xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක කුඩු උනා ..

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක කුඩු උනා ..

අද දවල් මන් කඩේ ලඟට ගියා බන් රිලෝඩ් එකක් දා ගන්න ..
ගිහින් රිලෝඩ් එක දාගෙන එලියට එද්දී පොඩි කොල්ලෙක් බනිස් එකක් ද කොහෙද කකා පාර දිගේ ආවා . AL කරන එකෙක් බන් .
මමත් ඒත් එක්කම වගේ සාක්කුවෙන් ෆෝන් එක ගත්තා උගේ අත මගේ අතේ වැදිලා ෆෝන් එක බිම වැටුනා බන් .. මන් හිතුවේ නැහැ මොනව හරි උනා කියල . මන් ඌට අවුලක් නැහැ මල්ලි කියල ෆෝන් එක අහුලද්දී තමයි ඩිස්ප්ලේ එක ගිහින් කියල දැක්කේ .
ඌත් එක්ක තරහත් ගියා .. ඒ .. මෙහෙ වරෙන් කියල ඌට කතා කරලා මන් ෆෝන් එක ඌට පෙන්නුවා .. ඌ අම්බානෙකට බය උනා . මන් ඉතින් මොනවා කරන්නද කියල ඌව යැවුවා . ඌටත් බැනලා .

ගෙදර ඇවිල්ල දහ අතේ හෙවුවා බන් මේකට ඩිස්ප්ලේ දාගන්න තැනක් .
අහල බැලුවම කිවුවා ටච් , ඩිස්ප්ලේ දෙකම එකට තියෙන්නේ කියල .
උබල කාගේ හරි මේ ෆෝන් ඒකට ඩිස්ප්ලේ දාල තියද ?
තියනවා නම් කියපල්ලා කෝ ?

මන් මාර අවුලෙන් ඉන්නේ බන් .
මන් මේ ෆෝන් එකට පට්ට ආදරෙයි යකෝ .

අනේ ලංකාවේ කොහේ උනත් කමක් නැහැ බන් ,
තියන තැනක් කියපන් කෝ ..
පිං සිද්ධ වෙයි . :(


359814-mi4i.jpg
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    aliya genakota henduwath ganin ban.
    smart phone ekak gannakota pouch/screen protector ekak ganna ona
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ඕකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දාල තිබ්බනම් ඔය මුකුත් නැනේ බන්,අඩුම ගානේ කවර් එකක්වත්
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    mc eka isaraha tiyanawa machan queens kiyala shop ekak un ona magulak hadanawa godak durata
    poddak balapan hoyala
    habai un hambayo mata ekai allanne natthe
    karagannama deyak nathnam witharai yanne othanata
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    New Queens Communication

    0117293464


    හෙට වහලා.
    සදුදා උදේ 10.15 වගේ කෝල් එකක් දීලා අහපන්.
    බම්බලපිටියේ තියෙන්නේ.
    කෝල් එකක් දීලා අහලා බඩු තියනවානම් පලයන්.
    වැඩ ශුවර් උන්ගේ ඇන්ඩ් පාර්ට්ස් පිටකොටුවෙන් අරන් දාන ඒවා නෙවෙයි.
    උන් ඩිරෙක්ට් ගෙන්නලා දාන්නේ.