෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

    ඔන්න තව එකක් හම්බෙලා අප්ලෝඩ් කලා.. ඕන කට්ටිය බාගන්න.. කොන්සර්ට් එක නම් සුපිරියි..:cool:

    IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන අය IDM එකේ Option ගිහින් File Type කියන එකට M4V කියලා Add කරන්න.. නැත්තං ඩවුන්ලෝඩ් වෙන එකක් නැහැ IDM එකෙන්..:)

    vjAQ6e7.jpg

    4f652d5c761a52cada637f9b73b0ff8d.png

    nW31hs6.jpg

    8c05437560e1c7140e52500049ff8703.png

    EmoFe11.png

    මෙතනින් බාගන්න.. මට තනි එකක් විදියට හදන්න බැරි උනා.. ගොඩක් වෙලා යනවා.. ඒක නිසා කොටසින් කොටස තමයි අප්ලෝඩ් කලේ..:(

    Part 01

    2.jpg

    Part 02

    2.jpg

    Part 03

    2.jpg

    Part 04

    2.jpg

    Part 05

    2.jpg

    Bw3pdqP.gif

    2.jpg

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

    2.jpg

    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ.. :(

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..:)
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ..

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩේටා ඉවරයි සහෝ.. ඊළග මාසෙ ඩවුන්ලෝඩ් කරන්නන්. එදාටම රෙප් දෙන්නන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    පැටියා;19200546 said:
    බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ.. :(
    බාගනිං උකුනො.. සෝක් සිංදු ටික..:cool:

    wadiya na eka bump ekak onna
    ඒ ඇති..:cool:

    පට්ට
    rep ++
    තෑන්ක්ස් බං..

    තෑන්ක්ස් බං..

    thnq baddo
    තෑන්ක්ස් බං..

    තෑන්ක්ස් බං..

    පට්ට කට්ටක් කෑවේ අප්ලෝඩ් කරන්නයි කන්වර්ට් කරන්නයි.. බම්ප් එකක්වත් දාන් පලයව්.. රෙප් නැතුවට කමක් නෑ..

    තව හොඳ එව්වා හම්බවුනොත් දෙන්නං..;);)
    තෑන්ක්ස් උකුනි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩේටා ඉවරයි සහෝ.. ඊළග මාසෙ ඩවුන්ලෝඩ් කරන්නන්. එදාටම රෙප් දෙන්නන්..
    එල එල මචං.. විශුවල් එහෙමත් තියේ.. සුපිරියි මේක.. මෙගාබයිට් හයසිය ගාණයි..
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තෑන්ක්ස් උකුනි..
    [/QUOTE]

    meka download karanna kohomada malloooooooooooo....apo hopes nathi karanna epa:shocked::shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    meka download karanna kohomada malloooooooooooo....apo hopes nathi karanna epa:shocked::shocked::shocked:
    Download Now කියන පිංතූරෙ උඩ ක්ලික් කරන්න.. ඒක ක්ලික් කලාම Clicknupload කියන සයිට් එකට යනවා.. ඒකෙ තියෙනවා Free Download කියලා බට්න් එකක්.. ඒක ක්ලික් කරන්න.. ඊට පස්සෙ Create Download Link කියන එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ Click here to Start your Download කියන එක ක්ලික් කරන්න..:dull:

    ඔය ඩවුන්ලෝඩ් වෙන්නෙ බබා වගේ..:cool:

    IDM එකෙන් බානවා නම් File Type ගිහින් M4V ෆෝමැට් එක ඇඩ් කරන්න..:)
     
    තෑන්ක්ස් උකුනො.;)