දෙළුම් කියන්නේ පළතුරු ලෝකේ රජ්ජුරුවෝ.දෙළුම් තරම් ගුණ පළතුරක් නැති තරම්.ලංකාවේ දෙළුම් ගණන් උනත් පුළුවන් හැටියට දෙළුම් ගෙඩියක් ගන්නවානම් ලංකාව වගේ රස්නේ රටක ඉන්න අපිට ඒක සෑහෙන්න ගුණදායකයි.විශේෂයෙන්ම පොඩි ළමයින්ට.මෙන්න මෙහෙමයි දෙළුම් හරි විදිහට සුද්ද කරන්නේ..


