balamu ban meka gana kisima idea eka naha banපැටියා;19150020 said:Dockyard try කරපං පොඩි පුෂ් එකක් තියනවනං පැන ගතහැකියි.
දැං Trainees ලා ගන්න එක ලිමිට් කරගෙන යන්නෙ හැබැයි. පොඩ්ඩක් ට්‍රයි කලොත් බැරි වෙන්නෙ නෑ. සුපිරිම Engineering Facility එක Dockyard තමා![]()