රාවනා සහ හෙළ වෙදකම
දවස් කීපයකට කලින් දැන් ටික ටික කරලියේ කතා වෙන හෙළ වෙදකම ගැන හොයන්න මට ලොකු උවමනාවක් ඇති වුනා. විශේෂයෙන් මේ අනෝජය සිල්වා කියන වෙද මහත්තයා ගැන.
මෙහෙම හොයන්නත් හෙතුවක් තියනවා, ඒ මන් ලඟින්ම දන්න මගේ පවුලෙ කෙනෙක් වගේ හිටිය නංගි කෙනෙක් මේ අවුරුද්දෙ එක්තරා මාසයට අප අතරින් සදහටම සමුගැනීම.

හැදිලා තිබුනේ ලේ පිලිකාවක් -- Leukemia (Acute Myeloid Leukemia). හොයා ගන්න කොටම stage 4 තමා තිබ්බෙ. කරන්න තියන හැම දෙයක්ම කලා. Doctorsලා නම් අත ඇරලා දලා තමයි තිබුනෙ. Chemotherapy දෙවෙනි session එක දෙනකොට තමයි නැති වුනේ. අන්තිමට නැති වුනේ Leukemia නිසා නෙමෙයි Chemo එක strong වැඩි නිසා.
සිංහල බෙහෙත් (හෙල වෙදකම) කරන්න පෙලබුනේ නෑ, එහෙම එකක් තියනවා කියලාවත් දැනගෙන හිටියේ නෑ. ආයුරුවේද දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චා වැඩක් වුනෙ නෑ, කරන්න දෙයක් නෑ කිව්වා.
කරුමේ කියන්නෙ, අනෝජය සිල්වා 2013දී සහභාගි වුන, හිරු ටීවී එකේ ගිය වැඩසටහනක් කලින් කිව්ව නංගිට ඔය ලේඩේ තියන දවස් වල අහම්බෙන් වගේ බලන්න ලැබුනා. හැබැයි කිසි උනන්දුවකින් නෙමෙයි බැලුවේ, ඔක්කොම ඉවර වෙනකන් බැලුවෙත් නෑ. මේකා පිස්සෙක්, බොරුකාරයෙක් යන මතය තමයි ඒ දවස් වල තිබ්බේ.
දැන් දවස් දෙකකට කලින් මනෝජය සිල්වා සහභාගී වුන හිරු ටීවී වැඩසටහන් දෙකම ඉවර වෙනකන් බැලුවා. තව ITN වෙනස එකෙ එතුමා සහභාගි වෙන වැඩසටහනත් ඉවර වෙනකන් බැලුවා. මේ මිනිහා කියන එකේ මොකක් හරි ඇත්තක් තියනවා කියලත් හිතෙනවා. හැබැයි කියන හැමදේම 100% විශ්වාස කරන්නෙත් නැහැ මොකද සමහර කියන කරුනු නිශ්චිත සාක්ශි ඇතුව කියන දේවල්ද කියලා දන්නෙ නැති නිසා.
මට තියන ප්‍රශ්න
මේ හෙළ වෙදකම ගැන තව කරුනු හොයාගන්න තැන් තියේද?
අනෝජය කියන කරුනු වල සැබෑ සත්වයක් පවතීද?
මේ මාතෘකාව ගැන මොනවා හරි දෙයක් දන්නවා නම් මෙතන post කරන්න

mu wattegamin elewwata passe dan sarasavigama gihin inne,complaints godai
තව කියනවා මුගේ බෙහෙත් වට්ටෝරු ටික සුද්දෝ හොරකන් කරන්නලු බලන් ඉන්නේ