තවත් භූගත මාලිගයක්..???

Axiata

Banned
Oct 3, 2015
147
38
0
තවත් භූගත මාලිගයක්..???

Rahs-maligawa-02_3.gif

ඉන්දියාවේ ''රාෂ්ටපති භවන්'' යනු මහා බලවත් ඉන්දීය අගමැති වරයාගේ නිළ නිවස නොවේ. එය නාම මාත්‍රික ඉන්දීය රාජ්‍ය නායක ජනාධිපති වරයාගේ නිළ නිවසයි.

පසුගිය කාලයේ කීර්තිධර ඉන්දීය ජනාධිපති අබ්දුල් කාලාම් සිටියේ රාෂ්ටපති භවන්හිය.

මෙහි ඉන්දීය ජනපති වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක පාවිච්චියට ගත හැකි භූගත ආරක්ෂක නිවස්නයකින් සමන්විතය. එය පිහිටි පොළවේ සිට තට්ටු 03 භූගතව ඉදිවී ඇත.
එයට ඉන්දීය සන්නන්ධ බුද්ධි අංශ පූර්ණ අවසරයකින් තොරව කිසිවෙකුට ඇතුළු විය නොහැක.

ඕනෑම මිසයිල ප්‍රහාරයකට ,ලේසර් අවි ප්‍රහාරයකට, රසායිනික අවි ප්‍රහාරයකට ඔරොත්තු දෙන ලෙස මෙය නිමවා තිබේ.
ඉන්දියාවටද යුද්ධයක් නැත. කිසිවෙකු මිසයිල ප්‍රහාරයක් ලේසර් අවි ප්‍රහාරයක් එල්ල කරාවියැයි අවම වශයෙන් තදාසන්න පකිස්ථානයවත් එසේ කරාවියැයි බර තැබීමක් නැත.

එසේ කලත් ඒ මහා බලවත් ඉන්දීය අගමැතිවරයා ඉලක්ක කොට මිස නාම මාත්‍රික ඉන්දීය ජනාධිපති වරයා ඉලක්ක කොට සිදුවිය නොහැක.
එහෙත් ඉන්දියාව නාම මාත්‍රික වුවද තම රටේ රාජ්‍ය නායක තනතුරේ ආරක්ෂාව දෙවැනි කොට සලකන්නේ නැත.

ජම්මු කාශ්මීරයේ මායිමේ මිනිසුන් මැරෙන විට රාජ්‍ය නායකයා වෙනුවෙන් මේසා කෝටි ප්‍රකෝටි ගනනක් වැය කොට ආරක්ෂක භූගත නිසස්න නඩත්තු කරන්නේ ඇයිදැයි ඉන්දීය ජනතාව අසන්නේ නැත.

වැසිකිලි නැතුව පාරේ කැත කරන මිනිසුන්ට වැසිකිලි සදා දෙන්න මේ මුදල් යොදවන්නේ නැත්තේ ඇයිදැයි ඉන්දීය දේශපාලන පක්ෂ ප්‍රශ්ණ කරන්නේද නැත.

මේ තරම් සුපිරි මන්දිරයක මට ඉන්නට බැරියැයි අබ්දුල් කාලාම් ගිය පසු පත්කල නව ඉන්දීය රාජ්‍ය නායකත්වය තමන්ගේ සරළ බව පෙන්වීමට ගොන්පාර්ට් දාන්නෙත් නැත.ඒවා ඉදිකරේ අපරාදේ නේදැයි ජනතාවට විහිළු සපයන්නෙත් නැත.
ඒ ඉන්දියානුවන්..

සාක්ෂරතාවයෙන් දැනුමින් අවබෝධයෙන් රටතොට කියවීමෙන් ......

අපට වඩා අඩු උනත්...
තමන්ට රටේ අභිමානය ගැන අපට වඩා ගව් ගානක් ඉහලින් හැගීමක් පවතින නිසාය.

නොදියුණු මට්ටමේ වුවත් උඩින් ඇවිත් බෝම්බ අතහැරි ත්‍රස්ත්‍රවාදයක් පවැති රටක

රටේ බලවත්ම තනතුර වන ජනාධිපති තනතුරට හිමි නිළ නිවස තුළ භූගත නිවස්නයක් පැවතීම මහා අපරාධයක් වන්නේත් ඊට නඩත්තු වියදම් සැපයීම නාස්තියක් වන්නෙත් ඒ හැගීම මැරුණු ජාතියකට අප අයත් වීම මතය.
ඉන්දියානුවන්ට නැති බොහෝ දෑ අපට තිබුනද අප ඉන්දියාවට වඩා ගව් ගානක් පිටුපසින් ඉන්නේ ඒ නිසාය.

