ඒක අත්වැරදීමකින් උණ වැඩක්. උන් ඊජිප්තු නැවක් කියල හිතලයි ඔය පහරදීම සිදුකරන්නෙ. අනික ඇමරිකාව ඊශ්රායලයට කිරි පොවන්නෙ උන්ට තියෙන ආදරේටද?. උන්ගෙ යුද තාක්ෂණයට තියෙන කැදර කමටනේ....
අනික ඊශ්රායලය කියන්නෙ නිකන් කිසිම රයකට පහර දෙන ජාතියක් නෙවෙයි. උන් හරිම විනීතයි...