එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela...... හැමෝම ගාල්ල කියයි මාතර කියයි නුවර කියයි මමත් හිතුවා මෙහෙම දෙයක් :yes: වයබ පළාතේ ඉන්න සෙට් එක මෙතනින් ඉන්නේ කොහෙද කියලා අදුර ගමු :yes: පුළුවන් උන් දවසක සෙට් වෙමු :yes: මම වෙන්නප්පුව , මාරවිල :cool: