ඔච්චර රෝම කූපෙ ගැනත් සැලකිලිමත් වුන එකා තව මනුස්සයෙක් බලං ඉන්දැද්දි මරයිද බං කවුරුත් නැති වෙලාවක ඇවිල්ල සද්දයක්වත් නැතුව කපල යනව මිසක්![]()
අනික දැක්කත් දකින්නෙ පුල් පේස් හෙල්මට් එකක්නෙ බං![]()
![]()



සොහොන;19217072 said:කෙල්ල බුට් එක තිබ්බා නේ වෙන කොල්ලෙක් එක්කලා යාළුවෙලා
නැත්තම් හිතෙන ලව් කරන කෙල්ල වෙන එකෙක් එක්කලා සෙට් වුනා නේද
උත්තරය
............................................
තෙරෙඩ් දාලා පලිගන්න විදිහක් නේද හෙව්වේ කොල්ලෝ![]()
Posts: 1,329
Join Date: Sep 2015
Location: North
Add to WhiteWalker's Reputation Report Post
Oh! මෙහෙම කලොත් කොහොමද හොයන්නෙ ? - Today, 03:45 PM
මනුස්සයෙක් ඉන්නව.
මුට හතුරෙක්ව මරන්න ඕනෙ වෙනව.
කොණ්ඩෙ, රැවුල, ඇඟේ තියෙන අතපය වල හැමතැනම රෝම, ඇහිබැම ඇහි පිහාටු ඔක්කොම ගාල දානව එක රෝම කූපයක්වත් ඇඟේ නැතිවෙන්න.
ඊට පස්සෙ දුර යන බස් එකකට අතරමැද හෝල්ට් එකකිං නැඟල ටිකක් දුර ගිහිං මිනිස්සුගෙන් වැටුන රෝම කිහිපයක් එකතු කරගන්නව.
අතින්වත් අල්ලන්නෑ ගම් ගාපු මොකක් හරි ඇලවෙන දෙයක් පාවිච්චි කල්ල හොඳට සීල් තියාගන්නව කාටවත් සැක නොහිතෙන විදිහට.
මුලු ඇඟේම එක දාඩිය බින්දුවක් බිම නොවැටෙන්න කපු රෙදි ඔතාගන්නව අත පය ඔක්කොම වැහෙන්න මමියක් වගේ.
අත් දෙකට ග්ලවුස් දාගෙන කකුල් දෙකට සපත්තු දාගෙන, ඔළුව හොඳට වැහෙන්න ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන, හොඳට සුද්ධ කරපු බ්ලේඩ් එකකිං ගිහිං හතුරගෙ බෙල්ල කපනව.
ආයුධෙයි, අර අහඹු ලෙස එකතු කරගත්තු රෝම ටිකයි අපරාධය වුන තැන දාල එනව.
කවුරු හරි මේ විදිහට මිනීමැරුමක් කලොත් කොහොමද සිඞ්හලු පොලිසිය අපරාධකාරයව හොයාගන්නෙ ?
සාක්ෂි නෑනෙ ?
කොහෙවත් ඉන්න බස් එකක ගිය අහිංසකයෙක්වනෙ අපරාධ කාරය වෙන්නෙ ?
දැන්නං බස් වල යන්නත් භයයි සිඞ්හලු


මනුස්සයෙක් ඉන්නව.![]()
මුට හතුරෙක්ව මරන්න ඕනෙ වෙනව.![]()
කොණ්ඩෙ, රැවුල, ඇඟේ තියෙන අතපය වල හැමතැනම රෝම, ඇහිබැම ඇහි පිහාටු ඔක්කොම ගාල දානව එක රෝම කූපයක්වත් ඇඟේ නැතිවෙන්න.![]()
ඊට පස්සෙ දුර යන බස් එකකට අතරමැද හෝල්ට් එකකිං නැඟල ටිකක් දුර ගිහිං මිනිස්සුගෙන් වැටුන රෝම කිහිපයක් එකතු කරගන්නව.![]()
අතින්වත් අල්ලන්නෑ ගම් ගාපු මොකක් හරි ඇලවෙන දෙයක් පාවිච්චි කල්ල හොඳට සීල් තියාගන්නව කාටවත් සැක නොහිතෙන විදිහට.![]()
මුලු ඇඟේම එක දාඩිය බින්දුවක් බිම නොවැටෙන්න කපු රෙදි ඔතාගන්නව අත පය ඔක්කොම වැහෙන්න මමියක් වගේ.![]()
අත් දෙකට ග්ලවුස් දාගෙන කකුල් දෙකට සපත්තු දාගෙන, ඔළුව හොඳට වැහෙන්න ෆුල් ෆේස් හෙල්මට් එකකුත් දාගෙන, හොඳට සුද්ධ කරපු බ්ලේඩ් එකකිං ගිහිං හතුරගෙ බෙල්ල කපනව.![]()
ආයුධෙයි, අර අහඹු ලෙස එකතු කරගත්තු රෝම ටිකයි අපරාධය වුන තැන දාල එනව.![]()
කවුරු හරි මේ විදිහට මිනීමැරුමක් කලොත් කොහොමද සිඞ්හලු පොලිසිය අපරාධකාරයව හොයාගන්නෙ ?![]()
සාක්ෂි නෑනෙ ?![]()
කොහෙවත් ඉන්න බස් එකක ගිය අහිංසකයෙක්වනෙ අපරාධ කාරය වෙන්නෙ ?![]()
දැන්නං බස් වල යන්නත් භයයි සිඞ්හලු![]()
![]()

සොහොන;19217072 said:කෙල්ල බුට් එක තිබ්බා නේ වෙන කොල්ලෙක් එක්කලා යාළුවෙලා
නැත්තම් හිතෙන ලව් කරන කෙල්ල වෙන එකෙක් එක්කලා සෙට් වුනා නේද
උත්තරය
............................................
තෙරෙඩ් දාලා පලිගන්න විදිහක් නේද හෙව්වේ කොල්ලෝ![]()



ubath uta deweni nah 

Podi Silva - පොඩි සිල්වා;19217114 said:බලපන් කට නම් ගමකට ගහන්න
ත්‍රෙඩ් එක ඩිලීට් විනාඩි 30 න්
![]()
![]()

සොහොන;19217280 said:අඩේ මු ලියපු එක මන් තියන් හිත හිත හිටියා මොනවාද ලියන්නේ කියලා ටික වෙලාවකින් ආයේ වෙන ටැබ් එකක් ඕපන් වෙද්දී මු තෙරෙඩ් එකත් එඩ්ට් කරලා
මු පව්
බම්ප් කරන්න එපා මූ පව්
