ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු
ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු
දැන් ගොඩක් අය භාවිතා කරන්නේ රැහැන් රහිත වයි-ෆයි සබඳතාවයන් නේ. ඒකනිසා ළඟ අහල පහල එහෙමත් නැත්නම් බිල්ඩින් එකේ එහා පැත්තේ කාමරේ අය වුවත් ඔයාගේ වයි-ෆයි එකෙන් අන්තර්ජාලයට යනවා වෙන්න පුළුවන්. අන්න එහෙම අය ඔබේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙලාද ඉන්නේ කියල බලන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Network Watcher මෘදුකාංගය.
Screen Shot එකේ විදියට ඔබේ වයි-ෆයි සබඳතාවයට සම්බන්ධ Phone, Desktop, Lap-Top, Tab යන උපාංගයන්ගේ IP Address සමඟ විස්තර මෙහි පෙන්වනවා. මෙම මෘදුකාංගය Install නොකර Double Click කර විවෘත කර ක්රියා කරන්න පුළුවන් වීම විශේෂයි.
මෙතනින්
බාගත කරගන්න.