ඉඩමක වර්ගප්‍රමාණය දක්වන විවිධ ක්‍රම
අද පෝය..
ඒ මදිවට උදේ ඉඳන් වැස්ස එලියට යන්න විදිහකුත් නෑ.
අපේ යාළුවන් එක්ක පොඩි දෙයක් බෙදාගන්න හිතුව.
ඔයාල හැමෝම දන්නවනේ දැන්කාලේ සමහර පැතිවල ඉඩම් වල වටිනාකම කොච්චර වැඩිද කියල.
ඉතින් වර්තමානයේ ඉඩමක වර්ගඵලය මනින සුලබම ඒකකය පර්චස් නේ.
ගොඩක් ලොකු ඉඩමක් නම් අක්කර නැත්තම් හෙක්ටෙයාර් වලින් එකේ වර්ගප්‍රමාණය ප්‍රකාශ කරනවා.
ඉතින ඔයාලා දන්නවද ඉස්සර කාලේ ඉඩමක වර්ගප්‍රමානය මැන්නේ කොහොමද කියල.
ඉස්සර ඒවාට තිබුන ඒකක මොනවද කියලා. ඒවා ගැන තොරතුරු ටිකක් තමයි මම දෙන්න යන්නේ.
ගොඩක් වෙලාවට ඉස්සර කාලේ භාවිත කලේ ඉඩමකින් ලැබෙන අස්වැන්න සම්බන්ධව මිනුම් ඒකක.
මේ තියෙන්නේ ඒවා තමයි.
හුන්ඩු 04 = සේරු 01 = නැලි 01
සේරු 32 = බුසල් 01
සේරු 80 = මුට්ට 01
පත 04 = නැලි 01
නැලි 04 = ලාස් 01
ලාස් 05 = බෙර 01
බෙර 02 = පෑල් 01
පෑල් 04 = අමුණු 01
ලාස් 10 = පෑල් 01
කුරුණී 01 = ලාස් 01
ලාස් 01 = පර්චස් 13.33
බුසල් 02 = අක්කර 01
ලාස් 06 = බුසල් 01
කුරක්කන් නැලි 04 = අක්කර 01
වී තිඹ 01 = ලාස් 04
රුඩ් 04 = අක්කර 01 = පර්චස් 160
හෙක්ටෙයාර් 01 = අක්කර 2.471
පර්චස් 01 = වර්ගමීටර් 25.29
පර්චස් 01 = වර්ගඅඩි 272.25
දැනට උනත් සමහර පරණ ඉඩම් ඔප්පු වල මේ ඒකක වලින් තමයි වර්ගප්‍රමනය දක්වල තියෙන්නේ.
ඉතින් ඒ නිසා මේ ඒකක වැදගත් වෙන්න පුළුවන්.
ස්තුත්යි හැමෝටම....
ඉතින් අනිත් යටත් බලාගන්න Bump එකක් වත් දාල යන්න.

Last edited:
++