රාත්රිය උදා උනා රාත්රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ රාත්රිය උදා උනා ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින් සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්... Qxr_-f5rf1A