වෙඩිමකට ගියා.කෑම අමු චොර

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙඩිමකට ගියා.කෑම අමු චොර

    වෙඩිමකට ගියා.කෑම අමු චොර

    අඩේ මම අද වෙඩිමකට ගියා කෑම අමු චොර.අද විතරක් නෙමේ පහු ගිය කාලෙම ගිය වෙඩින් ගැන සළකල බලනකොට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්ඩ හිතුන:angry:

    මුන් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන අධික ලාභ තියාගන්ඩ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති, ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච කොල්ලෝ කුරුට්ටෝ දාලාද කොහෙද කෑම උයවන්නේ.:angry:

    දැන් වෙඩින් එකට ගිහිල්ල සල්ලි දීල මගදි කඩේකින් වෙනම අරන් කාලා එන්ඩ වෙන සයිස් එකට චොර වීගෙන එන්නේ.:sorry:

    වෙඩින් හොඳට කරන හෝල් සහ හොටේල් උඹලගේ එක්ස් පීරියන්ස් එක්ක දන්නව ඇතීනේ.උඹලඟේ වෙඩින් වලදිත් වෙච්ච චොර සීන් ඇතිනේ.අනිත් බඳින්ඩ ඉන්න උන්ට දැන ගන්ඩත් එක්ක අපි ෂෙයාර් කරගම්මුද?:eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    owa ohoma thama ban lagadi giya wedding ekakata.. kaama kate thiyanna ba lunuth na...pahu wenida ekata giya set ekakatama bade amaruwa hadila :angry: piliyandala paththe hotel ekak :angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ නේද අර කිසිම ආරාධනාවක් නැතිව වෙඩින්ග් වලින් කන්න ගිහින් දෙවෙනි මනාලයාගෙන් ගුටි කාපු එකා...:rofl:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Palm village - Alakanda :angry:
    මගේ වනේ වන හතුරෙක්වත් ඕකට යවන්නේ නෑ.:angry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ow bn aya danna hama ekatama kiyanawa ugen nm kama uyawaganna epa kiyala
    etakota uta oya wasiya gatta modakama hitei

    :yes:

    owa ohoma thama ban lagadi giya wedding ekakata.. kaama kate thiyanna ba lunuth na...pahu wenida ekata giya set ekakatama bade amaruwa hadila :angry: piliyandala paththe hotel ekak :angry:

    හෝල් එක මොකක්ද බඩ ගිය?:sorry:

    රු 100ක්වත් යන්නේ නැති ප්ලේට් 1500-5000.හයියෝ ඇඬෙනවා.ස්ම්බෝලයි බතුයි කන එක හොඳයි මීට වඩා.:angry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබ නේද අර කිසිම ආරාධනාවක් නැතිව වෙඩින්ග් වලින් කන්න ගිහින් දෙවෙනි මනාලයාගෙන් ගුටි කාපු එකා...:rofl:

    :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබ නේද අර කිසිම ආරාධනාවක් නැතිව වෙඩින්ග් වලින් කන්න ගිහින් දෙවෙනි මනාලයාගෙන් ගුටි කාපු එකා...:rofl:

    :lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙලෝ රහකට නැති ගූ කෑමත් කාලා තව 3000ක් විතර දීලත් වරෙන්කො
    738585.png
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    ඕව ගණන් ගන්න එපා මචඃ, උබ මෙහෙම කරපන් ... වෙඩින් ගිෆ්ට් එක හැටියට එල කෑම පාර්සල් එකක් අරන් දීපන්. :rofl::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕක නම් මටත් වෙලා තියෙනවා. හිල්ටන් ගලදාරි ඒවගෙත් ඔය වගේම තමයි. දැන් ලංකාවේ හරිහමන් සැමන් ටින් එකක් හොයාගන්න පුලුවන්ද කට්ලට් එකක් හදාගන්න.. දැන් ලගකදී ඉදල තියෙන්නේ සාලයෝ වගේ පොඩි මාළු සැමන් ටින් වල.. ඒවගෙන් කට්ලට් හැදුවම මෙලෝ රහක් නැහැ. අනික ගමේ වගේ හොදට ලුණු ඇඹුල් දාල හොදට පොල් කිරි දාල උයන්නේ නැහැ දැන් ඉන්න උන්. ඉතින් කොහොමද වෙඩින් වලට තියා පාටියකටවත් කෑම දෙන්න රහට.
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඕව ගණන් ගන්න එපා මචඃ, උබ මෙහෙම කරපන් ... වෙඩින් ගිෆ්ට් එක හැටියට එල කෑම පාර්සල් එකක් අරන් දීපන්. :rofl::rofl:

    :rofl::rofl::rofl::P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕක නම් මටත් වෙලා තියෙනවා. හිල්ටන් ගලදාරි ඒවගෙත් ඔය වගේම තමයි. දැන් ලංකාවේ හරිහමන් සැමන් ටින් එකක් හොයාගන්න පුලුවන්ද කට්ලට් එකක් හදාගන්න.. දැන් ලගකදී ඉදල තියෙන්නේ සාලයෝ වගේ පොඩි මාළු සැමන් ටින් වල.. ඒවගෙන් කට්ලට් හැදුවම මෙලෝ රහක් නැහැ. අනික ගමේ වගේ හොදට ලුණු ඇඹුල් දාල හොදට පොල් කිරි දාල උයන්නේ නැහැ දැන් ඉන්න උන්. ඉතින් කොහොමද වෙඩින් වලට තියා පාටියකටවත් කෑම දෙන්න රහට.

    samon gannawanam Captain ganna
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයේ පාසලේ ගෙට්ටුගෙදර් එකට ගියා.. උණවටුණ හෝටලේක තිබුනේ.. පරිප්පුයි, මස් හොදියි බතුයි කාලා ආව :D සර්විස් 0 යි.. නිතරම ලයිට් යනවා උන්ගේ බිල්ඩිමේ විතරයි.. DJ එක විනාඩ් 5න් 5ට නවතිනවා කරන්ට් අවුල් නිසා.. කොල්ලන්ට කන්නත් නෑ අන්තිම වෙද්දි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙන මොනාවත් ඕන නෑ මචන්.
    සිනමන් ග්‍රෑන්ඩ්, සිනමන් ලේක් සයිඩ්, කින්ග්ස්බරි වගේ ලොකු ලොකු ඒවත් එහෙමයි
    මම ගිය අවුරුද්දේ ගියා boralesgamuwa - GOlden rose එකට.
    ඒකේ නම් කෑම හොඳයි.