මීයන් ගෙන් බේරෙන්න විදියක්....
මචන්ලා මට පොඩි case එකක්..
මගේ කාර් එකට මීයෝ එනවා..උන් ඇවිත් seat,wire,seat belt,plastic parts ඔක්කොම කාලා..
දවසක් dickyයේ පැටවුත් දාලා..
මම දැන් ඒ කාර් එක විකුනලා අලුත් කාර් එකක් ගත්තා..මීයෝ ඉන්න හින්දා නෙමෙයි විකුනුවේ..අලුත් එකක් ගන්න ඕන නිසා..
දැන් මට බයයි බන් අලුත් එකටත් එහෙම වෙයි කියලා..මෙකට මොකද කරන්නේ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..
උබලා කාටවත් මෙ වගේ සීන් එකක් වෙලා නැද්ද බන්..?

++