කුහකකම......

අපේ අවබෝධයට වඩා ඉහලින් පැවතීම අප ආරක්ෂක අංශ න්‍යශ්ටික බෝම්බයක් දිගුදුර මිසයිලයක් හැදුවහොත්...

ඉස්සල්ලාම එය පාවා දෙන්නේ ආන්ඩු මාරු වෙන මාරුවෙන අවස්ථාවේදීය.
ඒ නිසා අපේ ආරක්ෂක හමුදාව ඒවා නොසාදා ආරක්ෂක භූගත නිවස්නයක් ඉදිකර එක කොයිතරම් හොදද ?

කිසියම් රටක රාජ්‍ය නායකයා මාරු වූ විට රාජ්‍ය රහස් ,ආරක්ෂක තොරතුරු එලියට දමමින් රට අනතුරේ හෙලන්නේ නැත ..
පත් වූ රාජ්‍ය නායකයා දිවුරුම් දෙන්නේ මේ රහස් රකින්නට ය.
ආරක්ෂක මන්ඩලය පමනක් දැන සිටින රටේ මෙවැනි ස්ථාන තවත් ඇත.ඇමරිකානු පෙන්ටගනය ,දවල මන්දිරය ,ඒරියා 51,තවමත් ඇමරිකානු ජනතාව ටද විවෘත නොවූ රහස් එමටය ...
ඉරානයේ උතුරු කොරියවෙ පරමාණු පර්යේෂණ ස්ථාන තවමත් ලොවටම රහස් ය.
රාජ්‍ය නායකයා මාරු වූවාට ..
ප්‍රතිපත්ති මාරු වූවාට පාවා දෙන්නේ නැත.
පැරදුන මහින්ද ගේ තේජාන්විත බව බිද දැමිමට 58 සේනාංකය සහ ශවේන්ද්‍ර සිල්වා ‍යුද බූමියේ යොදා ගත් උපක්‍රම ලොවට හෙලිකරත් පුදුම නොවන්න.

ඒ තීන්ත බාල්දියේ වැටුණු නරියා ගේ හීනමානය නොවේද .....

12187746_999679666759971_8165909574159163638_n.jpg
 
  • Like
Reactions: blacktarzan

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,065
    5,825
    113
    canada
    එල මචන්. මටත් කියාගන්න බැරිව තිබු දේ ලස්සනට කියල දීල තියෙනවා.

    ලංකාවේ ඉතිහාසයේ ආදී කාලයේ ඉදන් පාවාදීම් නම් කෙළවරක් නැහැ. ඒ විදියට බලන කොට මේවා බොහොම සාමාන්‍ය දෙයක් :(:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එල මචන්. මටත් කියාගන්න බැරිව තිබු දේ ලස්සනට කියල දීල තියෙනවා.

    ලංකාවේ ඉතිහාසයේ ආදී කාලයේ ඉදන් පාවාදීම් නම් කෙළවරක් නැහැ. ඒ විදියට බලන කොට මේවා බොහොම සාමාන්‍ය දෙයක් :(:(

    :yes::yes::yes::yes::yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක නම් මහා තක තිරැ ගොන් වැඩක්. ජනාධිපති මන්දිරේ විතරක් නොවේ අරලියගහ මන්දිරෙත් ඔයවගේ ඒ්වා අැති. හැබැයි රනිල් හරකෙක් උනේ නැහැ ඒවා කියලා.
    රටක නායකයාව ඝාතනය වෙන්න දෙන්න බැහැ කවුරැ උනත්. මහින්දව පරද්දලා චන්දේ දුන්නේ රටට සේවය කරන්න මිසක් ගොන් කම ප්‍රදර්ශනය කරන්න නොවෙයි.
     
    • Like
    Reactions: Dennied

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    12184278_548600518651783_2541605643304209735_o.jpg

    ටොයියන් විසින් ගොතනා ලද බොරු කතාව නිසා ජාත්‍යන්තර වශයෙන්ද මේ වන විට ජනපති මැදුරින් හමු වූ භූගත ගොඩනැගිල්ල ගැන වැරදී ආකල්ප බොහොමයක් ගොඩනැගී ඇත. මෙය අතිගරු ජනාදිපති මහින්ද රාජපක්ශ මැතිතුමාගේ කීර්ති නාමයට විශාල කැලලක් බව අමුතුවෙන් කිවයුතු නැත.
    මේ පිලිබද දකුනු ඉන්දියානු සම්මානනීය ප්‍රවීන නිලි සමීරා රෙඩ්ඩිගෙන් චෙන්නායි මසාලා නිවුස් නාලිකාව විමසූ විට ඇය ලබා දුන් පිලිතුරයි මේ.

    රට බේරාගත් අප්පච්චී වෙනුවෙන් ඉදිරිපත් වන අභීත දිරිය දියණිය සමීරා...., ඔබට සින්හල බෞද්ද ජනයාගේ උපහාරය මෙසේ පුදකර සිටීමට කැමැත්තෙමු.
     
    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    එල මචන්. මටත් කියාගන්න බැරිව තිබු දේ ලස්සනට කියල දීල තියෙනවා.

    ලංකාවේ ඉතිහාසයේ ආදී කාලයේ ඉදන් පාවාදීම් නම් කෙළවරක් නැහැ. ඒ විදියට බලන කොට මේවා බොහොම සාමාන්‍ය දෙයක් :(:(
    :yes::yes::yes::yes:
     
    :lol::lol::lol:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    එල මචන්. මටත් කියාගන්න බැරිව තිබු දේ ලස්සනට කියල දීල තියෙනවා.

    ලංකාවේ ඉතිහාසයේ ආදී කාලයේ ඉදන් පාවාදීම් නම් කෙළවරක් නැහැ. ඒ විදියට බලන කොට මේවා බොහොම සාමාන්‍ය දෙයක් :(:(

    :yes::yes::yes::yes::(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම මහින්දට එරෙහි ඒ වගේම මහින්ද මහතා පරාද වීම ගැන සතුටුවන කෙනෙක්
    ඒත් භූගත බන්කරයක් ඉදිකිරිමේ වැරැද්දක් මම දකින්නේ නෑ
     
    • Like
    Reactions: Dennied

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මම මහින්දට එරෙහි ඒ වගේම මහින්ද මහතා පරාද වීම ගැන සතුටුවන කෙනෙක්
    ඒත් භූගත බන්කරයක් ඉදිකිරිමේ වැරැද්දක් මම දකින්නේ නෑ
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මහින්දට එරෙහි ඒ වගේම මහින්ද මහතා පරාද වීම ගැන සතුටුවන කෙනෙක්
    ඒත් භූගත බන්කරයක් ඉදිකිරිමේ වැරැද්දක් මම දකින්නේ නෑ

    මේ ගැන කතා කරලා වැඩක් නැත්තේ සිරිසේනය ඕක ඔහොම පෙන්නලා බලාපොරොත්තුවෙන්නේ මොකද්ද කියන එකත් එක. මහින්ද මෙහෙමයි මම මෙහෙමයි කියල ලකුණු ටිකක් දමාගන්න පමණයි. එහෙම නැතුව මිනිහට අවංක උවමනාවක් තිබ්බ නම් රටේ මුදල් නාස්තිවෙන ඒවා වලක්වන්න මිට වඩා ගොඩක් අවස්ත තිබ්බ. මහින්දගේ කාලෙට වඩා මිනිසුන්ට තියන සහනය තමයි රජයේ වැරදි විවේචනය කරන්න බය වෙන්න ඕනි නැහැ. නොපෙනෙන බිෂණය නැහැ.

    කොහොමත් මම නම් හිතන්නේ නැහැ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ කිසිම රටක තිබ්බ පලියට ලංකාවේ තියන ජනාදිපති භූගත නිවසත් සුපොකබෝගී වෙන්න ඕනි කියල. සපෙකෂබ ලංකව දුප්පත් රටක් නිසා. ජනාදිපති ඇමතිලා අගමැති මන්ත්‍රීලා ඔක්කොම යැපෙන්නේ රටේ මින්සුන්ගේ පොදු මහජන මුදලින්. එහෙව් රටේ මිනිසුන් දුක් විදිනකොට පාලකයාට විතරක් විශ්හ්යක් මොකටද ??
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    Wimal Wee and Gmommanplia effort to white wash MR. Why did a bollywood be in such a bunker when we citizens of the country could freely move in colombo even at the height of the war.
    What was she doing there and with whom.
    Did such protection was granted to any other foreign dignitaries or even to heads of missions (eg India, Pakistan, Russia, China etc) Once Pakistan ambassador was target near Liberty Plaza but his security died. So while they could live in their residencies in Colombo why was a bollywood actress was in the 'bunker" and with whom? over to you wimal and gomman and the clan can you reply? if so come out and reply openly.... (please note that I have not voted for MS or MR and have no animosity towards both)