පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්
මට පොඩි සමීක්ෂණයක් කරන්න හිතුනා.
මේවට උත්තර
දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
කරන්න.

මේ ටික ඇති ඇති . උත්තර දෙන්න අකමැති එව්වා හිස්ව තියන්න. මේකම quote කරලා answer දෙමු බලන්න..
----
ඇයි මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ ?

ලෝකයේ විවිදාකාර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන අද්‍යනයක් මේ.
මිනිස්සු තේරුම් ගන්න පුලුවන් සහ එකවගේ අදහස් තියෙන මිනිස්සු අදුරගන්න පුළුවන්.
if this thread anyway make you feel uncomfortable. just ignore it. I beg my pardon. Sorry

මේවට උත්තර දීපන්කො. වැල් වටාරම් අවශ්‍ය නැත. ඔව් ,නැහැ වගේ කෙටි
පිළිතුරු පමණයි ඕනි. උත්තර දෙන්න අකමැති ප්‍රශ්න skip
කරන්න.

1. උබ බොනවද ?
2. කෙල්ලෙක් ඉන්නවද ?
3. කැම්පස් ගිහින් තියෙනවද ?
4. කොළ ද නිල් ද රතු ද ? (or වෙනත්. i mean පොලිටික්ස්)
5. ගංජා ගහනවද?
6. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන එකට කැමතිද ?
7. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ජෝතිෂ්‍ය විශ්වාශ කරනවද ?
8. නොපෙනෙන බලවේග තියෙනවා කියලා පිළිගන්නවද ?
9. දෙවියක් විස්වාස කරනවද ? වන්දනාමාන කරනවද ?
10. ජාතිවාදය අනුමත කරනවද ? බෝ.බ.සේ. වගේ අය කරපු වැඩ අනුමත කරනවද ?
11. කාර් ගණන් ගිය එක හොදද ?
12. අලුත් ආණ්ඩුවට කැමතිද ?
13. ට්‍රැෆික් ,පොලිස් පගාව අරන් දඩ කොලේ ලියන්නේ නැති එක අනුමත කරනවද ?
14. පොලිස්සියෙන් වැරදි කාරයෝ කියල අරන් යන උන්ට ගහලා උත්තර අහන එක අනුමත කරනවද ?
15. කෝඩ් 4, හාලෝ සී.ඊ. , බැ.ෆීල්ඩ් මොකටද කැමති ? (MP)
16. GN, pulsar , fz මොකටද කැමති ?
17. windows , mac , linux මොකටද කැමති ?
18. මෑත කාලයේ viral වුන සිද්දි අනුමත කරනවද ? (සිජී, ශානුද්රි, යුරේනි... etc)
19. මේ ආදරයයි, ස්වප්නා බලනවද ?
20. වොකින් ඩේඩ්, ගේම් ඔෆ් ට්‍රොන්ස්, ඇරෝ මොකටද කැමති ?
21. සිංහල ෆිල්ම් වලට කැමතිද ?
22. දෙමළ, තෙලුගු ෆිල්ම් බලනවද ?
23. සෙක්ස් බිෆෝ මැරේජ් අනුමත කරනවද ?
24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ?
25. පීසා, කොත්තු, රයිස් මොනාටද කැමති ?
26. ලගදි තාත්තෙක්ව දුවෙක් පාරේ දාලා ගිය එක සාදාරන ද ? ඔබ හිතනවද දුවගේ අසරණකමට එහෙම කරා කියලා ?
27. බල්ලෝ ගෙවල් ඇතුලේ, ඇදන් උඩ තියන් ඇති කරන එකට කැමතිද ?
28. ලොකු ලොකු ගණන් බල්ලෝ පොඩි කාලේ විකුණන එක අනුමත කරනවද ?
(අම්මගෙන් වෙන් කරලා)
29. ගෙයක් හදන්නද කැමති හදපු ගෙයක් ගන්නද ?
30. ජොබක් තියෙනවද ? ස්ථීර ආදායම් මාර්ගයක් ?
31. windows phone, apple phone, android phone මොකටද කැමති ?
32. fb , twitter , g+ මොකටද කැමති ?
33. කෙල්ලෝ කලබ් යනවට, බොනවට , සිගරට් බොනවට අනුමත කරනවද ?
34. එළකිරි ෆේක් අකවුන්ට් එකක් තියෙනවද ?
35. firefox, chrome, edge මොකටද කැමති ?
36. කව්රුහරි දෙන refferel ලින්ක් වලින් රේගිස්ටර් වෙන්න කැමතිද ?
37. වාහනයටද, කෙල්ලටද වැඩියම ආදරේ ? (byke vs GF or Car vs GF)
38. යෝජිත විවාහයකටද කැමති , ලව් මැරේජ් එකකටද ?
39. සුදු පාටටද කළු පාටටද ආස ?
40. EK lite ද EK main මොන තීම් එකටද කැමති ?