18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ
ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ සේවය ලබාගන්නවාට ඔබ කැමතිද ඇකමැතිද..
මෙය නීතිගත කිරීම හරි බව පව්සන ඔබ ඔබේ බිරිදටත් පෙම්වතියටත් සහෝදරියන්ටත් දියනියන්ටත් පිරිමි ලිංගික සේවා සපයන්නන්ගේ සේවය ලබා ගැනීම කැමති වෙනවා ඇති,
මන්ද අපිතාම ජීවත්වන්නේ 1960 ගනන් වල යැයි පවසන ඔබ,,අපිතවම බටහිරකරනය වැලදගෙන නැති බව කියන ඔබ,,ඕනෑම කෙනෙක් කැමති දෙයක් ඕනෑම කෙනෙකුට කිරීම ඉඩදියයුතිය කියන ඔබ,,ජාතියා,,ආගම,,සංස්කෘතිය,,වටිනාකම්,,ගුනධර්ම තවදුරටත් 21 සියවසේ අවශ්ය නැති බව කියන ඔබ ඔබේ බිරිද ආශා කරන වෙනත් පුරුශයකුගේ හෝ ලිංගික සේවාසපයන්නෙකුගේ සේවය ලබාගැනීමට විරුද්දත්වයක් තිබිය නොහැක..
නිලනොවන ආරංචිමාර්ග වලට අනුව ලිංගික සේවා සැපයීම නීතිගත කිරීමට බොහෝ ප්‍රභල දේශපාලන චරිත හා රජයේ නාලිකාවක සතියේ මුල්දිනයක රාත්‍රී විකාශනයවන එක්තරා දොරින් දොරයට යන විද්වත් වැඩසටහනක නිත්ය සාමාජිකයන් කීපදෙනෙක් ගේ සහයද ඔවුන්ට ලැබීතිබෙනවා.ඔවුන්ට මූලික තර්කය ලෙස කියන්නට කියාදී ඇත්තේ ලමා අපචාර නැවැත්වීමට ,ස්ත්‍රීදූශන නතර කිරීම මෙය නීතිගත කිරීමෙන් හැකිවන බවයි..
ලිංගික අවශ්යතා ඇති පිරිමි ගැහැනු ඕනැම කෙනෙකුට ඕනෑම වෙලාවක තමන්ට රිසි පිර්මි හෝ ගැහැනු ලිංගිකා සේවා ආයතන වලට ගොස් හෝ ගෙදරට ගෙන්වාගෙන අවශ්යතා සම්පුර්න කරගත හැකිවීම ජයග්‍රහනයක් බවයි.රාජ්ය නොවන සංවිදාන හයකට අදික ගනන්ක්ද මීට සහය දක්වනවා.මේ හැරුනකොට පෞද්ගලික FM හා රුපවාහිනි වලින් වක්‍ර සහය ඔවුන්ට ලැබෙනවා.මීලග මහාමැතිවරණයට තම මාධ්ය නාලිකාව මහින් තෝරන චන්ද අපේක්ශකයන් 50කට වැඩි ගනනක් පාර්ලිමෙන්තුවට යවන්නට වෙහෙසෙන නාලිකාවක් මේ අතර මුල් තැන ගන්නවා
සමලිංගික සබ්දතා හා විවාහ නිලවශයෙන් පිලිගැනිමට ආදාල නීතිද පසෙකින් සාකච්චා කෙරෙනවා.සමලින්ගික සබදතා හා විවාහ පිලිගැනිම හා දිරිමත්කිරීමට ඒසදහා සහදෙන මගින් පිලිබද ටෙලිනාට්ය චිත්‍රපට නිශ්පාදනය දිරිගැන්වීමට ආධාර හා සහනදායි ණය ක්‍රම ගෙන එමින් පවතිනවා.
කෙසේ හෝ වේවා මේ NGO..මාධ්ය නාලිකා..දැනටත් ඉන්න ගණිකා ජාවාරම් කරුවන්,පිරිමි ගැහැනු ගණිකාවන්,දැනටමත් ගණිකා සේවනන කරන්නන්,මෙයට පක්ශව කතාකරපු ඇතැම් එලකිරි සාමාජිකයන් ඇතුලු ගණිකාලොලී වෙබ් ප්‍රතිචාරදක්වන්නන් හා දේශපාලකයින් ගේ සහයෙන් හා බලපෑමෙන් මෙය නුදුරේ නීතිගත වනු ඇත,
ඕබේ සෘජු පිලිතුර ලබාදෙන්න

1.ඉතාමත් කැමතියි
2.කැමතියි
3.අකැමතියි.
කැමති ඇකමැති බවට හේතුව කෙටියෙන් ප්‍රශ්නයට අදාලව පම්ණක් දෙන්නේ නම් මැනවි,,දේවේස සහගත/ආවේගශීලි උත්තර නොදී ඔබේ තර්කය සනාත කරන උත්තරය පමණක් යොමුකරන මෙන් ඉල්ලමි

Last edited:

...කියන පොයින්ට් එක තේරුම් ගනින්