වැඩිපුර_ගැනීම_භයානකයි

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වැඩිපුර_ගැනීම_භයානකයි

    කෙතරම් ගුණදායී වුවත් මේ ආහාර වැඩිපුර ගැනීම භයානකයි!


    ඕනැම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියන්නේ බොරු නෙවේ. මේ ලිිපියෙන් ගෙන එන ආහාර වර්ග ගතයුතු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් එය ශරීරයට අයහපත් වේ.


    01. කැරට්

    කැරට් වල බීටා කැරොටීන් අඩංගු වේ. ඒවා ශරීරයට ගුණදායී වේ. නමුත් ප්‍රමාණය ඉක්මවා ආහාරයට එක් කර ගැනීමෙන් බීටා කැරොටීන් වැඩිපුර ශරීරයට උරා ගනී. මෙමඟින් රුධිරයට බලපෑම් ඇති කර සම තැඹිළි පැහැයට හරවයි.


    29-1446058028-carrots.jpg



    02. කෝපි

    පමණ ඉක්මවා කෝපි පානය කිරීම මඟින් ඔබගේ ස්නායු පද්ධතියට බලපෑම් එල්ල කරයි. එමඟින් නින්ද නොයාම, පේශි වෙව්ලීම හා හෘද ස්පන්දනය වැඩි වීම වැනි බලපෑම් ඇති විය හැක. දිනකට කෝපි කෝප්ප 2කට වඩා පානය නොකිරීමට වගබලා ගන්න.

    29-1446058040-coffee.jpg



    03. Fish Oil

    ඔමේගා 3 මේද අම්ලය වැඩිපුර ගැනීම ඔබගේ රුධිරය තුනී කරවයි. මෙය සෞඛ්‍යයට අහිතකර වේ. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ මෙය පෙනීමේ දුර්වලතා හා ඔක්කාරය ඇති කරවන බවයි.

    29-1446058045-fishoil.jpg


    04. කෙලවල්ලන්

    කෙලවල්ලන් මාළු පමණ ඉක්මවා ආහාරයට ගැනීමෙන් methylmercury විශාල ප්‍රමාණයක් ශරීරයට එක් වේ. මෙම සංයෝගය මඟින් පෙනීමේ දුර්වලතා, දරුවන්ගේ වැඩීමේ ප්‍රමාදවීම් ඇති කරවයි. සතියකට වරක් කෙලවල්ලන් මාළු ආහාරයට ගැනීම ප්‍රමාණවත් වේ.

    29-1446058058-tuna.jpg


    05. කුරුඳු

    කුරුඳු වල පිළිකා කාරක හා අක්මාවට විශ සහිත වන coumarin අඩංගු වේ. මෙය අහිතකර ලෙස බලපාන්නේ ප්‍රමාණය ඉක්මවා කුරුඳු ආහාරයට ගත් විටයි. දිනකට කුරුඳු 2gms ප්‍රමාණයක් ගැනීම හරීරයට අහිතකර නොවේ.

    29-1446058034-cinnamon.jpg


    06. කාඹරංකා

    මෙය ඉතා රසවත් පළතුරකි. පමණ ඉක්මවා මේවා ආහාරයට ගතහොත් වකුගඩු ආබාධ ඇති කරවයි.

    29-1446058052-starfruit.jpg



     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු ...ඉස්සරනම් කමරංක දවසට ගෝනියක් විතර දෙසා බානවා ...හොද වෙලාවට ගහ කැපුවේ ..:dull::sorry:

    රේප් +8
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාර seen 1 නේ.
    chicken හැමදාම කන්න හොද නැති හන්දා කෙලවල්ලා කැවා. දැන් ඒක කන්න වෙන්නේත් නෑ . :(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;19206415 said:
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු ...ඉස්සරනම් කමරංක දවසට ගෝනියක් විතර දෙසා බානවා ...හොද වෙලාවට ගහ කැපුවේ ..:dull::sorry:

    රේප් +8

    මාර seen 1 නේ.
    chicken හැමදාම කන්න හොද නැති හන්දා කෙලවල්ලා කැවා. දැන් ඒක කන්න වෙන්නේත් නෑ . :(

    ඔව් බන් ..මමත් කෙලවල්ලෝ කකා හිටියේ ..දැන් ඉතින් නවත්තන්න වෙනවා :sorry::sorry:

    අර කෙලවල්ලා පෙත්ත පට්ට ඕයි :baffled:

    ඔව් බන් .ඕනේ පු#ක් කියල කන්න හිතෙනවා ඌ දැක්කම :P:P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් ..මමත් කෙලවල්ලෝ කකා හිටියේ ..දැන් ඉතින් නවත්තන්න වෙනවා :sorry::sorry:



    ඔව් බන් .ඕනේ පු#ක් කියල කන්න හිතෙනවා ඌ දැක්කම :P:P





    කෙලවල්ලා සුපිරි බං ඇඹුල්තියල් දාලා කැකුළු බතුයි පොල් සම්බෝලයි එක්ක :baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාඹරංකා...:P:baffled:
    +Rep

    සුවර් එකටම කාමරංගා වින්දන්ශයක් විදිහට ආහාරයට ගන්න එකෙක් උබ :P:P:P

    කෙලවල්ලා සුපිරි බං ඇඹුල්තියල් දාලා කැකුළු බතුයි පොල් සම්බෝලයි එක්ක :baffled:

    :baffled::baffled::baffled:
    ඕව කියන්න එපා බොල..අද මලුපිනිත් අවුල් ගෙදර :dull::dull: