ආයෝජනය කර ලාභ උපයමු (අවසාන ලිපිය)

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ආයෝජනය කර ලාභ උපයමු (අවසාන ලිපිය)

    Traffic Monsoon Company ගැන තවත් විස්තර

    Traffic Monsoon Companyඑකේ adpack එකක් ගන්න $50 වැය වෙනවා.Company එක මගින් ඔයාලට $55 දෙනවා.$5ලාභයක්.

    adpack 1කට 1 share එකක් ලැබෙනවා.
    ඒ share එකට $55 ලැබෙනවා.
    අන්න ඒවගේ මේකෙත් ඒ ආදයමෙන් share වලට කොටස ගෙවනවා.
    මෙම Company එකේ දවසින් දවස දෙන්නෙ.
    සමහර විට ලොකු ගානක් උනත් දවසට ලැබෙන්න පුලුවන්.මේකෙ $55 ඇවිත් සම්පූර්නවුනාම share එක deactive වෙනවා.මේකෙ $500ක් වගේ දාලා කරගන යන්න තිබුනනම් ගොඩ.

    අවශ්‍ය නම් දැන්වීම් බලන්න පුලුවන්

    උදේ 5.30 දෙන්න පටන් ගන්නෙ.
    උදේ 10.30 වගේ ඒ ads ටික නැති වෙලා යනවා.
    10.30 පස්සෙ ආයෙ අලුත් ads එනවා.


    බැනරය මගින් සම්බන්ධ වෙන්න.



    අනිවාරයෙන්ම ඔබ ඇඩ් 10 ක් බැලිය යුුතු වේ.ඒ සදහා Start Surting කිල්ක් කරන්න.නැත්නම් ඔබට සාමාජිකයන් සම්බන්ධ කරපුවහම ලැබෙන කොමිශන් එක ලැබෙන්නෙ නෑ.
    ඊට පහලින් තියෙන Cash Links කිල්ක් කර දැන්වීම් බලන්නටද පුලුවන්.




    share වලට ගෙවීම් පිළිබද පැහැදිලි කිරීම?

    ඒ කියන්නෙ අපි $50 දුන්නම අපිට ඒ සයිට් එකේ කොටස් කාරයෙක් වෙන්න පුලුවන්.ඒ කියන්නෙ අපිට ඒ සයිට් එකේ එකකොටසක් දෙනවා.ඉතිං හැමදාම ඒ කොටස් කාරයන්ට එයාලගෙ ලාබයෙන් ගානක් බෙදලා දෙනවා.ඔයාට $50ක් දාපු නිසා එක කොටසක් ලැබෙනවා.ඉතිං ඒ කොටසටදවසෙ ආදයමෙන් ගානක් දෙනවා.හැබැයි $55ක් වෙනකම් විතරයි ගෙවන්නෙ. ඊටපස්සෙ කොටස deactive වෙනවා.

    $50 ආයෝජනය කර පසු දවසක ආදායම කොපමණද?$1 - $1.5 අතරමුදලක් ගෙවනවා shares වලින්

    එක ඇඩ් පැක් එකක් $50යි. $500 පමණ ආයෝජනය කරොත් දවස් 5 ට $150 මුදලක් ඔබට ලබාගැනීමට පුලුවන්. එකවර වැඩියෙන් ආයෝජනය කරන කොට වැඩියෙන් ලාභ උපයන්න පුලුවන්.

    රූපසටහන් මගින් තවත් හොදට පැහැදිලි කිරීම.
    මෙම රූපසටහන් මගින් දැක්වෙන්නේ $50 ඇඩ් පැක් එකක් ලබාගත් සාමාජිකයෙකුගේ ගිණුමේ තොරතුරුයි.


    1


    2


    3

    4

    මෙම රූපසටහන් මගින් දැක්වෙන්නේ මගෙ ගිණුමේ ඇක්ටිව් සාමාජිකයෙක් සම්බන්ධ වෙලා කියන


    මේ තියෙන්නෙ මගෙ ලින්ක් එක මගින් සම්බන්ධ උනු සාමාජිකයාගෙ තොරතුරැ මම ටිකක් එඩිට් කර ඔහුගෙ පුද්ගලික තොරතුරු.


    මගෙ සාමාජික ලින්ක් එක මගින් සම්බ්ධ වෙන්න.
    ඔබට ජය වේවා!





