වකුගඩු_වල_ඇති_ගල්_ඉවත්_කිරීමට_ප්‍රතිකර්ම..
වකුගඩු වල ඇති වන ගල් නොසළකා හැරීම ඉතා ගැටළුකාරී මෙන්ම භයානක තත්වයන්ට මඟපාදන්නකි. කිමද වකුගඩු යනු ශරීරයේ ඇති වැදගත්ම අවයවයකි. එමඟින් රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් ඒවා ශරීරයෙන් බැහැර කරවීමේ ක්‍රියාවලියටද දායක වේ.

01. රට මෑ –
රට මෑ කරල් ගෙන එයින් ඇට වෙන් කරගෙන ඒවා පිරිසිඳු උණු වතුරේ පැය 6ක් තම්බා ගන්න. පසුව පානය කරන්න.
02. සැල්දිරි යුෂ –
ප්‍රෝටීන හා vitamin C බහුල සැල්දිරි යුෂ පානය කිරීමෙන් ඉතා පහසුවෙන් වකුගඩු වල ඇති ගල් ඉවත් කරවයි.
03. Basil Juice –
තුල්සි හෝ බැසිල් ශාකයේ කොළ ඔබගේ ඕනෑම සෞඛ්‍ය ගැටළුවකට යහපත් වේ. බැසිල් කොළ අඹරාගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය වතුර කෝප්පයකට එක් කරන්න. මේ පානය දිනපතා උදෑසන හිස්බඩ පානය කරන්න.
04. දෙළුම් යුෂ –
දෙළුම් යුෂ පානය කිරීමද වකුගඩු වල ඇති ගල් ඉවත් කරවයි.
05. Horsetail Tea –
දිනකට Horsetail Tea කොප්ප 3-4ක් පානය කිරීම වකුගඩු වල ඇති වන ගල් වලට ස්වාභාවික ප්‍රතිකර්මයකි.
06. ආහාර වේල වෙනස් කරන්න –
සෞඛ්‍යමත් නොවන ආහාර වේලක් විවිධ ආකාරයේ ගැටළු වලට මඟ පාදයි. ඔබ වකුගඩු වල ඇති වන ගල් වලින් පීඩා විඳී නම් ඔබගේ ආහාර වේලෙන් තෙල් සහිත ආහාර ඈත් කර තැබීම යහපත්ය. මේද රහිත ආහාර හා දියරමය ආහාර දෛනික වේලට එක් කර ගත යුතුය.

better die.mata nan hedune drinks aran wedi wela.uni kale pissa wage biwwa.