ගෙවල් හදන්නද ඉන්නේ?? එහෙනම් එන්න...!!
හා හා පුරා කියලා එලකිරි එකේ මගේ පලමු වෙනි නූල දාන්න තමා යන්නේ...
මාතෘකාවට බහින්න කලින් එලකිරිය ගැනත් මොනවා හරි කියලා ඉන්න එපැයි...

මම මුලින්ම එලකිරි සයිට් එක ගැන දැන ගත්තේ A/L කරන දවස් වල 2006 විතර.. ඒ දවස්වල නුගේගොඩ රොටරි එකේ කැන්ටීන් එකේ දොරක Elakiri.com කියලා ස්ටිකරයක් ගහලා තිබුනා..

මේ මොකද්ද කියලා බලන්න එක්ක ගෙදර ඇවිල්ලා නිකමට browser එකේ ගහලා බැලුවා... එදා පටන් ගත්තු ගමන අද වෙනකම් එනවා...

එදා ඉන්දලා මේකෙ උනු වලි, බලි, තොවිල්, මගුල්, දාන, මරන ඒවා ගැන හොදට දන්නවා...
ඒ දවස් වල සින්හල බ්ලොග් එකත් එක්ක ගිය වලි කොහොමද???? 

2007 විතර හදපු වෙන එකවුන්ට් එකත් තිබුනත් අලුත් එකක් හැදුවේ ඒකෙ Username එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා...

හරි අපි මාතෘකාවට බහිමු...
මම දැක්කා ගොඩක් කට්ටිය ගෙවල් හදන්න ගියත් ඒකට යන වියදම ගැන හරියටම තේරුමක් නැහැ කියලා..

ඒක හින්දා මම හිතුවා මම ගාව තියෙන ටිකක් පරන උනත් (2014) කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුන Rates ටිකක් ඔය ගොල්ලෝ අතර බෙදා ගන්න... මේ ටික බලලා සුලු ගනනය කිරීමකින් ඔයගොල්ලන්ට ගෙයක් හදන්න යන මූලික වියදම පිලිබද අවබෝධයක් ගන්න පුලුවන්..
තේරෙන්නේ නැති මොනවා හරි තැනක් තියෙනවානම් අහන්න...
ප.ලි. මීට පස්සේ දිගටම එලකිරි එකත් එක්ක සක්‍රියව රැදෙන්න බලාපොරොත්තු වෙනවා...