උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7
Sources:
"උසස් අධ්‍යාපනයට හොඳම රටවල් 7"
උසස් අධ්‍යාපනයට සුදුසු රටක් පිළිබඳ දෙගිඩියාවෙන් සිටින ඔබට මෙය යම් ප්‍රයෝජනයක් වනු නොඅනුමානයි. 2015 වන විට රට රට වල වීසා නීති රීති වෙනස් වීම් සහ ශිෂ්‍යයන්ගේ ආගමන විගමන අනුපාතයන් සැලකිල්ලට ගනිමින් මෙය සකස් කර ඇත.7. එක්සත් රාජධානිය
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 8
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 2
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
සාමාන්‍ය අගය: 4.5
• එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන සාමාජික රාජ්‍යයන් ගෙන් සමන්විත ස්වයිරී රාජ්‍යයකි.
• එක්සත් රාජධානියේ මෙන්ම එංගලන්තයේද අගනුවර වන ලන්ඩන් නුවර එක්සත් රාජධානියේ විශාලම නගරය වන අතර
කාර්ඩිෆ්, එඩින්බර්ග් සහ බෙල්ෆස්ට් පිළිවෙලින් වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ අගනුවරවල් වේ.
• දෙවන එලිසබත් රැජිණ රාජධානියේ වත්මන් ප්‍රධානියා වන අතර, අගමැති ඩේවිඩ් කැමරන් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• කාර්මීකරණය වූ ලොව පළමු රට වන අතර වර්ථමානයේ ලොව 5වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වන අතර වේල්සයේ දෙවන නිල භාෂාව ලෙස වෙල්ස් භාෂාව හඳුනාගෙන ඇත.
• පිළිවෙලින් පාපන්දු, ටෙනිස්, රග්බි, ගෝල්ෆ්, ක්‍රිකට්, ඔරු පැදීම, බොක්සිං, මෝටර් රථ ක්‍රීඩා සහ අශ්ව රේස් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "ස්ටර්ලිං පවුම්" (£) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +44 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 2• එක්සත් රාජධානියේ මෙන්ම එංගලන්තයේද අගනුවර වන ලන්ඩන් නුවර එක්සත් රාජධානියේ විශාලම නගරය වන අතර
කාර්ඩිෆ්, එඩින්බර්ග් සහ බෙල්ෆස්ට් පිළිවෙලින් වේල්සයේ, ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ අගනුවරවල් වේ.
• දෙවන එලිසබත් රැජිණ රාජධානියේ වත්මන් ප්‍රධානියා වන අතර, අගමැති ඩේවිඩ් කැමරන් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• කාර්මීකරණය වූ ලොව පළමු රට වන අතර වර්ථමානයේ ලොව 5වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වන අතර වේල්සයේ දෙවන නිල භාෂාව ලෙස වෙල්ස් භාෂාව හඳුනාගෙන ඇත.
• පිළිවෙලින් පාපන්දු, ටෙනිස්, රග්බි, ගෝල්ෆ්, ක්‍රිකට්, ඔරු පැදීම, බොක්සිං, මෝටර් රථ ක්‍රීඩා සහ අශ්ව රේස් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "ස්ටර්ලිං පවුම්" (£) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +44 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 8
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 2
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
සාමාන්‍ය අගය: 4.5
6. ඕස්ට්‍රේලියාව
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 5
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
සාමාන්‍ය අගය: 6
• ප්‍රාන්ත 6කින්, ෆෙඩරල් භූමි ප්‍රදේශ 3කින් සහ භාහිර ප්‍රදේශ 7කින් සමන්විත රාජ්‍යයකි.
• මෙල්බෝන් නුවර අගනුවර වන අතර, පිළිවෙලින් සිඩ්නි, මෙල්බෝන්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩලෙයිඩ් නගර වැඩිම ජනගහනයක් වෙසෙන නගර වේ. .
• එක්සත් රාජධානියේ රැජිණ රාජධානියේ භාරකරු වන අතර, අගමැති මැල්කම් ටර්න්බුල් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• මානව සංවර්ධන දර්ශකයේ නෝර්වේට පමණක් දෙවෙනි වන, විශාලත්වයෙන් 6වන සහ ජන ගණත්වයෙන් තෙවන ස්ථානය ගන්නා ස්වයිරී රාජ්‍යය වේ.
• ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වන අතර ව්‍යාපාරික හෝ රාජ්‍ය මට්ටමෙන් වෙනත් භාෂා භාවිත නොවේ.
• ක්‍රිකට්, රග්බි, පාපන්දු සහ අශ්ව රේස් යන ක්‍රීඩා වල ලොව ප්‍රමුඛතම රටකි.
• මුදල් ඒකකය "ඕස්ට්‍රේලියන් ඩොලර්" (AUD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +61 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3• මෙල්බෝන් නුවර අගනුවර වන අතර, පිළිවෙලින් සිඩ්නි, මෙල්බෝන්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩලෙයිඩ් නගර වැඩිම ජනගහනයක් වෙසෙන නගර වේ. .
• එක්සත් රාජධානියේ රැජිණ රාජධානියේ භාරකරු වන අතර, අගමැති මැල්කම් ටර්න්බුල් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• මානව සංවර්ධන දර්ශකයේ නෝර්වේට පමණක් දෙවෙනි වන, විශාලත්වයෙන් 6වන සහ ජන ගණත්වයෙන් තෙවන ස්ථානය ගන්නා ස්වයිරී රාජ්‍යය වේ.
• ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වන අතර ව්‍යාපාරික හෝ රාජ්‍ය මට්ටමෙන් වෙනත් භාෂා භාවිත නොවේ.
• ක්‍රිකට්, රග්බි, පාපන්දු සහ අශ්ව රේස් යන ක්‍රීඩා වල ලොව ප්‍රමුඛතම රටකි.
• මුදල් ඒකකය "ඕස්ට්‍රේලියන් ඩොලර්" (AUD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +61 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 5
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 6
සාමාන්‍ය අගය: 6
5. ප්‍රංශය
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 8
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 8
සාමාන්‍ය අගය: 6.25
• තවමත් යටත් විජිත පවත්වාගෙන යන රටක් වන අතර යුරෝපා හවුලේ විශාලම රාජ්‍යය වේ.
• සංචාරක පාරාදීසයක් වන පැරීසිය අගනුවර මෙන්ම වැඩිම ජනගහනයක් සහිත නගරයද වේ.
• ජනාධිපති රාජ්‍ය නායකයා වන අතර අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• වැඩිම සංචාරක ආකර්ෂණය දිනා ඇති රට වන අතර, ලොව 6වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව වන අතර, ලෝකයේ ඉංග්‍රීසි වලින් පසු වැඩිම අන්‍ය ජාතීන් ප්‍රමාණයක් ඉගෙනගන්නේ ප්‍රංශ භාෂාවයි.
• පාපන්දු, ටෙනිස්, රග්බි වලට කීර්තියක් උසුලන අතර ප්‍රංශ පාපැදි සවාරිය ලොව විශාලම පාපැදි තරඟය වේ.
• මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +33 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3• සංචාරක පාරාදීසයක් වන පැරීසිය අගනුවර මෙන්ම වැඩිම ජනගහනයක් සහිත නගරයද වේ.
• ජනාධිපති රාජ්‍ය නායකයා වන අතර අගමැති ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• වැඩිම සංචාරක ආකර්ෂණය දිනා ඇති රට වන අතර, ලොව 6වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව වන අතර, ලෝකයේ ඉංග්‍රීසි වලින් පසු වැඩිම අන්‍ය ජාතීන් ප්‍රමාණයක් ඉගෙනගන්නේ ප්‍රංශ භාෂාවයි.
• පාපන්දු, ටෙනිස්, රග්බි වලට කීර්තියක් උසුලන අතර ප්‍රංශ පාපැදි සවාරිය ලොව විශාලම පාපැදි තරඟය වේ.
• මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +33 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 8
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 8
සාමාන්‍ය අගය: 6.25
4. එක්සත් ජනපදය
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 4
සාමාන්‍ය අගය: 6.5
• ප්‍රාන්ත 52කින් සහ මිනිස් වාසය සහිත සයුරෙන් එතෙර ප්‍රදේශ 5කින් සමන්විත වන අතර විශාලත්වයෙන් තෙවන ස්වයිරී රාජ්‍යය වේ.
