් දන්න ලබ්බක් නෑ. පරන ගරාජ් එකකට අරන් යන්න. ස්කෑන් කරන එක අමුතු දෙයක් නෑ ගොඩක් ගරාජ් වල කරනව. :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    AMW එකට අරන් යන්න එපා. උන් දන්න ලබ්බක් නෑ. පරන ගරාජ් එකකට අරන් යන්න. ස්කෑන් කරන එක අමුතු දෙයක් නෑ ගොඩක් ගරාජ් වල කරනව. :yes:

    unge scanners hondai ... godak universal scanners walin pennanne wena wena leda
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    AMW එකට අරන් යන්න එපා. උන් දන්න ලබ්බක් නෑ. පරන ගරාජ් එකකට අරන් යන්න. ස්කෑන් කරන එක අමුතු දෙයක් නෑ ගොඩක් ගරාජ් වල කරනව. :yes:

    unge scanners hondai ... godak universal scanners walin pennanne wena wena leda

    :oo::baffled::oo::baffled::oo::baffled::oo::baffled::sorry::sorry:

    මටත් හිතෙන්නේ AMW එක හොඳයි කියලා..Nissan Workshop එකේලු කරන්නේ..අනේ මන්ද බන් මම වාහන ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ..:P

    :yes: