මගේ පලමු ඡායාරූප ප්‍රදර්ශනය Wild Ventures
යාලුවනේ, මම ගත්ත වනජීවී ඡායාරූප එකතුවෙන් ප්‍රදර්ශනයක් පවත්වනවා. එලකිරි එකේ ඔක්කොටම ආරාධනා කරනවා එන්න කියලා බලන්න. 20,21 කියන දවස් දෙකේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් එකේ තමයි ප්‍රදර්ශනේ තියෙන්නෙ.ප්‍රදර්ශනේට සමගාමීව සිරිපාද අඩවියේ තියන "ඇලි හත" නමින් හඳුන්වන දියඇලි ආශ්‍රිතව ඉඳිකරල තියන අනවසර ඉඳිකිරීම් ඉවත් කරන්න කියලා පෙත්සමකට අත්සන් එකතු කිරීමකුත් සිදුවෙනවා. සතා සීපාවන්ට, පරිසරයට ආදරය කරන ඔයාල හැමෝටම ආරාධනා කරනවා 20, 21 දවද් දෙකේ ඇවිල්ලා මේ ප්‍රදර්ශනය නරඹන්න කියලා
Event link: https://www.facebook.com/events/960922653954465/
Event link: https://www.facebook.com/events/960922653954465/