• නිව්යෝක් අගනුවර, ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ පිළිවෙලින් වැඩිම ජනගහනයක් ඇති නගර වේ.
• වත්මන් ජනපති බැරක් ඔබාමා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
• ලොව විශාලම ආර්ථිකයට හා ලොව ප්‍රබලම හමුදාවට හිමිකම් කියන ඇමරිකාව, විද්‍යා හා තාක්ෂනික ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙසද සැලකේ.
• ප්රමුඛවම ඉංග්‍රීසි භාෂාවද, ස්පාඤ්ඤ භාෂාව ඇතුළු සුළු භාෂා රැසක්ද භාවිත වේ.
• පිළිවෙලින් ඇමරිකන් පාපන්දු, බේස්බෝල්, බාස්කට් බෝල් සහ හොකී වඩාත් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• ලොව මූලිකවම පරිහරණය වන "ඇමරිකන් ඩොලර්" ($) ඇමරිකාවේ මුදල් ඒකකය වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 3• නිව්යෝක් අගනුවර, ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ පිළිවෙලින් වැඩිම ජනගහනයක් ඇති නගර වේ.
• වත්මන් ජනපති බැරක් ඔබාමා රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
• ලොව විශාලම ආර්ථිකයට හා ලොව ප්‍රබලම හමුදාවට හිමිකම් කියන ඇමරිකාව, විද්‍යා හා තාක්ෂනික ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙසද සැලකේ.
• ප්රමුඛවම ඉංග්‍රීසි භාෂාවද, ස්පාඤ්ඤ භාෂාව ඇතුළු සුළු භාෂා රැසක්ද භාවිත වේ.
• පිළිවෙලින් ඇමරිකන් පාපන්දු, බේස්බෝල්, බාස්කට් බෝල් සහ හොකී වඩාත් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• ලොව මූලිකවම පරිහරණය වන "ඇමරිකන් ඩොලර්" ($) ඇමරිකාවේ මුදල් ඒකකය වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 4
සාමාන්‍ය අගය: 6.5
3. ජර්මනිය
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 9
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 9
සාමාන්‍ය අගය: 8
• යුරෝපා හවුලේ වැඩිම ජනගහනයක් සහිත රාජ්‍ය වන අතර සංවර්ධිත රාජ්‍ය 8කට මායිම් වන රාජ්‍යයකි.
• බර්ලින් නුවර අගනුවර වන අතර, විශාල ජනගහනයක් ඇති නගර විශාල සංඛ්‍යාවක් ඇත.
• ජනපති ජාචිම් ගෝක් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
• ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට නොමිලේ උසස් අධ්‍යාපණය ලබාදෙන එකම රට වන අතර වර්ථමාන ලෝකයේ සිව්වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ජර්මන් වන අතර ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි ප්‍රගුණ කරන ඉංග්‍රීසි නොවන රටවල් අතර පළමු තැන ගනී.
• පාපන්දු හැරුන විට සීත ක්‍රීඩා, බොක්ෂිං, හෑන්ඩ් බෝල්, වොලිබෝල් සහ බාස්කට්බොල් ජනප්‍රියම ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +49 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 8• බර්ලින් නුවර අගනුවර වන අතර, විශාල ජනගහනයක් ඇති නගර විශාල සංඛ්‍යාවක් ඇත.
• ජනපති ජාචිම් ගෝක් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වේ.
• ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට නොමිලේ උසස් අධ්‍යාපණය ලබාදෙන එකම රට වන අතර වර්ථමාන ලෝකයේ සිව්වන විශාලම ආර්ථිකයට හිමිකම් කියයි.
• රාජ්‍ය භාෂාව ජර්මන් වන අතර ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි ප්‍රගුණ කරන ඉංග්‍රීසි නොවන රටවල් අතර පළමු තැන ගනී.
