ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට

ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා.

පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එහි පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි.

ගුරුවරුන්ට මෙන්ම දරුවන්ටද පහසුවෙන් හැදෑරීමට හැකි වන පරිදි ලිංගික අධ්‍යාපනය පාසල් විශය පද්ධතියට ඇතුලත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

එය කඩිනමින් ආරම්භ කරන බවද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
-source- nethfm.
කොහෙන් කොහොම ඉවර වෙයිද දන්නෙ නෑ.:nerd:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් සභාව තීරණය කර තිබෙනවා.

    පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එහි පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවයි.

    ගුරුවරුන්ට මෙන්ම දරුවන්ටද පහසුවෙන් හැදෑරීමට හැකි වන පරිදි ලිංගික අධ්‍යාපනය පාසල් විශය පද්ධතියට ඇතුලත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

    එය කඩිනමින් ආරම්භ කරන බවද බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    කොහෙන් කොහොම ඉවර වෙයිද දන්නෙ නෑ.:nerd:

    :rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    owa wishaya paddatiyata ekathu kalata wadak na..guruwaru ugannanne nathnam ban..api yana kaleth tibba "uda u yauwanaya" kiyala pothak..a arena saukiya subject 1tat tibba..wade kiyanne owa guruwaru ugannane nane ban..mata mataka widiyata uda u yauwanaya kiyana potha school walata dunne lamaiynta kiyawanna dennada koheda..eth school 1n kale ewa cupbord walata dala tiyapu eka..:frown::frown::frown::frown:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    good good nath nam thama ape podi un hithai me lamayaa kohendoooo rosa kelen genawooo kiyala kondaya awilla dushanaya karala maraaa dai :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේදී එලකිරියේ මෙතෙක් පලවුනු ත්‍රෙඩ් ප්‍රයෝජනයට ගන්නේ නම් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි :dull: :dull:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේදී එලකිරියේ මෙතෙක් පලවුනු ත්‍රෙඩ් ප්‍රයෝජනයට ගන්නේ නම් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි :dull: :dull:

    පැහැදිලිවම.....:yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක කොහොම කිව්වත් ක්ලාස් වල ඉඳන් බුල ගහනවා
    ගුරුවරු ඔය පාඩම් කියලා දෙන්න අන්න අපොස උසස්පෙල පන්තිවල නම් ඩෝන් ගාල ගෙඩිය පිටින්
    හොඳට අතාරිනවා වතකොට කරගන්න උන් කරගෙන :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිස් කෙනෙක් උගන්වන්න ආවොතින් කොල්ලෝ අහන ඒවාට උත්තර දෙන්න ගිහින් මිස්ට පනින්න ලිඳක් හොයාගන්න වෙයි...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපි පුටු උස්සන් පිට්ටනියෙ එහා කොනට ගියා නවය වසරෙදි ඔවා ඉගෙන ගන්න :rofl::rofl::rofl::rofl::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිස් කෙනෙක් උගන්වන්න ආවොතින් කොල්ලෝ අහන ඒවාට උත්තර දෙන්න ගිහින් මිස්ට පනින්න ලිඳක් හොයාගන්න වෙයි...

    :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා දැනටමත් සිලබස් එකේ තියෙනවා බන්.කොල්ලො ඉන්න ස්කෝලෙකට ගුරුවරියක් හරි කෙල්ලො ඉන්න ඉස්කෝලෙකට ගුරුවරයෙක් හරි ආවොත් ලිංගික අද්‍යාපනය පාඩම් කරන්නේ නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕවා දැනටමත් සිලබස් එකේ තියෙනවා බන්.කොල්ලො ඉන්න ස්කෝලෙකට ගුරුවරියක් හරි කෙල්ලො ඉන්න ඉස්කෝලෙකට ගුරුවරයෙක් හරි ආවොත් ලිංගික අද්‍යාපනය පාඩම් කරන්නේ නෑ.

    tibuna nam thama
    3.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැමට අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබාදීම මිට වඩා ප්‍රතිපලදායක බව මම යෝජනා කිරීමට කැමතියි :D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    owa syllabus gatha karanna onama dewalda Ban?
    api nam iskole kiyala dena kan hitiye ne>
    poth paththara CD phone clips hoyagena igena gaththa.:lol::lol::lol:
    uwamana ekata agillen ana ana denna uwamana ne ban.
    ona eka pitasakwalin hari hoyagena igenagannawa.:dull::dull:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ලිංගික අධ්‍යාපනය ඉගැන්වීමේදී එලකිරියේ මෙතෙක් පලවුනු ත්‍රෙඩ් ප්‍රයෝජනයට ගන්නේ නම් ඉතා ඉක්මන් ප්‍රතිඵල ලැබෙන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි :dull: :dull:

    අනිවා ...හැබැයි අසහන ත්‍රෙඩ් නොවී---- ලකීලූක්ගෙ වගේ ඒව වෙන්නත් ඕන..