එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...
උදේ පරණ ත්‍රෙඩ් ටිකක් අවුස්සද්දි හොයා ගත්තුවා ටිකක්
ඇයි බන් අපිට මෙහෙම ඉන්න බැරි දැක්කොත් මරා ගන්නවා මඩ ගහනවා 
මේ බලහන් පින්තුරේ ඉන්න හැම එක්කෙනාම මේකේ ඉස්සර මෙම්බර්ස්ලා
බලහන් අරන් තියන ෆන් ඒ කාලේ මුණු වල තියන සන්තෝසේ
කවුරු හරි අඩුම ගානේ මේකේ ඉන්න දැන් ටික දෙනෙක්වත් ගේට්ටු ගෙදර එකක් වත් කරලා සෙට් වෙන්න යාළුකම් ඇත්තටම ඇතිවෙන්නේ එහෙම කියලා මගේ විශ්වාසයයි
එලකිරියට ජය පුළුවන් උන් සෙට් වේයල්ලා ඉස්සර කාලේ වාගේ විනෝදයෙන් ආයෙමත් අපි ඉමු