මාලු ටැංකියට LED ලයිට් එකක්...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    [FONT=&quot]එලකිරි එකේ යාලුවෙක්[/FONT] [FONT=&quot]ත්‍රෙඩ්[/FONT] [FONT=&quot]එකක් දාල තිබුණා මාලු ටැන්කියක් හදාගන්න ඕනෙ[/FONT], [FONT=&quot]ඒ ගැන විස්තර ටිකක් කියල දෙන්න කියලා.. [/FONT]
    [FONT=&quot]ඉතින් ඒකෙ ටැක් ගැහිල ඉන්න ගමන් අපේ ගෙදර චූටි ටැංකියට [/FONT] [FONT=&quot]මම [/FONT] [FONT=&quot]දාපු එල්.ඊ.ඩී වැඩ කෑල්ලෙත් පින්තූරයක් දැම්ම[/FONT]..[FONT=&quot] ඒ ගැනත් යාලුවෙක් විස්තර අහල තිබුන නිසා[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]කාට හරි පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියල හිතාගෙන[/FONT],[FONT=&quot] මම අද ඒක අටව ගත්ත හැටි ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා...[/FONT] :)

    [FONT=&quot]ආහ්.. මුලින්ම කියන්න ඕනෙ මම ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙක් කියල හිතාගෙන මාව කුජීත වෙලා යන ප්‍රශ්න එහෙම අහල විනාස කරන්න එපා කියලා...[/FONT] [FONT=&quot]ඉස්කෝලෙ යන කාලෙ එහෙන් මෙහෙන් ලයිට් කෑල්ලක් අටව ගන්න අත්පොත් තිබ්බ හැටි කට්ටියට මතක ඇතිනේ.. මේකත් ඒ වගේ බොහොම සරළ සීන් කෝන් එකක්..;)[/FONT]


    [FONT=&quot]හරි දැන් එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ....[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මලු ටැංකිය.. [/FONT]

    ng6azb.jpg


    [FONT=&quot]බොහොම පොඩි ප්‍රමාණෙක එකක් හොඳේ..[/FONT] [FONT=&quot]ඕකෙ ඔය තියෙන ලයිට් ටික තමයි මම තනියම ඇටෙව්ව කිව්වේ..[/FONT] [FONT=&quot]මමනම් වැඩේ ප්ලෑන් කළේ ගෙදර තියෙන [/FONT]Power pack[FONT=&quot] එක හරහා කරන්ට් එක අරගෙන අඩු වියදමකින් ගෙදරදිම වැඩේ කර ගන්න...:yes:[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නෙ මම වැඩේට පාවිච්චි කරපු මෙව්ව ටික[/FONT]..:D

    dxbqki.jpg


    [FONT=&quot]හරි.. දැන් බලමු ඕවයේ ගණන් කොහොමද කියලා..
    [/FONT]

    [FONT=&quot]*වෙරෝ බෝඩ් එකක්.. ----[/FONT] {Rs:40}
    ([FONT=&quot]ඩොට් එක නෙමෙයි[/FONT], [FONT=&quot]තඹ තීරු තීරු තියෙන එක ගත්තොත් වැඩේ ලේසියි...[/FONT])

    [FONT=&quot]*ඩබල් සයිඩ් ටේප් එකක්..[/FONT] ---------Rs:260
    [FONT=&quot]*ඉන්සුලේෂන් ටේප් එකක්..[/FONT]------ Rs:60
    [FONT=&quot]*ටිකක් ලොකු ක්ලියර් ටේප් එකක්..[/FONT]------- Rs:70
    [FONT=&quot]*එල්.ඊ.ලයිට්. [/FONT]([FONT=&quot]සුදු පාට[/FONT]) ------[FONT=&quot]එකක් [/FONT]Rs:2.20
    *220 ohm [FONT=&quot]රෙසිස්ටර්[/FONT] 0.5w [FONT=&quot]--------එකක්[/FONT] Rs:2.50
    [FONT=&quot]*9w බැටරි[/FONT] [FONT=&quot]ක්ලිප්[/FONT] [FONT=&quot]එකක් ------ RS:10[/FONT]
    [FONT=&quot]*සර්කිට් වයර් යාර[/FONT] 2[FONT=&quot]ක් විතර... -------යාරයක්[/FONT] Rs:5
    [FONT=&quot]*ඊයම් යාර [/FONT]5[FONT=&quot]ක් විතරවත් යයි[/FONT].. [FONT=&quot]ගන්නකොට හීනිම එක ගන්න..[/FONT] [FONT=&quot]යාරයක්[/FONT] Rs:20
    [FONT=&quot]*පොඩි පිහියක්[/FONT] /Paper knife[FONT=&quot]..[/FONT] ([FONT=&quot]ගෙදර තිබුණ නිසා ගාන දන්නෙ නැත[/FONT])
    [FONT=&quot]ටේප් වර්ග තුන නම් වියදමක් හැටියට සලකන්න එපා.. මොකද ඒකෙන් බොහොම සුලු ප්‍රමානෙකුයි ඕනෙ වෙන්නෙ.. පස්සෙ [/FONT] [FONT=&quot]ඒව ගෙදර වෙන වැඩකට හරි පාවිච්චි කරන්න පුලුවන්.. අනික ඕව කොයි වෙලාවෙ හරි ඕන වෙනව..[/FONT]

