වාහන_වැඩ්ඩො Help pls

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    $_35.JPG

    මචන්ලා මගේ ස්ටාර්ලට් ටුවේ , මොඩ්ල් එක 96 එකේ එයාර් බෑග්ස් නැත ,
    තිබ්බේ මෙන්න මේ ස්ටිරින් විල් එක , එක ෆට්ට කැතයි
    මම එකට මෙන්න මේ පහල තියෙන විල් එක රීප්ලේස් කොරා ,
    දැන් අලි ප්‍රස්නේ , කලින් එකේ හොර්න් එක පරණ එකේ මැදින් ප්‍රෙස් කොරන්න නේ තිබ්බේ , අලුත් එකේ බට්න් දෙකක්නේ ඇත්තේ

    දැන් මේකේ හොර්න් එකට ස්විච් එක සැට් කරන්නේ කොමද ? අලුත් එකේ එන එයාර් බෑග් රිබන් එක මා සතුව නොමැත ,

    මෙච්චරයි මශ්ශිනාලා .....මේකේ හොර්න් එක වදින්න විධියට සෙට් කරගන්න ක්‍රමයක් කියහල්ලකෝ ,
    එයාර් බෑග් මදේ අරන් දැම්මට කමක් නැත , කොහොම හරි අටවලා මට හොර්න් එක වදින්නයි ඕනා

    $_35.JPG

    අලුත් එක
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    appe malayaa dakka kal , aluth joba hodayida ?

    හම්මෝ මතක් කරන්න එපා අයියේ...... ටහිකිලා ඉන්නේ වර්ක්ලෝඩ් එකට..... වර්ක්ලෝඩ් එක ඇරෙන්න අනිත් හැමදේම පට්ට..... :)

    ඉතින් කොහොමද ජිවිතේ.....?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හම්මෝ මතක් කරන්න එපා අයියේ...... ටහිකිලා ඉන්නේ වර්ක්ලෝඩ් එකට..... වර්ක්ලෝඩ් එක ඇරෙන්න අනිත් හැමදේම පට්ට..... :)

    ඉතින් කොහොමද ජිවිතේ.....?

    ethanayi malli ...... suththe yahapalanaya , kisima wadk naha , development thiya letter ekakwath tray eken tray ekata yanne naha
    apth anathayi :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හම්මෝ මතක් කරන්න එපා අයියේ...... ටහිකිලා ඉන්නේ වර්ක්ලෝඩ් එකට..... වර්ක්ලෝඩ් එක ඇරෙන්න අනිත් හැමදේම පට්ට..... :)

    ane Sanjiyo umba ice gagaha indala den wath wedak karapan LOL

    ethanayi malli ...... suththe yahapalanaya , kisima wadk naha , development thiya letter ekakwath tray eken tray ekata yanne naha
    apth anathayi :growl:

    Yahapalana Bump :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මං කොහොමද එකපාරට කියන්නේ.. ගලවලා බලන්න පරිස්සමින්.. මහ දෙයක් නෑ ඕකෙ කන්ටැක්ට් පොයින්ට් දෙකක් ඇති ස්විච් දෙක යට. කලින් ස්ටියරින් වීල් එකෙන් ආපු හෝන් වයර් එක දෙකටම සෙට් කරන්න පැරලල්.. එච්චරයි..:yes::yes:

    නැත්නම් ඕන ඉලෙක්ට්‍රික් බාස් කෙනෙක් ඕක කරල දෙයි ගේමක් නැතුවම..:yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    mehemai, normally.. horn ekata enne eka wire ekai eka thama ground eka.. anith eka (+) eka yanne kelinma fuse box eken horn ekata..

    ubata tiyenne wahane steering column eke tiyenawa athi podi brass / copper kurak..

    steering eke tiyenawa athi brass / copper plate ekak.. udin kiwwa kura sring ekakin push karala me kiwwa plate eke touch karana eka thama wenne..

    ubage old steering eke me plate eke connection eka set wena thenai aluth eke thenai wenas nam ubata loku modification ekak denna wenawa..

    Dscf3448.jpg

    udin kiwwa pin eka smooth wata kerakenna tiyenna one.. nethnam eka gewenawa.. ekko sadda enawa.. hirawenawa.. kedenawa.. hoda bass kenek lagata yanna.. mama wage bass kenek lagata :)
     
    Last edited:

    මේ තියෙන්නෙ ගින්දර වගේ..:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පැටියා;19222661 said:
    එයාබෑග් එකට කූරු ගහන්න එපා ඕක ෆයර් වුනොත් මූනත්තහඩුව අලුතින් දාන්න වෙයි :(

    thankx machan
    VM kala
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පැටියා;19222661 said:
    එයාබෑග් එකට කූරු ගහන්න එපා ඕක ෆයර් වුනොත් මූනත්තහඩුව අලුතින් දාන්න වෙයි :(

    power eka machan dila nahane :eek: