ජනශක්ති

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    12108152_10153570277741259_106012437869381643_n.jpg

    11181935_10153570277796259_1415216755624324420_n.jpg

    • Like
    Reactions: sithija.h

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ජනශක්ති එකේ එවුන් ටික මෙලහකට ලිං හාරනවා ඇති පනින්න.. පව් ඔයි.. හැබැයි උන් මට නම් එකපාරක් වෙලාවට සල්ලි දුන්න.. :D
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඔය හිගන්නෝ ඔහොමම තමයි. මගේ බයික් එකේ ක්ලෙම් එකකුත් ඕකුන් දුන්නේ නැහැ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අයියෝ සල්ලි....
    ..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..

    claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .

    1 ) අනතුර උන තැ ..

    - .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..

    2) නීතිමය පැත්තෙන් ..

    - අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..

    3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..

    - මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...

    4 ) අනතුර සැක සහිත නම් ...//
    - පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා

    ..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොර අනතුරු උනත් හරියට වැඩේ කරොත් ගන්න පුලුවන් ...
    - අපේ motor assessor ත්‍රීවීල් අනතුරක් බලලා ඇවිල්ල තිබ්බා ..එක customer පහුවෙනිදා ඇවිල්ලා forms ටික දීලා ගියා..මට ඇවිල්ල අපේ assessor ඇවිල්ල කිව්වා මේක බොරු එකක් ..රියදුරා මාරු කරලා ..පැදපු එකාට ලියිෂන් නෑ කියලා ..රියදුරා කියලා පෙන්නපු එකා නෙවෙයි පැදලා තියෙන්නේ කියලා..රියදුරා කියලා පෙන්නපු එකාට වඩා හොදට පිටිපස්සේ හිටපු එකෙක් කියන පොරක් හොදට විස්තර කරා කියලා ....එත් එක රිපෝර්ට් එකට දැම්මේ නෑ කිව්වා... claim approve උනොත් කමක් නෑ කියලා ....claim එක pass උනා ...එහෙම දේවලුත් වෙනවා ...
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    අයියෝ සල්ලි....
    ..මම කලින් ජනශක්ති එකේ වැඩ කලා..එක නිසා මගේ අත්දැකීම් කියන්නම් මේවා ගැන ..

    claim reject වෙන්න බලපාන ගොඩක් හේතු තියෙනවා මචන්ලා .

    1 ) අනතුර උන තැ ..

    - .අනතුර උන විධිහ , එක දැනුම් දෙන්න ගිය වෙලාව , රියදුරා මාරු කරලද , බීලාද , වගේ දේවල් , අනතුර දැක්ක අය කියන දේවල් අනුව ..

    2) නීතිමය පැත්තෙන් ..

    - අනතුර උන වෙලාවේම පොලිසියට දැන්නුවද ...පොලිස් වාර්තාව දිනය තියෙන්න ඕනි අනතුර උන දවස දාලා ලියපු එකක් ..එහෙම නැතිව ඊයේ රෑ අනතුර වෙලා හෙට හෝ අනිද්දා ගිහිල්ලා ගත්තට හරියන්නේ නෑ ..මොකද ගොඩක් පොලිස් ස්ථාන වලින් insurance එකට කිව්වම පොලිස් වාර්තාව ලියලා දෙනවා අනතුර වෙලා දවස් 2-3 පස්සේ උනත් ..එත් නීතිය අනුව අනතුර උන වෙලාවේම පොලිසියට වාර්තා කරන්න ඕනි ..

    3) අනතුරේ ස්භාවය සහ අනෙකුත් දේවල් ..

    - මෙතැනදී අනතුර සහ රියදුරු කියපු දේවල් / පොලිස් වාර්තාවේ තියෙන දේවල් සසදනවා ...99% reject වෙන calim වලදී මම දැක්ක දෙයක් තමයි රියදුරු ඒ වෙලාවේ කියපු දේවල් සහ දැන් කියන දේවල් වෙනස් වෙන එක ...සාමාන්‍යයෙන් අනතුර උන වෙලාවේ hotline call කරලා කියන්නේ ඇත්ත ..එත් පස්සේ එක වෙනස් කරනවා බොරු අනතුරක් නම් ...

    4 ) අනතුර සැක සහිත නම් ...//
    - පුද්ගලික රහස් පරීක්ෂකයෙක් දාලා පරීක්ෂණයක් කරනවා ..එයා යනවා අනතුර උන තැනට , ඒ ලග ඉන්න මිනිස්සු ගාවට , අනතුර දැකපු අයට , ෆිනෑන්ස් තියෙනවා නම් ඒවා හිග බලන්න ..රියදුරු මාරු කරලද බලන්න ..වගේ ගොඩක් දේවල් හොයලා බලනවා

    ..එහෙම කරලා තමයි සැක සහිත අනතුරු වලට වන්දි මුදල් ගෙවන්නේ...මේ photo එකේ තියෙනවා පොලිස් වාර්තාව සහ උසාවි තීන්දු පිළිගත්තේ නෑ කියලා ...පොලිස් වාර්තාව තියෙන්නේ අනතුර උනාට පස්සේ වෙන දවසක ගත්ත එකක් නම් එක reject ...උසාවි තීන්දුව දෙන්නේ පොලිස් වාර්තාව පදනම් කරගෙන පොලිසියේ කරුණු දැක්වීම මත ..එතකොට BMW තියෙන කෙනෙක්ට මම හිතන්නේ නෑ පොලිසියේ අය උදව් නොකරම හිටියා කියලා..උදව් නොකලත් පොලිසියට සහ උසාවියට ප්‍රශ්නයක් නෑ අනතුර උන වෙලාවේම පොලිස් වාර්තාව ගත්තේ නැත්තේ ඇයි කියලා ...උසාවිය තීන්දු දෙන්නේ අනතුර සහ එයින් උන හානිය මත දඩ හෝ දඩුවම් නියම කිරීමක් පමණි ...වන්දි දෙන්න කියලා නියෝග කරනවා අගතියට පත් උන පාර්ශවයක් ඉන්නවා නම් ..එක රක්ෂණයෙන් ගෙවනවා ..එත් ....අනතුර නියම ස්භාවික අනතුරක් නම් විතරක් පමණි ....අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject .....

    :):)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අනතුර බොරු එකක් නම් // රියදුරා මාරු කරලා නම් // බීලා හිටියා නම් / / ෆිනෑන්ස් හිග ගෙවා ගන්න බැරිව කළා නම් වගේ වංචනික දෙයක් වෙලා නම් claim එක reject

    සල්ලිදීලා පුකෙ ටින් කිරි ගාගන්නව කියන්නෙ ඔකට තමා :angry::angry::angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    සල්ලිදීලා පුකෙ ටින් කිරි ගාගන්නව කියන්නෙ ඔකට තමා :angry::angry::angry:

    :yes::yes::yes:
    අපේ කාර් එකට ජනශක්ති එකේ රු 36,000 වෙනවා රක්ෂණ වාරිකය ..එත් මම 3rd party දැම්මා ..අවු 3 ක් දැන් ...ඉතින් එකෙන් දැනට ලක්ෂ 1 ක් ඉතුරු වෙලා ..තාමත් දෙයියනේ කියලා පරිස්සමින් drive කරනවා ...ඔය BMW එකට මම හිතන්නේ ලක්ෂ 1.5 - 2 වගේ වැටෙනවා රක්ෂණ වාරිකය ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ජනශක්ති , ශ්‍රී ලන්කා දැම්මොත් නම් බඩුම තමා :lol::lol:

    ඔව් සාපේක්ෂව VIP එකෙන් claims ගෙවනවා වැඩි ..උන ගොඩාක් හොයන්න යන්නේ නෑ පොඩි පොඩි අනතුරු වලදී ..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    sri lanka insurance never rejected any claim for me, only thing sometimes the cheque comes later than they say
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :yes::yes::yes:
    අපේ කාර් එකට ජනශක්ති එකේ රු 36,000 වෙනවා රක්ෂණ වාරිකය ..එත් මම 3rd party දැම්මා ..අවු 3 ක් දැන් ...ඉතින් එකෙන් දැනට ලක්ෂ 1 ක් ඉතුරු වෙලා ..තාමත් දෙයියනේ කියලා පරිස්සමින් drive කරනවා ...ඔය BMW එකට මම හිතන්නේ ලක්ෂ 1.5 - 2 වගේ වැටෙනවා රක්ෂණ වාරිකය ..

    එල. මාත් එහෙමයි. තම පොඩ්ඩක්වත් හීරිලා නැ. full insurance නිසා තමා accident වැඩි.
    3rd party දාපුවම කොහොමත් පරිස්සම් වෙනවා. මන් එවාගෙ සල්ලිත් දාලා හොද ලයිෆ් එකක් දැම්මා.