ඉංශ්‍රීසි පොත් කියවන අය උදව්වක් දියල්ලකො
මචංලා විශ්‍රාම ගියපු ගුරුවරයෙක්ට දෙන්න හොඳ ඉංශ්‍රීසි පොත් හතර පහක් කියපල්ලකො.. ජනප්‍රියම එව්වා ඒ සර් කියවලා ඇති.. ඉංශ්‍රීසි විතරයි කියවන්නෙ එයා.. ආදර කතා එපා.. වෙන මොනා හරි දේවල් තියෙන පොත්..


බම්ප් බන්
ජිවිතෙකට ඉංග්‍රීසි පොතක් කියවලා නෑ
mama samanyayen poth kiyawala nehe, habai poth peralala nam thiyanawa oona tharam



බම්ප් බන්
ජිවිතෙකට ඉංග්‍රීසි පොතක් කියවලා නෑ

KINDLE ekak aran denna. ethakota eyata puluwan thama kamathi potha thoragena kiyawanna
ට්විස්ටඩ්ගෙන් තමයි අහන්න ඕනේ
හැබැයි සර්ගේ රුචිකත්වය දන්නේ නැතුව කියන්න අමාරුයි

Facade

නැත්නම් මචන් සරසවි කෙන් වගෙ වවුචර් එකක් අරන් දෙන්න එතකොට කැමති පොත් තොරගන්න පුලුවන්නේ

bump
bump
මචන් ට්විස්ටඩ්ව කන්ටැක් කරලා බලපන්, ඌ ඉන්ග්ලිශ් පරන කාලේ පොත් ගැන දන්නවා

Twisted gen ahapan books gana , nathanm kindle ebook reader ekak deepan (10 thousand wage wei ) mamath meka gattata passe thamai kiyawanna patan gattey .
බම්ප්
http://www.alibris.com/search/books/subject/Retired-teachers
Machan Oya dala tyene link ekakta ghin balapan ....
Eya kiywala tyene poth gana danne nathuwa aidea ekak denna ba
මචංලා විශ්‍රාම ගියපු ගුරුවරයෙක්ට දෙන්න හොඳ ඉංශ්‍රීසි පොත් හතර පහක් කියපල්ලකො.. ජනප්‍රියම එව්වා ඒ සර් කියවලා ඇති.. ඉංශ්‍රීසි විතරයි කියවන්නෙ එයා.. ආදර කතා එපා.. වෙන මොනා හරි දේවල් තියෙන පොත්..
BumpZ...
Wings of Fire: An Autobiography of APJ Abdul Kalam, former President of India. It was written by Dr. Kalam and Arun Tiwari.
THE CAKE THAT WAS BAKED AT HOME : An Autobiography of LAKSHMAN KADIRGAMAR. It was written by Ajita Kadirgamar
ඔය පොත් සෑහෙන ජනප්‍රිය එව්වද..? 
bump
![]()
පින් සිදු වේවා..ඔය පොත් සෑහෙන ජනප්‍රිය එව්වද..?
මචං මොන වගේ පොතක්ද මේහ්.. මේ පොත ලියපු කෙනාගෙ හැම පොතකම කවරෙ එක වගේනේ..
![]()
Ow machan..book fair eke oya poth 2ma mul dawas walama iwara wela tibuna..poth 2 nam hodai machan..lagadi release une.