    [FONT=&quot]මම වැඩේට පාවිච්චි කළේ මෙන්න මේ ගැජට් එක.. [/FONT]

    9tkdpe.jpg




    2ebvcqa.jpg


    [FONT=&quot]ඔන්න ඔය පොඩි පෙට්ටගම අස්සට[/FONT] LED[FONT=&quot] ලයිට් [/FONT]12[FONT=&quot]ක් බස්ස ගත්ත...:P[/FONT]

    [FONT=&quot]පිට කොටුවේ පළවෙනි හරස් වීදියේ ටික දුරක් යනකොට වම් අත පැත්තෙ තියෙන ක්‍රිස්ටල් ප්ලාසා එකට [/FONT] (Peoples Bank[FONT=&quot] එක ගාව[/FONT] )[FONT=&quot]ඇතුළු උන ගමන් වම් අත පැත්තෙ තියෙන ඉලෙක්ට්‍රික් කඩේ මේව විකුණන්න තියෙනව...[/FONT] [FONT=&quot]බයික් වලට එහෙම හයි කරගත්ත අයියලට නම් මේක මතකත් ඇති..[/FONT] [FONT=&quot]මමනම් ඔය වගේ පෙට්ටි [/FONT]5[FONT=&quot]ක් [/FONT]
    [FONT=&quot]මගේ වැඩේට[/FONT][FONT=&quot] අර ගත්තා එකක් රුපියල් 25 ගානේ.. [/FONT]
    [FONT=&quot]කලිනුත් කිව්ව වගේ මේකට පාවිච්චි කළේ එල්.ඊ.ඩී ලයිට්.. මේකෙන් සුදු පාට ලයිට් සෙට් එකක් මැදට දාල[/FONT], [FONT=&quot]පාට මාරු වෙන ලයිට් සෙට් එකක් දෙපැත්තෙන් හයි කළා...[/FONT] [FONT=&quot]

    එල්.ඊ.ඩී ලයිට් නම් ගත්තේ පළවෙනි හරස් වීදියෙ තියෙන [/FONT]"89 [FONT=&quot]මාකට්[/FONT]"[FONT=&quot] එකේ කොනේම තියෙන එල්.ඊ.ඩී ලයිට් කඩෙන්.. එතන විතරයි හිතේ හැටියට ඕන කරන ලයිට් ටික තෝරල ගන්න තියෙන්නෙ.. අනික ගාණත් ටිකක් අඩුයි.[/FONT].

    [FONT=&quot]පාට මාරු වෙන [/FONT]LED [FONT=&quot]නම් එකක් රුපියල් [/FONT]5[FONT=&quot]ක් වෙනවා...:rolleyes:[/FONT]
    [FONT=&quot]මම දැනට එක ලයිට් පෙට්ටියක් හදා ගත්ත විදිහ විතරක් දාන්නම්...:cool:[/FONT]
    [FONT=&quot]මුලින් අර ප්ලාසිටික් ගැජට් එකේ ප්‍රමාණෙට වෙරෝ බෝඩ් එක කපා ගන්න ඕනේ..[/FONT]


    2s693ih.jpg




    2hp58wk.jpg




    [FONT=&quot]ඊට පස්සෙ වැදගත්ම දේ ලයිට් ටික පිළිවෙලට බස්ස ගන්න එක.. මම නම් එක පැත්තකට එල්.ඊ.ඩී එකේ ධන අග්‍ර ටික සෙට් වෙන විදිහට ලයිට් [/FONT]4[FONT=&quot] ක් පේලියට සීරියස් කරලයි පාස්ස ගත්තේ..[/FONT]


    10cpuol.jpg


    දිග කූරු දකුණු පැත්තටත්, කොට කූරු වම් පැත්තටත්..:rolleyes:

    2i9gok5.jpg



    [FONT=&quot]
    2dlovvo.jpg

    [/FONT]


    [FONT=&quot]
    2zovpm0.jpg

    [/FONT]

    [FONT=&quot]ආහ් කියන්න අමතක උනා...ලයිට් පාස්ස ගන්න කලින්[/FONT] [FONT=&quot]උඩ පැත්තට සුදු පාට කොලයක් අලවන්න... එතකොට තවත් එළිය වැඩි..:cool:[/FONT]
    [FONT=&quot]ලයිට් ටික පාස්සන්න කලින් ඒව බස්සන තැනට පොඩි මාක් එකක් දාගෙන ඔය රතු පාටින් තියෙන තැන වෙරෝ බෝඩ් එකේ තඹ තීරුව පලුදු කරන්න ප්ලාස්ටික් එක මතු වෙනකන්.... ඒ අර එකම ලයිට් එකේ අඝ්‍ර දෙක ෂෝට් වෙන එක නවත්තන්න[/FONT]

    2pqvpg9.jpg



    [FONT=&quot]ඊලඟට තියෙන්නෙ රේසිස්ටර් ටික පාස්ස ගන්න වැඩේ.. [/FONT]

    ibapnt.jpg


    [FONT=&quot]ලයිට් පේලියේ සෘණ අඝ්‍රෙට රෙසිස්ටරේ එක කූරක් පාස්සගෙන[/FONT], [FONT=&quot]අනිත් කූර පවරපැක් එකේ සෘණට සෙට් වෙන්න ඕනෙ.. [/FONT][FONT=&quot]රේසිස්ටර්[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරන්නේ[/FONT] [FONT=&quot]වොට්[/FONT] 12[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]පත්තු[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ප්ලෑන්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]නිසයි[/FONT].. [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ලේසියි[/FONT]... [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]සමාන්‍ය[/FONT][FONT=&quot]යෙන්[/FONT] [FONT=&quot]වොට්[/FONT] 12[FONT=&quot]ක[/FONT] [FONT=&quot]අගයක[/FONT] [FONT=&quot]කරන්ට්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]හොයා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ලේසි[/FONT] [FONT=&quot]කැඩිච්ච[/FONT] [FONT=&quot]ඉලෙක්ට්‍රො[/FONT][FONT=&quot]නික්[/FONT] [FONT=&quot]මෙව්ව[/FONT] [FONT=&quot]එකක[/FONT] [FONT=&quot]පොඩි[/FONT] ට්‍රා[FONT=&quot]න්ස්ෆෝමරයකින්[/FONT] [FONT=&quot]හරි[/FONT]...:yes:

    [FONT=&quot]පහළ පින්තූරෙන් සීන් එක තවත් පැහැදිලි වෙයි කියල හිතනවා[/FONT].. [FONT=&quot]දකුණු අත පැත්තෙන් පේන්නේ ධන.. වම් අත පැත්තෙ ඊ තලෙන් පේන්නෙ සෘණ..[/FONT]
    [FONT=&quot]ලයිට් පේලි තුනේම ධන අඝ්‍ර ටික එකට පාස්ස ගත්ත ඊයම් තියලා... ඒ වගේම ඔය රතු පාට ඉරකින් වෙන් කරල තියෙන්නෙ ධන අඝ්‍ර ටික ෂෝට් නොවෙන්නයි.. ඒක අර පිහියෙන් තඹ තීරුව කපලයි වෙන් කළේ..[/FONT]
    [FONT=&quot]රතු පාට ඩොට් වලින් පේන්නේ රෙසිස්ටර් එකේ අඝ්‍ර පාස්ස ගත්ත විදිහ.. ඒ ඔක්කොම රෙසිස්ටර් වල අඝ්‍ර[/FONT] ([FONT=&quot]සෘණ[/FONT])[FONT=&quot] ටික එකම තඹ තීරුවකට අරගෙන පාස්ස ගත්ත.. එතකොට වයර් එක පාස්සන්න ලේසිනේ...[/FONT]

    4zxnco.jpg



    [FONT=&quot]ආහ් තව එකක්.. ලයිට් [/FONT]4 [FONT=&quot]පේලියක් ගානට පාස්ස ගත්ත ගමන්[/FONT], [FONT=&quot]කරන්ට් එක දීල බැලුවා බඩු වැඩද කියල.. මොකද ඔක්කොම හදිස්සියට පාස්ස ගත්තට පස්සේ වැඩ නොකළොත් එක පාර ෂෝට් වෙච්ච තැන හොයා ගන්න බෑ.. මුල් හතර පාස්සල බලනකොට ෂෝට් නම් ඒක මුලින්ම හදා ගන්න පුලුවන්නේ... මොකද අර පිහියෙන් තඹ තීරු අයින් කළත්[/FONT], [FONT=&quot]වෙලාවකට පොඩි කෑල්ලක් තිබුණත් අපේ වැඩේ එහෙම් පිටින්ම හුටස් වෙනවා...:sorry:[/FONT]
    [FONT=&quot]ඔන්න ඒ වැඩෙත් හරි.. මේ තියෙන්නේ...[/FONT]

    bhyneu.jpg



    2vb08er.jpg


    [FONT=&quot]ඔය තියෙන්නේ පස්ස පැත්ත..:P[/FONT]

    23rx06r.jpg

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]ඊලඟට තියෙන්නෙ සර්කිට් වයර් එක පාස්ස ගන්න එක..[/FONT]

    9iemxj.jpg



    [FONT=&quot]ඔන්න සෘණ.. ඒ කියන්නේ රෙසිස්ටරේ කූරු තුන තියෙන තැන.[/FONT]

    [FONT=&quot]
    1zd94qv.jpg
    [/FONT]



    [FONT=&quot]
    2ronq8h.jpg
    [/FONT]



    [FONT=&quot]මේ තියෙන්නෙ ධණ[/FONT] +
    icrb6w.jpg



    [FONT=&quot]අපේ අර ප්ලාස්ටික් පෙට්ටගම පිටිපස්සේ මෙහෙම හිලක් විදලම එනව.. [/FONT]
    [FONT=&quot]ඔව් ඔව්..[/FONT] [FONT=&quot]වයර් කෑල්ල එළියට ගන්න තමයි....:P[/FONT]

    4tr5gy.jpg



    s5g2yt.jpg


    [FONT=&quot]වයර් එක එළියට අරගෙන[/FONT], [FONT=&quot]ඔතන සිදුර වැහෙන විදිහටනම් ටේප් ගහන්න එපා වැරදිලාවත්... මේ තියෙන්නෙ මම එහෙම කරන්න ගිහින් වැඩේ අල කර ගත්තු හැටි...[/FONT]:sorry:

    2iitt03.jpg



    [FONT=&quot]පේනවනේ..[/FONT]
    2cih1ef.jpg


    [FONT=&quot]ඔහොම වෙන්නෙ රෙසිස්ටර් එක රත් වෙනකොට ඇතුළෙ හැදෙන ජල වාෂ්ප පිට වෙන්න විදිහක් නැති උනාම.. එතකොට වතුර රැඳිල රෙසිස්ටන් මළකඩ කනවා.. ඒ [/FONT][FONT=&quot]වෙ[/FONT][FONT=&quot]ගේම පිටිපස්සෙන් ලයිට් වල කූරු ටිකටත් ෂොට් එක ලැබෙනව මළකඩ කාලා..[/FONT]
    [FONT=&quot]මට ඕක තේරුම් ගියේ තුනකට විතර කෙළ උනාට පස්සෙයි....:([/FONT]

    [FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]හදා[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]ටික[/FONT], [FONT=&quot]පෙට්ටියට[/FONT] [FONT=&quot]බස්සන්න[/FONT] [FONT=&quot]කලින්[/FONT] [FONT=&quot]දෙපාරක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]බැලුව[/FONT] [FONT=&quot]කෝකටත්[/FONT] [FONT=&quot]කියල[/FONT]..

    24gn4uw.jpg



    idu9ol.jpg



    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]පවපැක්[/FONT] [FONT=&quot]එක[/FONT]..

    jrsm8j.jpg



    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]අර[/FONT] 9[FONT=&quot]v[/FONT] [FONT=&quot]බැටරි[/FONT] [FONT=&quot]ක්ලිප්[/FONT] [FONT=&quot]එක[/FONT]..

    30w1bwl.jpg



    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]පවපැක්[/FONT] [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]ක්ලිප්[/FONT] [FONT=&quot]එක[/FONT].. [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]දැක්කාම[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]නිකම්ම[/FONT] [FONT=&quot]තේරෙනව[/FONT] [FONT=&quot]නේද[/FONT]..?

    21e80no.jpg


    [FONT=&quot]හදා[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]කොනට[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]පාස්ස[/FONT] [FONT=&quot]ගත්තාම[/FONT] [FONT=&quot]පවපැක්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]කනෙක්ට්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලේසියි[/FONT].. [FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]මෙහෙම[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]වෙලාවක[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]කෙනෙකුට[/FONT] [FONT=&quot]උනත්[/FONT] [FONT=&quot]ලේසියෙන්[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ගලවන්න[/FONT] [FONT=&quot]හයි[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]විදිහට[/FONT]..
    [FONT=&quot]පෙනවනේ[/FONT] [FONT=&quot]වැඩේ[/FONT].. [FONT=&quot]සරළයි[/FONT]. [FONT=&quot]පහසුයි[/FONT]..

    2qlg1f8.jpg



    [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]වැඩද[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]චෙක්[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගත්තට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]පෙට්ටියට[/FONT] [FONT=&quot]බස්ස[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]එක[/FONT]... [FONT=&quot]මුලින්[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]කෑලි[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]සිදුරෙන්[/FONT] [FONT=&quot]එළියට[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]හිමීට[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]පෙට්ටගම[/FONT] [FONT=&quot]ඇතුළට[/FONT] [FONT=&quot]බස්ස[/FONT] [FONT=&quot]ගත්තා[/FONT]...:P

    2csgq4l.jpg



    210knlw.jpg


    [FONT=&quot]වෙරෝ[/FONT] [FONT=&quot]බෝඩ්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ගානට[/FONT] [FONT=&quot]කපා[/FONT] [FONT=&quot]ගත්තනම්[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]වේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]නූලට[/FONT] [FONT=&quot]තියෙයි[/FONT]..

    2meu747.jpg

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]පියන[/FONT] [FONT=&quot]හයි[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT].. [FONT=&quot]ඔතනදි[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]පරෙස්සම්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT].. [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]රෙසිසටරේ[/FONT] [FONT=&quot]උස[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]වෙලාවකට[/FONT] [FONT=&quot]ඉඩ[/FONT] [FONT=&quot]මදි[/FONT] [FONT=&quot]ගතියක්[/FONT] [FONT=&quot]එනවා[/FONT].. [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]උනොත්[/FONT] [FONT=&quot]ෂෝට්[/FONT] [FONT=&quot]නොවෙන්න[/FONT] [FONT=&quot]රෙසිස්ටර්[/FONT] 3 [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]එහාට[/FONT] [FONT=&quot]මෙහාට[/FONT] [FONT=&quot]නවන්න[/FONT] [FONT=&quot]වෙනව[/FONT] [FONT=&quot]උඩින්[/FONT]..

    nx9w13.jpg




    2007l05.jpg



    [FONT=&quot]
    2m3l4di.jpg
    [/FONT]




    [FONT=&quot]පෙට්ටියට[/FONT] [FONT=&quot]බස්ස[/FONT] [FONT=&quot]ගත්තට[/FONT] [FONT=&quot]පස්සෙත්[/FONT] [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]කරන්ට්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]බලුවා[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]වැඩද[/FONT] [FONT=&quot]කියලා[/FONT]...:P

    wgoisj.jpg



    [FONT=&quot]හරි[/FONT].. [FONT=&quot]බඩු[/FONT] [FONT=&quot]වැඩ[/FONT]..

    5la06r.jpg



    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]දුප්පත්[/FONT] [FONT=&quot]මාලු[/FONT] [FONT=&quot]ටැංකියේ[/FONT] [FONT=&quot]වහල[/FONT]...
    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඕකට[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]කලේ[/FONT].. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වැඩේට[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ඩබල්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]උනේ[/FONT]..

    20fexzk.jpg


    [FONT=&quot]ආහ්[/FONT]... [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මොකටද[/FONT] [FONT=&quot]ක්ලියර්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කළේ[/FONT]...:confused:

    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]හැදුව[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]පෙට්ටිය[/FONT] [FONT=&quot]මාලු[/FONT] [FONT=&quot]ටැංකියේ[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]වහලෙටනේ[/FONT] [FONT=&quot]අලවන්නේ[/FONT]... [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ඕක[/FONT] [FONT=&quot]චකස්[/FONT] [FONT=&quot]ගාල[/FONT] [FONT=&quot]වතුරට[/FONT] [FONT=&quot]පත[/FONT] [FONT=&quot]බෑවුනොත්[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]ආරක්ෂාවටයි[/FONT] [FONT=&quot]වටේට[/FONT] [FONT=&quot]ක්ලියර්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]පාරක්[/FONT] [FONT=&quot]ගහන්නේ[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]ක්‍රිස්ටල්[/FONT] [FONT=&quot]පියනටත්[/FONT] [FONT=&quot]එක්කම[/FONT]... [FONT=&quot]ක්ලියර්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]උඩිනුත්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]ඇලෙව්ව[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එළිය[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]වීමක්[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].. [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ආයෙත්[/FONT] [FONT=&quot]වටේට[/FONT] [FONT=&quot]ඉන්සුලේෂන්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]පාරකුත්[/FONT] [FONT=&quot]ගැහැව්ව[/FONT].. [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]පිටිපස්සෙ[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]අර[/FONT] [FONT=&quot]සිදුරනම්[/FONT] [FONT=&quot]වැහැව්වෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]...:yes:

    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]සැහැල්ලු[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]වතුරට[/FONT] [FONT=&quot]වැටුන[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]හානියක්[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]..[FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වින්නැහියත්[/FONT] [FONT=&quot]උනා[/FONT] [FONT=&quot]බාල[/FONT] [FONT=&quot]ඩබල්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]ගිහින්[/FONT].. [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]වතුරට[/FONT] [FONT=&quot]වැටුනාම[/FONT] [FONT=&quot]පා[/FONT] [FONT=&quot]වෙවී[/FONT] [FONT=&quot]තියෙනව[/FONT].. [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]ඇතුළට[/FONT] [FONT=&quot]වතුර[/FONT] [FONT=&quot]කාන්ඳු[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT] [FONT=&quot]නෑ අර ක්ලියර් ටේප් සීන් කෝන් එක කරල තිබුණොතින්[/FONT]... [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]නිකන්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වතුරට[/FONT] [FONT=&quot]වැටුන[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අව්ලක්[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]...
    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]පිටිපස්සට[/FONT] [FONT=&quot]ඩබ්ල්[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]ගහල[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]පියන[/FONT] [FONT=&quot]ඇතුළ්[/FONT] [FONT=&quot]පැත්තෙ[/FONT] [FONT=&quot]අලව[/FONT] [FONT=&quot]ගත්තට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT]...:eek:

    nvy0ip.jpg



    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කිව්වනේ[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මේව[/FONT] 5[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පාවිච්චි[/FONT] [FONT=&quot]කළා[/FONT] [FONT=&quot]කියලා[/FONT].. [FONT=&quot]මැද[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]තනි[/FONT] [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]පාට[/FONT].. [FONT=&quot]දෙපැත්තෙ[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]දෙක[/FONT] [FONT=&quot]පාට[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]වෙනවා[/FONT].. [FONT=&quot]දෙපැත්තෙන්[/FONT] [FONT=&quot]පාට[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]අතරේ[/FONT] [FONT=&quot]මැද[/FONT] [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]පාටට[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දිගම[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]එළියක්[/FONT] [FONT=&quot]විදිහට[/FONT] [FONT=&quot]තියෙද්දි[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]ගතියක්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT]...:love:

    nvy0ip.jpg



    [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මැද[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]ගොඩ[/FONT] [FONT=&quot]දැකල[/FONT] [FONT=&quot]කලබල[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]එපෝ[/FONT]...:rolleyes:
    [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]ඔතන[/FONT] [FONT=&quot]ධණ[/FONT] [FONT=&quot]සෘණ[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] 10[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]වෙනවා[/FONT]... [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]හැටියට[/FONT] [FONT=&quot]එළියට[/FONT] [FONT=&quot]ගන්නකොට[/FONT] [FONT=&quot]කොහොමත්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]තැනකට[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]වෙනවා[/FONT].. [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]එල්ලෙන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]නවත්තන්නයි[/FONT] [FONT=&quot]ඔහොම[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]ගැහැව්වේ[/FONT] [FONT=&quot]චාටර්[/FONT] [FONT=&quot]විදිහට[/FONT].. [FONT=&quot]අනික[/FONT] [FONT=&quot]ඕක[/FONT] [FONT=&quot]පොඩ්ඩක්වත්[/FONT] [FONT=&quot]එළියට[/FONT] [FONT=&quot]පේන්නෙත්[/FONT] [FONT=&quot]නෑ[/FONT]...:P
    [FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]එකතු[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]තැන[/FONT] [FONT=&quot]පාස්සන්න[/FONT] [FONT=&quot]ගියෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT].. [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]කාලයක්[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]උනොතින්[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]කපනවට[/FONT] [FONT=&quot]වැඩිය[/FONT], [FONT=&quot]ලේසි[/FONT] [FONT=&quot]අමුණපු[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගලවන[/FONT] [FONT=&quot]එක[/FONT].. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]ෂෝට්[/FONT] [FONT=&quot]නොවෙන්න[/FONT] [FONT=&quot]හොඳට[/FONT] [FONT=&quot]අමුණල[/FONT] [FONT=&quot]ටේප්[/FONT] [FONT=&quot]කෑල්ලක්[/FONT] [FONT=&quot]ගහපු[/FONT] [FONT=&quot]එක[/FONT]..

    2n1xrv8.jpg



    [FONT=&quot]ඔන්න[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]පින්තූරෙ[/FONT] [FONT=&quot]පේන[/FONT] [FONT=&quot]සුදු[/FONT] [FONT=&quot]පාට[/FONT] [FONT=&quot]හීනි[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]එළියට[/FONT] [FONT=&quot]එන්නේ[/FONT].. [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]අඩුම[/FONT] [FONT=&quot]ගානෙ[/FONT] [FONT=&quot]වයර්[/FONT] [FONT=&quot]එකක්වත්[/FONT] [FONT=&quot]හරියට[/FONT] [FONT=&quot]පේන්නෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]ඇතුළෙ[/FONT] [FONT=&quot]ලයිට්[/FONT] [FONT=&quot]පත්තු[/FONT] [FONT=&quot]උනාට[/FONT]...;)

    jg02km.jpg

    [FONT=&quot]

    ඔය[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]පාටවල්[/FONT] [FONT=&quot]මාරු[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]හැටි[/FONT]..


    s6u3xj.jpg



    [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]සම්පූර්ණ[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]පියන[/FONT] [FONT=&quot]හයි[/FONT] [FONT=&quot]කළාට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]මෙන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]තමයි[/FONT]...

    95x8b5.jpg



    ng6azb.jpg


    [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]තියෙන්නෙ මගේ [/FONT][FONT=&quot]මහන්සියේ[/FONT] අවසන් ප්‍ර[FONT=&quot]තිඵලය[/FONT]..:)
    පේනවනේ පාට මාරු වෙවී මවන ආලෝක රටා...:love:

    2zyc2ma.jpg


    තව දෙයක්.. මේ ෆොටෝස් ගත්තෙ ගිනි දවාලේ.. ඉතින් රෑට එළිය ගැන ආයි කියන්න ඕනෙ නෑනෙ...;)

    [FONT=&quot]ගෙදරට[/FONT] 10[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ආවොත්[/FONT] 8 [FONT=&quot]දෙනෙක්ම[/FONT] [FONT=&quot]අහනවා[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ගත්තෙ[/FONT] [FONT=&quot]කොහෙන්ද[/FONT] [FONT=&quot]කියලා[/FONT]... [FONT=&quot]ගත්තෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]තනියම[/FONT] [FONT=&quot]හැදුව[/FONT] [FONT=&quot]කිව්වාම[/FONT] [FONT=&quot]අමුතුම[/FONT] [FONT=&quot]ගැම්මකුත්[/FONT] [FONT=&quot]එනවනේ[/FONT]..:cool:
    හැබැයි [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගැම්ම[/FONT] [FONT=&quot]එන්න[/FONT] [FONT=&quot]කලින්[/FONT] [FONT=&quot]කාමරේයි[/FONT], [FONT=&quot]සාලෙයි[/FONT] [FONT=&quot]විනාස[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]දඟලනකොට[/FONT] [FONT=&quot]ගෙදර[/FONT] [FONT=&quot]මිනිස්සු[/FONT] [FONT=&quot]කෑ[/FONT] [FONT=&quot]ගහනකොට[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]ගැම්මයි[/FONT]...:lol:

    [FONT=&quot] පුලුවන්නම්[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]ට්‍ර[/FONT][FONT=&quot]යි[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]බලන්න[/FONT]... [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]කඩෙන්[/FONT] [FONT=&quot]ගන්නවට[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]මාර[/FONT] [FONT=&quot]සතුටක්[/FONT] [FONT=&quot]දැනෙනව[/FONT] [FONT=&quot]තමන්ම[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගත්තාම[/FONT]..:yes:

    [FONT=&quot]හප්පේ[/FONT].. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]හදන්න[/FONT] [FONT=&quot]ගියාට[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]කට්ට[/FONT] [FONT=&quot]කෑවෙ[/FONT] [FONT=&quot]ත්‍රෙ[/FONT][FONT=&quot]ඩ්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දා[/FONT] [FONT=&quot]ගන්න[/FONT]..:baffled:
    [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]මහන්සියෙන්[/FONT] [FONT=&quot]කාට[/FONT] [FONT=&quot]හරි[/FONT] ප්‍ර[FONT=&quot]යෝජනයක්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ලැබෙයි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]හිතනවා[/FONT]...:)

    [FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]යෝජනයක්[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]අය[/FONT] [FONT=&quot]තවත් කෙනෙකුට[/FONT] [FONT=&quot]චුට්ටක්[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]වැදගත්[/FONT] [FONT=&quot]උනොතින්[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]පුලුවන්නම්[/FONT] [FONT=&quot]පුංචි[/FONT] [FONT=&quot]බම්ප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]යන්න[/FONT]..

    මගේ අතින් උන අඩුපාඩු වගේම මම නොදන්න මට දැන ගන්න පුලුවන් දේවලුත් තියෙයිනේ..:rolleyes: ඒ නිසා මොනව හරි කියල යන්න අමතක කරන්නත් එපා.... අඩු පාඩු ගැන කියල රෙප් එහෙම කපද්දි නමත් දාන්න හොඳේ...:yes:



    හැමෝටම සුබ දවසක්.. ජය වේවා..!!
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බොහොම හොද ලිපියක්. කාලෙකට ඉස්සර මටත් තබ්බදෝරු මාජු ටැංකියක් තිබුන. 5'x2'x2.5' එ කාලේ LED තිබුනේ නැහැ. මම නම් දැම්මේ ආදී 4 ටියුබ් ලයිට් 2ක්
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    patta machan
    rep ++

    ස්තූතියි..:cool::cool:

    Supiri bn

    :):)ස්තූතියි..

    පට්ට මචන්
    සුප්ප :cool::cool:

    :)ස්තූතියි..


    :yes::yes:


    :):)

    thanx machoo
    hadala balanna one. ++++++

    ට්‍රයි එකක් දීල බලන්න මචන්.. ඒ හැටි අමාරු නෑ....:yes:

    BUMP

    rep+

    :cool:ස්තූතියි..

     
    • Like
    Reactions: allrights

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    thanx machoo

    :):):cool:

    බොහොම හොද ලිපියක්. කාලෙකට ඉස්සර මටත් තබ්බදෝරු මාජු ටැංකියක් තිබුන. 5'x2'x2.5' එ කාලේ LED තිබුනේ නැහැ. මම නම් දැම්මේ ආදී 4 ටියුබ් ලයිට් 2ක්

    මගේ එකෙත් ටියුබ් ලයිට් එකක් එල්ලන්න වෙනම කෑලි දෙකකුත් තිබේ...:P
    ඒ උනාට ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඇටෙව්ව එල්.එඊ.ඩී වලින්ම...:cool:

    thanks machan,
    godak mahansi wela thiyenawa.
    hadala balannam.
    jaya wewa ... !
    +6

    සිරාවටම ටිකක් වැඩිපුර කට්ටක් කෑව මේක දා ගන්න...:dull:
    ට්‍රයි එකක් දීලම බලන්නකෝ..:love:

     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගේ එකෙත් ටියුබ් ලයිට් එකක් එල්ලන්න වෙනම කෑලි දෙකකුත් තිබේ...:P
    ඒ උනාට ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඇටෙව්ව එල්.එඊ.ඩී වලින්ම...:cool:[/CENTER][/QUOTE]

    මාළු ටැංකි වල උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. එඅ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Great effort

    :)Thanks..!

    මගේ එකෙත් ටියුබ් ලයිට් එකක් එල්ලන්න වෙනම කෑලි දෙකකුත් තිබේ...:P
    ඒ උනාට ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඇටෙව්ව එල්.එඊ.ඩී වලින්ම...:cool:

    මාළු ටැංකි වල උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. එඅ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.[/QUOTE]

    හපෝයි.. මම එහෙම කිසිම දෙයක් ගැන හිතල නෑනේ..:shocked:
    හැබැයි එහෙමටම කියල ලොකු අවුලක් වෙලත් නෑ..
    ලයිට් වලින්නම් උෂ්ණත්වෙට බලපෑමක් නෑ...:yes:

    [/CENTER]
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මාර ලස්සනයි මචං මමත් ගොඩක් ආසවෙන් මාලු ඇති කරා ඒ දවස් වල නමුත් දැන් ජොබ් එක හින්දා මාලු ගැන හොයන්න බලන්න වෙන්නේ නෑ.ඒක නිසා මාලු සේරම පන්සලට ගිහින් දුන්නා :yes::yes:
     
    • Like
    Reactions: richlife

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ


    :)Thanks..!



    මාළු ටැංකි වල උෂ්ණත්වය පාලනය කරන්න ඕනේ. එඅ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.


    හපෝයි.. මම එහෙම කිසිම දෙයක් ගැන හිතල නෑනේ..:shocked:
    හැබැයි එහෙමටම කියල ලොකු අවුලක් වෙලත් නෑ..
    ලයිට් වලින්නම් උෂ්ණත්වෙට බලපෑමක් නෑ...:yes:

    [/QUOTE]

    issara Aquarium Light kiyala Tube light aawa. eken tank eka athule anawashaya algae wawena eka palanaya kala. e ekkama temprature ekath balance kala.