කොක්ටේල් බොමු මම හදන හැටි විඩ්යෝ කරා asa aya balana ....

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොක්ටේල් බොමු මම හදන හැටි විඩ්යෝ කරා asa aya balana ....

    ➖➖➖➖ The Organic Moscow Mule Cocktail ➖➖➖➖

    gayX8H4.jpg



    වැඩේ කියලා දුන්නේ අපේ ඩික්සන් සහෝ රෙසපිය විස්තර ඇතුවම මෙතන තියනවා :)


    dickensian
    avatar548029_10.gif

    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1705219"]http://www.elakiri.com/forum/showthread.php?t=1705219[/URL]







    ප.ලි :)


    වැඩේ නම් හොදයි බෝතල් ගනන් බොන්න අප්පිරියා උන්ට නියමයි ,අනික සැරකුත් එච්චර තේරෙන්නේ නැ මාර රසයි කැමති අය හදන්න :)
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    කියල ඕනෙද මොහිටෝ..පින්කොලාඩ්,සොෆ්ටිකොලාඩ් හදන හැටි..කොක්ටේල් මොක්ටෙල්..!!!මම ආස මාගරිටා..
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ice danne nathuwa hodada ban ? :eek: mamath danna widiyata hadan bonawa vodka cocktail. skyy vodka eka patta cocktail walata. :) thanks macha.. video karaddi kalin podi plan ekak athuwa karapan. good luck...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියල ඕනෙද මොහිටෝ..පින්කොලාඩ්,සොෆ්ටිකොලාඩ් හදන හැටි..කොක්ටේල් මොක්ටෙල්..!!!මම ආස මාගරිටා..

    දාපන් දාපන් ඕනේ දෙයක් හදන් බොමු :P

    ice danne nathuwa hodada ban ? mamath danna widiyata hadan bonawa vodka cocktail. skyy vodka eka patta cocktail walata. thanks macha.. video karaddi kalin podi plan ekak athuwa karapan. good luck...

    මෙහෙ සීතලයි බන් අයිස් ඕනේ නැ ලංකාවේ නම් අයිස් ඕනේ ස්ක්‍රිප්ට් එකක් ලියුවේ නැ බන් ෆෝන් එකේ කැමරාවෙන් ගේම ගැහුවේ :)

    huta math sahena dawsakata passe ada balantine ekak gahanawa...

    එල එල :)