විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හ&#3538

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හ&#3538

    රට විරැවන්ද මොක්කුද කියල ජාතියක් හිටිය මාමිගෙ කාලේ.... රටට කන්න අදින්ද දෙන ඒ උත්තමයන්ට ලැබෙන සහනය තමයි මේ???.

    විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන
    ඔක්තෝබර් 11, 2015

    විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන සහන
    විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, පහත සඳහන් මුදලට සමාන ප්‍රමාණයක් වටිනාකමකින් යුත් කැටුව ගෙන ආ භාණ්ඩ සහ තීරු බදු නිදහස් සාප්පුවලින් ගන්නා භාණ්ඩවලට වාර්ෂික තීරු බදු සහනයක් ලබාගත හැකි වේ. විදේශයක එක දිගට ගතකළ කාලය අනුව මෙම තීරුබදු නිදහස් දීමනාවේ ප්‍රමාණයක් තීරණය කරනු ලැබේ.
    විදේශයක එක දිගට රැඳී සිටි කාලය
    පිටරටකදී මිලදී ගත් භාණ්ඩ හෝ තීරුබදු රහිත සාප්පු වලින් මිලදී ගත් භාණ්ඩ

    බාලවයස්කරුවන්ට
    වැඩිහිටියන්ට

    දින 90 ට අඩු

    ඇ.ඩො. 87.5
    ඇ.ඩො. 125
    ඇ.ඩො. 125
    ඇ.ඩො. 187.5

    දින 90-365 අතර

    ඇ.ඩො. 187.5
    ඇ.ඩො. 500
    ඇ.ඩො. 187.5
    ඇ.ඩො. 625
    දින 365 ට වැඩි
    ඇ.ඩො. 187.5
    ඇ.ඩො. 1000
    ඇ.ඩො. 187.5
    ඇ.ඩො. 1750

    වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.
    ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
    ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.

    ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.

    ඔබට ලැබෙන බදු සහනය ඔබ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ. වසරක් තුල ඔබ කිහිප වරක් ආපසු පැමිණ තිබේ නම්, එම වසර තුල විදෙස්ගත වී සිටි වැඩිම කාල සීමාවට අදාලව තීරු බදු සහනය ලැබේ.
    මත්පැන් සඳහා සීමාවන්

    ශ්‍රී ලාංකිකයින් සඳහා -

    මධ්‍යසාර ලීටර 2 1/2 නොඉක්මවන ප්‍රමාණයක්
    වයින් ලීටර 2 නොඉක්මවන ප්‍රමාණයක්
    සුවඳ විලවුන් මිලි ලීටර් 250 නොඉක්මවන ප්‍රමාණයක්
    විදේශිකයින් සඳහා -
    වයින් සාමාන්‍යය ප්‍රමාණයේ බෝතල් 2ක්
    ස්ප්‍රීතු ලිටර් 1 1/2ක්
    මුළු වටිනාකම ඇ.ඩො. 250 නොඉක්මවන සුවඳ විලවුන් මි.ලි. 250 නොඉක්මවන ප්‍රමාණයක් සහ සමරු සිහිවටන.

    ආයතනයේ තොරතුරු
    රේගු දෙපාර්තුමේන්තුව
    නො 40,
    කෙලින් වීදිය,
    කොළඹ 11.
    දුරකථන:+94-11-2470945 to +94-11-2470948
    ෆැක්ස් අංක:+94-11-2446364
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: http://www.customs.gov.lk/index.html
    මුලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

    නිරෝෂන් රුපසිංහගේ පොස්ටුවකි

    :)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    oya indian eka. original ekath thiyanawa. indian eke pour karana gadget eka nehe.

    හෆ්ෆා එහෙමද.මල ජරාවක්.මීට පස්සේ නම් ගන්නේ නැහැ.ජැක් ඩැනියෙල් තියෙනවා.ඒකත් හොර එකක්ද දන්නේ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mata nam oya mokuthma one na.paduwe enna yanna dunnoth athi.

