ගබ්සාව නීතිගත කල යුතුද?

ගබ්සාව නීතිගත කල

  • yes

    Votes: 71 53.0%
  • no

    Votes: 63 47.0%

  • Total voters
    134

Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0
ගබ්සාව නීතිගත කල යුතුද?

එළකිරියේ කොල්ලෙක් අමාරුවේ වැටිලා ඉන්නවා දැකලයි අහන්න හිතුනේ :(
 
  • Like
Reactions: chandima3010

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.

    එතකොට ළමයි දෙන්නෙක් ඉන්න දුප්පත් පවුලකට තුන් වෙනි ළමයෙකුත් ලැබෙන්න ආවොත් මොකද කරන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.

    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    උබලා දෙන්නම කියන කතාවල තේරුමක් තියෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට ළමයි දෙන්නෙක් ඉන්න දුප්පත් පවුලකට තුන් වෙනි ළමයෙකුත් ලැබෙන්න ආවොත් මොකද කරන්නේ

    උපත් පාලන ක්‍රමයක් තියෙනවනේ මචෝ.ඒක ගැන පවුල් සෞඛ්‍ය නිලධාරිනිය උපදෙස් දෙනවා.ඒකනිසා උන්ට කරන්න දෙයක් නෑ.ලමයාව හදන්න වෙනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යම් යම් සීමවන් යටතේ ගබ්සාව කිරීමට නීත්‍යානුකූල අවසරය දිය යුතුයි.උදාහරනයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූශනයක් නිසා හටගත් කලලයක්.අවුරුදු 18ට අඩු ගැබ් ගැනීමක්. ව්‍යභිචාරය වගේ කාරනා වලදී උසාවිය හරහා අවසරයක් ලබා දිය යුතුයි.

    සහ උපතින්ම එන සුවකල් නොහැකි සමහර අසනීපවලදි

    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    එත් ඒ වගේ දේවල්වලින් ඉපදෙන ලමයින්ට අම්මා ආදරය කරන්නෙත් නෑ.ඒ ලමයාගෙ ජිවිතෙත් අපායක් වගෙ වෙනවා.අම්මා අවුරුදු 18ට අඩු නම් අම්මාගෙ ජිවිතෙත් විනාශ වෙනවා.අන්තිමේදි සමාජයට වෛර කරන අය ඇතිවෙන එක විතරයි වෙන්නෙ
     
    • Like
    Reactions: shaminda peiris

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    ජිවිතය පටන්ගන්න කොතනින්ද කියල නිර්වචනය කරන්න වෙනව එහෙමනම්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ.. එකම තැනකදි විතරක් මගේ මතේ වෙනස් වෙනවා, ඒ අම්මගේ ජීවිතේට අනතුරක් නම් කලලය අයින් කිරීමට ඇගේ කැමැත්ත ඇතිව අවසර දීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් උබ කිව්ව හෙතු වලට නම් මම එකග නැ.

    ජීවිතයක් නැති කිරීම පාපයක් තමයි.නමුත් මම කියලා තියෙන හේතු මත මවගේ කැමැත්ත ඇතුව උසාවි නියෝගයක් හරහා රජයේ රෝහලක ගබ්සාවක් සිදු කරන්න පුලුවන්නම් හොඳයි.මම මේ නීතිය ගේන්න කියන්නේ ජීවත් වෙලා ඉන්න අයගේ සුභ සිද්දිය තකා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙතුව මොකක් උනත් ජීවිතයක් නැති කිරීම පාපයක් මචන්. කිසිම හෙතුවක් උඩ කලලයක් විනාශ විය යුතු නැ..

    :no::no::no::no:

    B2BH55CIUAA-aPm.jpg

    Only if she swallow :P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සහ උපතින්ම එන සුවකල් නොහැකි සමහර අසනීපවලදි

    එත් ඒ වගේ දේවල්වලින් ඉපදෙන ලමයින්ට අම්මා ආදරය කරන්නෙත් නෑ.ඒ ලමයාගෙ ජිවිතෙත් අපායක් වගෙ වෙනවා.අම්මා අවුරුදු 18ට අඩු නම් අම්මාගෙ ජිවිතෙත් විනාශ වෙනවා.අන්තිමේදි සමාජයට වෛර කරන අය ඇතිවෙන එක විතරයි වෙන්නෙ
    ඇඩොප්ශන් ඒජන්සි තියෙන්නේ එවට තමා මචන්. ලමයා හදාගන්න අකමැතිනම් එහෙම තැනකට දෙන්න පුලුවන්. පියා නැතිව ලොකේ ඉපදෙන හැම ලමයම කාලකන්නියො නෙමෙයි මචන්. අවට පරිසරයෙන් ඔනා තරම් උදාහරන ගත්තැකි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහ උපතින්ම එන සුවකල් නොහැකි සමහර අසනීපවලදි

    එත් ඒ වගේ දේවල්වලින් ඉපදෙන ලමයින්ට අම්මා ආදරය කරන්නෙත් නෑ.ඒ ලමයාගෙ ජිවිතෙත් අපායක් වගෙ වෙනවා.අම්මා අවුරුදු 18ට අඩු නම් අම්මාගෙ ජිවිතෙත් විනාශ වෙනවා.අන්තිමේදි සමාජයට වෛර කරන අය ඇතිවෙන එක විතරයි වෙන්නෙ

    :yes::yes::yes:
     
    • Like
    Reactions: other guy