~ ධාතුන් වහන්සේලා නමදිමු ~
පෝය දවසේ උදේ පාන්දර ආපු මේල් එකකින් දැම්මේ... හැමෝටම ශාරීරික ධාතුන් වහන්සේලා දකින්න ලැබෙන්නේ නෑනේ.. මෙතන බුදුරජාණන් වහන්සේගේ සහ තවත් මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් ඇතුලත්... සැදැහැසිතින් දැකබලා ගන්න.. බුදුසරණයි.. !
තෙරුවන් සරණයි...!!!

Last edited:
හරි බන් අප් කරලා දාන්නන්...