• පාපන්දු හැරුන විට සීත ක්‍රීඩා, බොක්ෂිං, හෑන්ඩ් බෝල්, වොලිබෝල් සහ බාස්කට්බොල් ජනප්‍රියම ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "යුරෝ" (€) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +49 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 6
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 9
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 9
සාමාන්‍ය අගය: 8
2. නව සීලන්තය
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8.25
• ඇන්ටාක්ටික් ධ්‍රැවය ආසන්නයේ පිහිටි ප්‍රධාන දූපත් දෙකකින් සමන්විත ස්වභාවික අලංකාරයෙන් යුතු රාජ්‍යයකි.
• වෙලිංටන් නගරය අගනුවර වන අතර, ජනගහනයෙන් ඖක්ලන්ඩ් නගරයට පමණක් දෙවනි වේ.
• එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ජෙරී මෙටපරෙ රාජ්‍ය නායකයා වන අතර, අගමැති ජෝන් කී ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• ඉහල මානව සංවර්ධන දර්ශකයේ ඉහලම ස්ථානයක් දරන අතර, වඩාත් කරුණාවන්ත මෙන්ම සාමකාමීම මිනිසුන් වෙසෙන රටක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
• රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව සමග ආවේනික භාෂාවක් වූ මාඕරි භාෂාවද, හස්ත සංඥා භාෂාවද හඳුනාගෙන ඇත.
• රග්බි, ගෝල්ෆ්, නෙට්බෝල්, ටෙනිස්, ඔරු පැදීම සහ ක්‍රිකට් වලින් ආත්යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත.
• මුදල් ඒකකය "නව සීලන්ත ඩොලර්" (NZD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +64 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 4• වෙලිංටන් නගරය අගනුවර වන අතර, ජනගහනයෙන් ඖක්ලන්ඩ් නගරයට පමණක් දෙවනි වේ.
• එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ජෙරී මෙටපරෙ රාජ්‍ය නායකයා වන අතර, අගමැති ජෝන් කී ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• ඉහල මානව සංවර්ධන දර්ශකයේ ඉහලම ස්ථානයක් දරන අතර, වඩාත් කරුණාවන්ත මෙන්ම සාමකාමීම මිනිසුන් වෙසෙන රටක් ලෙසද ප්‍රසිද්ධියක් උසුලයි.
• රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව සමග ආවේනික භාෂාවක් වූ මාඕරි භාෂාවද, හස්ත සංඥා භාෂාවද හඳුනාගෙන ඇත.
• රග්බි, ගෝල්ෆ්, නෙට්බෝල්, ටෙනිස්, ඔරු පැදීම සහ ක්‍රිකට් වලින් ආත්යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත.
• මුදල් ඒකකය "නව සීලන්ත ඩොලර්" (NZD) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +64 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8.25
1. කැනඩාව
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8.5
• ප්‍රාන්ත 10කින් සහ යටත් විජිත රාජ්‍ය 3කින් සමන්විත, නිරන්තරයෙන් හිම මිදෙන රාජ්‍යයකි.
• ටොරොන්ටෝ අගනුවර වැඩිම ජනගහනයක් සහිත නගරය වන අතර, මොන්ට්‍රියල්, කැල්ගරි සහ ඔටාවා යන නගර වල ජනගහනය මිලියනය ඉක්මවයි.
• එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ඩේවිඩ් ජොන්සන් රාජ්‍ය නායකයා වන අතර, අගමැති ස්ටීවන් හාපර් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• අඩු ජන ගණත්වයක් පවතින අතර, ලොව විශාලම වෙරලතීරයට හා දෙවෙනියට විශාලම භූමියකට හිමිකම් කියන රාජ්‍ය වේ.
• රාජ්‍ය භාෂා ලෙස ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා පිළිගෙන ඇති අතර, කුබෙක් ප්‍රාන්තයේ පමණක් ප්‍රංශ භාෂාව වැඩිම දෙනෙක් භාවිත කරන භාෂාව වේ.
• පිළිවෙලින් අයිස් හොකී, ලැක්‍රෝස්, කර්ලිං, පාපන්දු, බාස්කට් බෝල් සහ බේස්බෝල් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "කැනේඩියානු ඩොලර්" (C$) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 5• ටොරොන්ටෝ අගනුවර වැඩිම ජනගහනයක් සහිත නගරය වන අතර, මොන්ට්‍රියල්, කැල්ගරි සහ ඔටාවා යන නගර වල ජනගහනය මිලියනය ඉක්මවයි.