    මේ සයිට් එකේ ඇඩ්මින් ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.
    එලකිරියෙ දාපු සියලුම විස්තර මෙම blog එකෙන් බලන්න පුලුවන්
    මම දාපු දෙවැනි පෝස්ට් එක අයින් කරල:confused::confused::confused:
    http://trafficmonsoonnow.blogspot.com/
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    scam සයිට් එකක් නෙමෙයි බං.මේකෙ ඇඩ්මින් ප්‍රසිද්ධියෙ පෙනී ඉන්නව.ඒ වගේම පිටරට අය ආයෝජනය කරනව මුදල්.යුනිසෙෆ් සංවිධානයට මුදල් පරිත්‍යාග කරනව.youtube එකේ ජනතා අදහස් තියෙනවා. ඔක්තෝම්බර් මාසෙ payment proof තියෙනව.නිකමට හිතන්න මේ සයිට් එක ඇඩ්මින් විසින් වහල දැම්මොත් Revenues Share සයිට් වලට තියෙන විශ්වාසය සම්පූරණයෙන්ම නැතිවෙලා යනව නේද?සාමාජිකයන්ගෙ මුදල් වලට වංචා කරොත් ඔවු්න් ආපහු Revenues Share සයිට් වලට සම්බන්ධ වෙයිද? මේ ඇඩ්මින් නමත් පොටෝ එකත් දාල (වෙනත් සයිට් වල තියෙනවද එහෙම) හා ඒ වගේම ලියාපදිංචි සමාගමක්. විශ්වාසය නැතිඋනොත් නැතිඋනාම තමයි.
    යුනිසෙෆ් සංවිධානයට මුදල් පරිත්‍යාග කරනව හා ජනතා අදහස් තියෙන තොරතුරු ටික blog එකට අප්ලෝඩ් කරන්නම්
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Thota pissu da mey lokey kawuruth ohama nikan salli denne naha.. Nikan denwa namm uw sakvithiyak.. monva unath parisamen karapan
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    scam සයිට් එකක් නෙමෙයි බං.මේකෙ ඇඩ්මින් ප්‍රසිද්ධියෙ පෙනී ඉන්නව.ඒ වගේම පිටරට අය ආයෝජනය කරනව මුදල්.යුනිසෙෆ් සංවිධානයට මුදල් පරිත්‍යාග කරනව.youtube එකේ ජනතා අදහස් තියෙනවා. ඔක්තෝම්බර් මාසෙ payment proof තියෙනව.නිකමට හිතන්න මේ සයිට් එක ඇඩ්මින් විසින් වහල දැම්මොත් Revenues Share සයිට් වලට තියෙන විශ්වාසය සම්පූරණයෙන්ම නැතිවෙලා යනව නේද?සාමාජිකයන්ගෙ මුදල් වලට වංචා කරොත් ඔවු්න් ආපහු Revenues Share සයිට් වලට සම්බන්ධ වෙයිද? මේ ඇඩ්මින් නමත් පොටෝ එකත් දාල (වෙනත් සයිට් වල තියෙනවද එහෙම) හා ඒ වගේම ලියාපදිංචි සමාගමක්. විශ්වාසය නැතිඋනොත් නැතිඋනාම තමයි.
    යුනිසෙෆ් සංවිධානයට මුදල් පරිත්‍යාග කරනව හා ජනතා අදහස් තියෙන තොරතුරු ටික blog එකට අප්ලෝඩ් කරන්නම්

    manussayek prasidiye peni hitiyata oowa gana wadi wishwasayak thiyanne behe. oowa ohoma hariyata wenawanam ochchara ad daagena website maintain karanna oone nehe.

    dan oya invest karapu salli withdraw karaada.


    menna kapakikama, danui dakke
    මගෙ සාමාජික ලින්ක් එක මගින් සම්බ්ධ වෙන්න.
    ඔබට ජය වේවා!
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    manna kanak mata kiyapu dayak. paymentproof dalat tiyanawa :lol::lol::lol:

    forex wala $100 $200 kalawa gatta aya ahamat innwa ati na. eti ewata mokadda dana pilitura. maka lankawa ya wadiya karnna nha. sulu pirisak witarai karanna.wadipurama ayapta rata aya salli danna.

    eee.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    උඹ මේකෙන් අඩුම මාසෙට 40000 LKR උඩ හොයන දවසට මට කියපං :P හරිය