මගෙ national id එක නැති උනා. ටික දවසක් බැලුව කව්රුහරි එවයිද කියල ඒත් නැහැ. 
one day service හදාගන්න පුළුවන් නේද? ඒකට කොහෙටද යන්න ඕනෙ? මොනවද ඕනෙ documents?

one day service හදාගන්න පුළුවන් නේද? ඒකට කොහෙටද යන්න ඕනෙ? මොනවද ඕනෙ documents?

Gramasewaka liyumak ona mata mathaka hayiyata
Policie ekAta gihin antry ekak dannath onada koheda
Hariyata mathaka na habai.

police entry එකකුත් ඕනෙද? ග්‍රාමසේවක ලියුමක් ගන්නනම් පුළුවන් ඒත් පොලිසියට ගිහින් ඕව කරන්න මන් දන්නෙ නෑනෙ..![]()


පොලිසියේ පැමිණිල්ලක් මුලින්ම දාන්න ..
1919න් විස්තර දැනගන්න පුළුවන්..
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1699&task=info&lang=si&Itemid=

Ow policiyata gihin entry ekak daana one, bayawennepa sis loku wadak nemey
eth tikak kal balan inna kiyala kiyanava egollo samaharawita ID eka aaye hemebennath puluvan nisa
na na mulinma policiyata gihin entry ekak daana, etapase eka aran yana Grama Niladhari langata eyagen ithuru procedures tika karaganna puluvanදැන් සතියක් විතර වෙනව ඒත් ආවෙ නැහැ.. මට ලබන මාසේ exam වලට id එක ඕනෙ වෙන නිසා ඉක්මනට හදාගන්න ඕනෙ.
police entry එකට ග්‍රාමසේවකගෙන් ලියුමක් ඕනෙද? නැත්නම් මුලින් පොලිසියට ගිහින් entry එකක් දාන්න පුලුවන්ද?
na na mulinma policiyata gihin entry ekak daana, etapase eka aran yana Grama Niladhari langata eyagen ithuru procedures tika karaganna puluvan![]()

Thanks you.
දැන් සතියක් විතර වෙනව ඒත් ආවෙ නැහැ.. මට ලබන මාසේ exam වලට id එක ඕනෙ වෙන නිසා ඉක්මනට හදාගන්න ඕනෙ.
police entry එකට ග්‍රාමසේවකගෙන් ලියුමක් ඕනෙද? නැත්නම් මුලින් පොලිසියට ගිහින් entry එකක් දාන්න පුලුවන්ද?
mulinma police entry ekak dala eeke copy ekak ganna (puluwan tharam ikmanin meka karanna, nathnam oya ID eka use karala monawa hari case ekak karala thibunoth oya thamai mattu wenne, a hinda damma hari gihin police entry ekak danna)
denuwata a copy ekakth ekka GS gaawa thiyana form eka fill karala Photographs ekka GS haraha gannath puluwan ehem nathnam direct ID office ekata baara dennath puluwan. (oyage exam langa hinda mama reccomend karanne direct ID office ekata baara denna kiyala)





මගෙ national id එක නැති උනා. ටික දවසක් බැලුව කව්රුහරි එවයිද කියල ඒත් නැහැ.
one day service හදාගන්න පුළුවන් නේද? ඒකට කොහෙටද යන්න ඕනෙ? මොනවද ඕනෙ documents?




ටික දවසක් කියන්නේ දවස් කීයක්ද ? යකෝ, අයි.ඩී. එකක් නැති උනාම, ඒක කවුරුහරි එව්වා හෝ නැතා, උබ පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න එපැයි බන්.උබේ තියෙන කරුමෙකට කවුරුහරි එකෙක්, ඕක යූස් කරලා රොබරියක් හරි දෙන්න, සිම් කාඩ් එකක් හරි ගත්තොත් කාට කියන්නද ? දැන් මෙතන ත්‍රෙඩ් දාලා, රිප්ලයි එනක්ම් බලන් නොඉඳ, ගිහින් ඇන්ට්‍රියක් දාපන්, තවත් වෙලාව නාස්ති නොකර.
බම්ප් කරලා ඉවරයි මචන්![]()

1. Uba inna police wasame policiyata gihin entry ekak daapan. ethana entry eka liyapu copy ekak ubata denawa. Rs 15/=da kohedo denna ona.
2. ID photos 5k ganin.
3. Birthday certificate eke copy ekak una certify karapu
4. Grama sewaka lagata gihin kiyapan id eka nethi una one day service karaganna ona kiyala. pora form eka fill karala. letter ekakauth dei one day service ekata.
5. AG office ekata gihin eka seal karala sign karaganna ona.
6. Then Colombo ID office ekata yanna, etha inna sikkata kiwwama kiyanawa oneday service thiyana hall eka.
Puluwan tharam udenma palayan ekata nam epa wenawa oi
Thank you. මම ගිහින් බලන්නම්.![]()

na na mulinma policiyata gihin entry ekak daana, etapase eka aran yana Grama Niladhari langata eyagen ithuru procedures tika karaganna puluvan![]()