• එක්සත් රාජධානියේ කිරීටය විසින් පත් කෙරෙන වත්මන් ආණ්ඩුකාර සේනාධිපති ඩේවිඩ් ජොන්සන් රාජ්‍ය නායකයා වන අතර, අගමැති ස්ටීවන් හාපර් ආණ්ඩුවේ ප්‍රධානියා වේ.
• අඩු ජන ගණත්වයක් පවතින අතර, ලොව විශාලම වෙරලතීරයට හා දෙවෙනියට විශාලම භූමියකට හිමිකම් කියන රාජ්‍ය වේ.
• රාජ්‍ය භාෂා ලෙස ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා පිළිගෙන ඇති අතර, කුබෙක් ප්‍රාන්තයේ පමණක් ප්‍රංශ භාෂාව වැඩිම දෙනෙක් භාවිත කරන භාෂාව වේ.
• පිළිවෙලින් අයිස් හොකී, ලැක්‍රෝස්, කර්ලිං, පාපන්දු, බාස්කට් බෝල් සහ බේස්බෝල් ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "කැනේඩියානු ඩොලර්" (C$) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +1 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 9
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 10
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8.5
Bonus: ශ්‍රී ලංකාව
මූලික කරුණු 7ක්:
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 7
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8
• ඉන්දියන් උප මහද්වීපය ආසන්නයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුතු ස්වයිරී දූපත් රාජ්‍යයකි.
• ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වන අතර, කොළඹ නගරය වානිජ අගනගරය හා විශාලම ජනගහනයක් සහිත නගරය වේ.
• ජනපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂයේ නායකයා වේ.
• කළාපයේ ඉහල මානව සංවර්ධන දර්ශකයක් සහිත එකම රට වන අතර, විවෘත ආර්ථිකයට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින රටකි.
• රාජ්‍ය භාෂාව සිංහල වන අතර දෙවන නිල භාෂාව ලෙස දෙමළ භාෂාව ද, ජාත්‍යන්තර නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ද හඳුනාගෙන ඇත.
• පිළිවෙලින් ක්‍රිකට්, රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා, දැල්පන්දු, වොලිබෝල්, බැඩ්මිටන්, ටෙනිස්, ජලාශ්‍රිත ක්‍රීඩා සහ එල්ලේ ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "ශ්‍රී ලංකා රුපියල්" (රු) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +94 වේ.
පාඨමාලා ගාස්තුව හා ජීවන වියදම: 7• ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වන අතර, කොළඹ නගරය වානිජ අගනගරය හා විශාලම ජනගහනයක් සහිත නගරය වේ.
• ජනපති මෛත්‍රීපාල සිරිසේන වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි පක්ෂයේ නායකයා වේ.
• කළාපයේ ඉහල මානව සංවර්ධන දර්ශකයක් සහිත එකම රට වන අතර, විවෘත ආර්ථිකයට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින රටකි.
• රාජ්‍ය භාෂාව සිංහල වන අතර දෙවන නිල භාෂාව ලෙස දෙමළ භාෂාව ද, ජාත්‍යන්තර නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව ද හඳුනාගෙන ඇත.
• පිළිවෙලින් ක්‍රිකට්, රග්බි, පාපන්දු, මලල ක්‍රීඩා, දැල්පන්දු, වොලිබෝල්, බැඩ්මිටන්, ටෙනිස්, ජලාශ්‍රිත ක්‍රීඩා සහ එල්ලේ ජනප්‍රිය ක්‍රීඩා වේ.
• මුදල් ඒකකය "ශ්‍රී ලංකා රුපියල්" (රු) වන අතර ජාත්‍යන්තර දුරකතන ඇමතුම් කේතය: +94 වේ.
සිංහල ජන ගහනය, ආරක්ෂිත බව, සුවපහසුව, පරිසරය: 10
පාඨමාලාව අතරතුර සහ පාඨමාලාවෙන් පසු රැකියාවක් කිරීමේ හැකියාව: 7
රැකියාවෙන් පසු ස්ථීර පදිංචිය ලැබීම: 10
සාමාන්‍ය අගය: 8
Sources:
Last edited:

anyway Good Post Bro..! 