    උබ ගොඩක් සල්ලි හම්බ කරන් එන නිසා උබට කිසිම ප්‍රශ්නයක් නැතුව නැතුව ඇති මචං. එත් එතින් ගෘහසේවිකාවෝ , කම්කරුවෝ එහෙම බොහොම ලොකු ගානක් ඉතිරි කරන එන්නේ නැහැනේ. අනික එයාලගේ ළමයි, අහලපහල අය මොනාහරි චොකලට් කැල්ලක් හරි බලාපොරොත්තු වෙනවනේ. එහෙම එකුත් තියනවා. මේක බලපාන්නේ රට ගිහින් කම්කරු හෝ ගෘහසේවික රැකියාවක් කරලා අවසාන රුපියලත්( දිනාර් එක හෝ රියාල් එක ඩොලරය) එතිරි කරගන්න බලාපොරොත්තුවන මිනිසුන්ට. උබ වගේ රට ගිහින් කොටි ගණන් හම්බ කරන් එන පට්ට සල්ලි කරයනට නෙමයි:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් එද්දි ලැගිජ් බෑග් එකේ පර්ෆියුම් බෝතල් 10ක් 15ක් වගේ දාගෙන එන්න බැරිද බන්??? මම අදහස් කලේ පිට රටින් අරගෙන අපේ ලැගිජ් බෑග් එකේ දාගෙන ආවොත් මෙහෙන් අල්ලයිද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් එද්දි ලැගිජ් බෑග් එකේ පර්ෆියුම් බෝතල් 10ක් 15ක් වගේ දාගෙන එන්න බැරිද බන්??? මම අදහස් කලේ පිට රටින් අරගෙන අපේ ලැගිජ් බෑග් එකේ දාගෙන ආවොත් මෙහෙන් අල්ලයිද?

    ප්‍රමාණයක් තියනවා නේද මචං:) එන එහාට බැහැ කියල කියන්නේ එත් ගෙන උන් නම් ඇති
     
    bdnsp

    Active member
  • Mar 30, 2014
    618
    156
    43
    Sri Lanka
    මචන් එද්දි ලැගිජ් බෑග් එකේ පර්ෆියුම් බෝතල් 10ක් 15ක් වගේ දාගෙන එන්න බැරිද බන්??? මම අදහස් කලේ පිට රටින් අරගෙන අපේ ලැගිජ් බෑග් එකේ දාගෙන ආවොත් මෙහෙන් අල්ලයිද?

    genna puluwan machan ahu unoth thiya gannawa 250 ml release karala anith ewa okoma gannawa ape ekeknam me lagadi genawa ahu une nam na. ahu unoth itin sorry
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ප්‍රමාණයක් තියනවා නේද මචං:) එන එහාට බැහැ කියල කියන්නේ එත් ගෙන උන් නම් ඇති

    genna puluwan machan ahu unoth thiya gannawa 250 ml release karala anith ewa okoma gannawa ape ekeknam me lagadi genawa ahu une nam na. ahu unoth itin sorry
    :( ඇයි බන් එහෙම කරන්නේ... හරිම අසාදාරණයි.. මෙහේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් කොහෙවත් ගන්න නෑ.. තිබ්බත් පට්ට ගනන්.. මගේ අයිඩියා ඊලඟ අවුරුද්ද දිහාට බෝතල් 10ක් 15ක් ගේන්න... ගෙනැල්ලා ඇල්ලුවොත් විනාසයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,282
    1
    57,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන

    වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.
    ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
    ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.

    ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.

    ඇමතිලට මන්ත්‍රිලට රජයේ අයිස් කාරයන්ට වාහන බදු නැතුව ගෙන්නල විකුණන්න පුලුවන්, බලපත්‍රය පිටින විකුණන්න පුලුවන්. දුප්පත් "රට විරුවෙකුට" තමයි ඩොලර් 50ක් 100කට තමන්ගෙ බදු සහනය විකුණන්න බැරි :dull::nerd: