නමක්දාන්න උදව්වක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නමක්දාන්න උදව්වක්

    මචංල මම අළුතෙන් පටන් ගන්න යන ‍බුක් ෂොප් එකකට හොද නමක් කියපල්ල
    මෙන්න මේ අකුරු වලින්

    ත, න, භ, ස, ඝ
     
    • Like
    Reactions: Chikamawa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංල මම අළුතෙන් පටන් ගන්න යන ‍බුක් ෂොප් එකකට හොද නමක් කියපල්ල
    මෙන්න මේ අකුරු වලින්

    ත, න, භ, ස, ඝ
    තන පොත්හල!

    ජෝක් බං...
    පොඩ්ඩක් කල්පනා කරල කියන්නං.