දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

    මට මේක ඊමේල් එකකින් ආවේ...සිංහලෙන් කොටලා දාන්න හැදුවත් ආයේ තේරුමක් නැහැනේ උබල වගේ උන්ට...බලල හොරෙන්ම යනවා..බම්ප් එකක් වත් දාන්නේ නැහැ...රේප් නැතත් අඩු ගානේ තව කෙනෙක් ට බලන්න බම්ප් එකක් හරි දාන්න ඕනේ නේ...එහෙමත් නැහැ...ඒ නිසා මේ තියෙන විදිහටම බලපල්ලා...:frown:

    මේකේ තියෙන්නේ ඩොක්ටර්ස් ල සල්ලි හොයන විදි...ඇත්ත වෙන්නත් පුළුවන්..දොස්තරලා කියල රහත් වෙලා නැහැනේ...උනුත් මිනිස්සු...එකනේ උන් උනත් වැඩ වර්ජනය කරන්නේ හිටි ගමන්..මිනිස්සු ගැන හිතන දෙවිවරු නෙමෙයි දොස්තරලා කියන්නෙත්..:no::no:

    මිනිස්සුන්ගේ ම සල්ලි වලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ට ම ලොකු කම පාන පිරිසක් තමයි ඉතින්...:dull::dull:

    මතක් වුනු එකේ මට වෙච්ච සිද්දියක් කියන්නම්...:sorry:

    මම මේ ලඟදි අපේ අන්කල් කෙනෙක් අසනීප වෙලා හදිසියේ ගෙනිච්ච කළුබෝවිල රෝහලට...එතන ඩොකා චෙක් කරන්න ආවම උගෙන් කිසි දෙයක් අහන්න බැහැ..ඌ කරන්නේ ඌට ඕනේ දේ විතරයි..අහන මගුලක් ගණන් වත් ගන්නේ නැහැ..ඇහුනේ නැහැ වගේ ඉන්නේ...කාලකන්නියෙක්...මනුස්සයෙක් බෙහෙත් ගන්න ආවම, දෙයක් අහනවනම් මනුස්සකමට කටක් ඇරලා කතා කරපන්? යකෝ උත්තරයක් දුන්නම උගේ දිව ගෙවෙනවද? එතන ඉදපු සෙට් එකම එහෙමයි..පොඩි පොඩි කොල්ලෝ ටිකක්..අලුත් උන් වගේ...අඩු ගානේ දැන්ම මොකුත් කියන්න බැරිනම් එක වත් කියපන්...:dull:

    අන්තිම දවසේ නම් මම ගියේ නැහැ...අන්කල්ගේ දුව තමයි ගිහින් තිබුනේ...අහනකොට එයාටත් කියල නැහැ...පස්සේ එයා english වලින් අහල...එතකොට උත්තර දීල...ඌට එකට උත්තර නොදී ගියෝත් කඩ්ඩ බැහැ කියල හිතයි කියල වෙන්න ඇති...කොහොමද කෙල්ලගේ ටිකිරි මොලේ...:love::love:

    ඌට කන පැලෙන්න ගහන්න හිතුනත් එහෙම කරන්න බැහැනේ ඉතින්...මට දුක හිතුනේ මුන් අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම නේද දෙවිවරු වගේ රගන්නේ කියල...

    දැන් මේක බලහල්ලකෝ..දෙවිවරුන්ගේ තරම...
    :dull::dull::no:

    10 ways how doctors in Sri Lanka cheat patients

    1) 40-60% kickbacks for lab tests.

    When a doctor (whether family doctor / general physician, consultant or surgeon) prescribes tests – pathology, radiology, X-rays, MRIs etc. the laboratory conducting those tests gives commissions. (40%.--60%). He probably earns a lot more in this way than the consulting fees that you pay.

    2) 30-40% for referring to consultants, specialists surgeons.

    When your friendly GP refers you to a specialist or surgeon, he gets 30-40%.

    3) 30-40% of total hospital charges.

    If the GP or consultant recommends hospitalization, he will receive kickback from the private nursing home as a percentage of all charges including ICU, bed, nursing care, surgery.

    4) Sink tests.

    Some tests prescribed by doctors are not needed. They are there to inflate bills and commissions. The pathology lab understands what is unnecessary. These are called “sink tests†; blood, urine, stool samples collected will be thrown.

    5) Admitting the patient to “keep him under observation†.

    People go to cardiologists feeling unwell and anxious. Most of them arenâ €™t really having a heart attack, and cardiologists and family doctors are well aware of this. They admit such safe patients, put them on a saline drip with mild sedation, and send them home after 3-4 days after charging them a fat amount for ICU, bed charges, visiting doctors fees.

    6) ICU minus intensive care.

    Nursing homes all over the suburbs are run by doctor couples or as one-man-shows. In such places, nurses and ward boys are 10th cl-ass drop-outs in ill-fitting uniforms and bare feet. These “nurses†sit at the reception counter, give injections and saline drips, perform ECGs, apply dressings and change bandages, and assist in the operation theatre. At night, they even sit outside the Intensive Care Units; there is no resident doctor. In case of a crisis, the doctor — who usually lives in the same building — will turn up after 20 minutes, after this nurse calls him. Such ICUs admit safe patients to fill up beds. Genuine patients who require emergency care are sent elsewhere to hospitals having a Resident Medical Officer (RMO) round-the-clock.

    7) Unnecessary cesarean surgeries and hysterectomies.

    Many surgical procedures are done to keep the cash register ringing. Cesarean deliveries and hysterectomy (removal of uterus) are high on the list. While the woman with labor -pains is screaming and panicking, the obstetrician who gently suggests that cesarean is best seems like an angel sent by God! Menopausal women experience bodily changes that make them nervous and gullible. They can be frightened by words like †and “fibroid†that are in almost every normal woman’s radiology reports. When a gynecologist gently suggests womb removal “as a precaution†, most women and their husbands agree without a second’s thought.

    8) Cosmetic surgery advertised through newspapers.

    Liposuction and plastic surgery are not minor procedures. Some are life-threateningly major. But advertisements make them appear as easy as facials and waxing. The medical council has strict rules against such misrepresentation. But nobody is interested in taking action.

    9) Indirect kickbacks from doctors to prestigious hospitals.

    To be on the panel of a prestigious hospital, there is give-and-take involved. The hospital expects the doctor to refer many patients for hospital admission. If he fails to send a certain number of patients, he is quietly dumped. And so he likes to admit patients even when there is no need.

    10) Emergency surgery on dead body.

    If a surgeon hurriedly wheels your patient from the Intensive Care Unit to the operation theater, refuses to let you go inside and see him, and wants
    your signature on the consent form for “an emergency operation to save his life†, it is likely that your patient is already dead. The “emergency operation†is for inflating the bill; if you agree for it, the surgeon will come out 15 minutes later and report that your patient died on the operation table. And then, when you take delivery of the dead body, you will pay OT charges, anesthesiologist's charges, blah-blah-Doctors are humans too. You can’t trust them blindly. Please understand the difference.

    Young surgeons and old ones.

    The young ones who are setting up nursing home etc. have heavy loans to settle. To pay back the loan, they have to perform as many operations as possible.Also, to build a reputation, they have to perform a large number of operations and develop their skills. So, at first, every case seems fit for cutting. But with age, experience and prosperity, many surgeons lose their taste for cutting, and stop recommending operations.

    Physicians and surgeons.

    To a man with a hammer, every problem looks like a nail. Surgeons like to solve medical problems by cutting, just as physicians first seek solutions with drugs. So, if you take your medical problem to a surgeon first, the chances are that you will unnecessarily end up on the operation table. Instead, please go to an ordinary GP first

    Prof. B. M. Hegde, MD, FRCP, FRCPE, FRCPG, FRCPI, FACC, FAMS.

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල පලයල්ලා :angry:

    සියලුම වෛද්‍යවරුන් මෙම ගණයට නොවැටෙන බවත්, ඉතාම කැපවීමෙන් තමන්ගේ වගකීම ඉටු කරමින්, මිනිසාට සේවය කිරීම පරම අරමුණ කරගත් වෛද්‍යවරුන්ද සිටින බව සිහි තබා ගන්න..

    මේක මට ආපු එමෙල් එකක් සහ, මට වුනු සිද්දියක්...අනිත් අයත් එක්ක බෙදා ගැනීම සඳහා පමණයි දැම්මේ..වෛද්‍යවරුන් සමග මාගේ කිසිම පුද්ගලික තරහක් නැති බව කරුණාවෙන් සලකන්න...:):)
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19226067 said:
    ඉරිසියාව ක්‍රෝධ රෝග හටගන්නේ විනාසෙටයි :lol:

    ඕක ගිහින් කියපන් මේක ලියපු එකාට :lol::lol:...ඔය පල්ලෙහා දාල තියෙන්නේ :dull:

    හැම එකටම ඉරිසියාව ඉරිසියාව ගාන්න පුරුදු වෙන්න එපා බන්...වැරද්දක් දැකල වැරද්දක් පෙන්නුවා නම් එක පිලිගන්නත් නිහතමානී කමක් තියෙන්න ඕනේ..එක්කෝ මේක උබට කියල වැඩකුත් නැහැ..උබ ඩොකෙක් ද මොකෙක් ද කියල මම දන්නේ නැහැනේ...:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මම ඒක කිවුවෙ ඒක ලියපු එකාට තමා උඹ පැට්‍රෝල් පුච්චගන්න එපා බොරුවට :lol:

    මචං මගෙ අක්කත් ඩොකෙක්. මස්සිනත් ඩොකෙක්. මම හොඳටම අත් දකිනවා එයාලා කන කට්ට. ;)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19226104 said:
    මම ඒක කිවුවෙ ඒක ලියපු එකාට තමා උඹ පැට්‍රෝල් පුච්චගන්න එපා බොරුවට :lol:

    මචං මගෙ අක්කත් ඩොකෙක්. මස්සිනත් ඩොකෙක්. මම හොඳටම අත් දකිනවා එයාලා කන කට්ට. ;)

    පැට්‍රොල් පුච්චගත්තේ නැහැ බන් :lol:...අනික ඕකට ඉරිසියාව කියන්නත් බැහැ..මොකද ඕක ලියල තියෙන්නෙත් ඩොකෙක් නේ (හරියට දන්නේ නැහැ..මටත් ආපු එමෙල් එකක්)...:dull:

    මට නම් දොස්තරලා ගැන ඉරිස්යාවක් නැහැ..ඔය කිව්ව එකා ගැන තරහක් ඇරුනහම..එකත් ඌ ඩොකෙක් වෙච්ච නිසා නෙමෙයි, උගේ ගතිගුණ නිසා...:growl:

    මෙහෙමෙයි බන්, ඩොකෙක් ගේ රස්සාව ලේසි නැහැ තමයි..ඒ උනත් හොද දොස්තරලා සෑහෙන්න ඉන්නවා...මම කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ටම වංචාව හෝ, ලොකු සීන් එක දාන එක හොද නැහැ කියල..:no:

    උන් කට්ට කනවා කියන එක එහෙම ලොකු සීන් දාන්න හේතුවක් නෙමෙයිනේ...අපි කියල නෙමෙයි නේ උන් දොස්තරලා වුනේ..එක තමයි උන්ගේ රස්සාවේ හැටි..උබ මෙතන උන්ව සාදාරනය කරන්න හදන්නේ උබේ අක්කයි මස්සිනයි දොස්තරලා නිසානේ...ඒ නිසා උබේ කමෙන්ට් එක පක්ෂපාතියි...;)
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    Well said
     
    • Like
    Reactions: kolavari

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    -Meka aththa Wenda puluwang
    -Just ask a medical rep they will tell you flying color stories
    -some docs r lying sick money mongering basterds

    But I know a doctor I mean he is a professor , prof.Galketiya Kandy hospital

    He should be awarded gold medal or something one hell of a doc and a great human being
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Well said

    :):)

    -Meka aththa Wenda puluwang
    -Just ask a medical rep they will tell you flying color stories
    -some docs r lying sick money mongering basterds

    But I know a doctor I mean he is a professor , prof.Galketiya Kandy hospital

    He should be awarded gold medal or something one hell of a doc and a great human being

    :) hoda un innawa machan sirawata :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,768
    1
    42,922
    113
    උඹ දන්නවද කොලවරියො..
    ටීවි එකේ වැඩසටහනක් ගියා.. ඒකෙ හිටපු මහත්තයෙක් කිව්ව, ලෙඩ්ඩුන්ට තමන්ගෙ ලෙඩේ මොකක්ද කියල අහල දැනගන්ඩ අයිතියක් තියෙනව කියල.. තමන්ට මේ ප්‍රතිකාර කරන්නෙ කුමන ආබාධයටද කියල දැනගන්න එක, ලෙඩාගෙ අයිතියක්..
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    1. ලංකාවේ බෙහෙත් තුණ්ඩුව දෙන්නේ වෙළඳ නාම යොදල.
    2. බලෙන්ම වගේ සිසේරියන් සැත්කම් කරනවා බබාලා ගන්න.
    3. සැත්කමට අදාළ දේවල්, දණහිස් ඇට, ඇසට දාන කාච ගන්න නම් කරන පෞද්ගලික ආයතන වලට පමණක් බලෙන් යොමු කිරිම.
    4. සමහර බෙහෙත් එන්නත් අදාළ ආයතනයෙන් සහ වෙළඳ නාමයෙන් පමණක් මිලදී ගන්න ලෙස බල කිරීම, නොගත්තොත් බෙහෙත ගහන්නේ නැත!
    rich-doctors.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල පලයල්ලා :angry:

    :yes::yes::yes:

    උඹ දන්නවද කොලවරියො..
    ටීවි එකේ වැඩසටහනක් ගියා.. ඒකෙ හිටපු මහත්තයෙක් කිව්ව, ලෙඩ්ඩුන්ට තමන්ගෙ ලෙඩේ මොකක්ද කියල අහල දැනගන්ඩ අයිතියක් තියෙනව කියල.. තමන්ට මේ ප්‍රතිකාර කරන්නෙ කුමන ආබාධයටද කියල දැනගන්න එක, ලෙඩාගෙ අයිතියක්..

    සිරාවට බන්...එකනේ...අපි දැනගන්න එපැයි මොකක්ද ලෙඩේ කින්ද මන්ද කියල...අඩු ගානේ උන් එක හරියට දන්නේ නැත්තම් එකවත් කියන්න ඕනේ...ලොකු එකෙන් වගේ ඉන්නේ..හිනා වෙන්නෙවත් නැහැ කියහන්කෝ...

    උන් සිරාවට දෙවිවරු කියල හිතන් ඉන්නවද මන්ද...:lol::lol::lol:

    ලංකාවේ බෙහෙත් තුණ්ඩුව දෙන්නේ වෙළඳ නාම යොදල.
    බලෙන්ම වගේ සිසේරියන් සැත්කම් කරනවා බබාලා ගන්න.

    :nerd::nerd::(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැට්‍රොල් පුච්චගත්තේ නැහැ බන් :lol:...අනික ඕකට ඉරිසියාව කියන්නත් බැහැ..මොකද ඕක ලියල තියෙන්නෙත් ඩොකෙක් නේ (හරියට දන්නේ නැහැ..මටත් ආපු එමෙල් එකක්)...:dull:

    මට නම් දොස්තරලා ගැන ඉරිස්යාවක් නැහැ..ඔය කිව්ව එකා ගැන තරහක් ඇරුනහම..එකත් ඌ ඩොකෙක් වෙච්ච නිසා නෙමෙයි, උගේ ගතිගුණ නිසා...:growl:

    මෙහෙමෙයි බන්, ඩොකෙක් ගේ රස්සාව ලේසි නැහැ තමයි..ඒ උනත් හොද දොස්තරලා සෑහෙන්න ඉන්නවා...මම කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ටම වංචාව හෝ, ලොකු සීන් එක දාන එක හොද නැහැ කියල..:no:

    උන් කට්ට කනවා කියන එක එහෙම ලොකු සීන් දාන්න හේතුවක් නෙමෙයිනේ...අපි කියල නෙමෙයි නේ උන් දොස්තරලා වුනේ..එක තමයි උන්ගේ රස්සාවේ හැටි..උබ මෙතන උන්ව සාදාරනය කරන්න හදන්නේ උබේ අක්කයි මස්සිනයි දොස්තරලා නිසානේ...ඒ නිසා උබේ කමෙන්ට් එක පක්ෂපාතියි...;)
    මම biased වෙන්න ඇති බට් දොස්තරලගෙ සේවය මිල කරන්න බෑ කියන එකයි මම කියන්නෙ. :dull:
     
    nuwan007lk

    Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මට මේක ඊමේල් එකකින් ආවේ...සිංහලෙන් කොටලා දාන්න හැදුවත් ආයේ තේරුමක් නැහැනේ උබල වගේ උන්ට...බලල හොරෙන්ම යනවා..බම්ප් එකක් වත් දාන්නේ නැහැ...රේප් නැතත් අඩු ගානේ තව කෙනෙක් ට බලන්න බම්ප් එකක් හරි දාන්න ඕනේ නේ...එහෙමත් නැහැ...ඒ නිසා මේ තියෙන විදිහටම බලපල්ලා...:frown:

    මේකේ තියෙන්නේ ඩොක්ටර්ස් ල සල්ලි හොයන විදි...ඇත්ත වෙන්නත් පුළුවන්..දොස්තරලා කියල රහත් වෙලා නැහැනේ...උනුත් මිනිස්සු...එකනේ උන් උනත් වැඩ වර්ජනය කරන්නේ හිටි ගමන්..මිනිස්සු ගැන හිතන දෙවිවරු නෙමෙයි දොස්තරලා කියන්නෙත්..:no::no:

    මිනිස්සුන්ගේ ම සල්ලි වලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ට ම ලොකු කම පාන පිරිසක් තමයි ඉතින්...:dull::dull:

    මතක් වුනු එකේ මට වෙච්ච සිද්දියක් කියන්නම්...:sorry:

    මම මේ ලඟදි අපේ අන්කල් කෙනෙක් අසනීප වෙලා හදිසියේ ගෙනිච්ච කළුබෝවිල රෝහලට...එතන ඩොකා චෙක් කරන්න ආවම උගෙන් කිසි දෙයක් අහන්න බැහැ..ඌ කරන්නේ ඌට ඕනේ දේ විතරයි..අහන මගුලක් ගණන් වත් ගන්නේ නැහැ..ඇහුනේ නැහැ වගේ ඉන්නේ...කාලකන්නියෙක්...මනුස්සයෙක් බෙහෙත් ගන්න ආවම, දෙයක් අහනවනම් මනුස්සකමට කටක් ඇරලා කතා කරපන්? යකෝ උත්තරයක් දුන්නම උගේ දිව ගෙවෙනවද? එතන ඉදපු සෙට් එකම එහෙමයි..පොඩි පොඩි කොල්ලෝ ටිකක්..අලුත් උන් වගේ...අඩු ගානේ දැන්ම මොකුත් කියන්න බැරිනම් එක වත් කියපන්...:dull:

    අන්තිම දවසේ නම් මම ගියේ නැහැ...අන්කල්ගේ දුව තමයි ගිහින් තිබුනේ...අහනකොට එයාටත් කියල නැහැ...පස්සේ එයා english වලින් අහල...එතකොට උත්තර දීල...ඌට එකට උත්තර නොදී ගියෝත් කඩ්ඩ බැහැ කියල හිතයි කියල වෙන්න ඇති...කොහොමද කෙල්ලගේ ටිකිරි මොලේ...:love::love:

    ඌට කන පැලෙන්න ගහන්න හිතුනත් එහෙම කරන්න බැහැනේ ඉතින්...මට දුක හිතුනේ මුන් අපේම සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම නේද දෙවිවරු වගේ රගන්නේ කියල...

    දැන් මේක බලහල්ලකෝ..දෙවිවරුන්ගේ තරම...
    :dull::dull::no:

    10 ways how doctors in Sri Lanka cheat patients

    1) 40-60% kickbacks for lab tests.

    When a doctor (whether family doctor / general physician, consultant or surgeon) prescribes tests – pathology, radiology, X-rays, MRIs etc. the laboratory conducting those tests gives commissions. (40%.--60%). He probably earns a lot more in this way than the consulting fees that you pay.

    2) 30-40% for referring to consultants, specialists surgeons.

    When your friendly GP refers you to a specialist or surgeon, he gets 30-40%.

    3) 30-40% of total hospital charges.

    If the GP or consultant recommends hospitalization, he will receive kickback from the private nursing home as a percentage of all charges including ICU, bed, nursing care, surgery.

    4) Sink tests.

    Some tests prescribed by doctors are not needed. They are there to inflate bills and commissions. The pathology lab understands what is unnecessary. These are called “sink tests†; blood, urine, stool samples collected will be thrown.

    5) Admitting the patient to “keep him under observation†.

    People go to cardiologists feeling unwell and anxious. Most of them arenâ €™t really having a heart attack, and cardiologists and family doctors are well aware of this. They admit such safe patients, put them on a saline drip with mild sedation, and send them home after 3-4 days after charging them a fat amount for ICU, bed charges, visiting doctors fees.

    6) ICU minus intensive care.

    Nursing homes all over the suburbs are run by doctor couples or as one-man-shows. In such places, nurses and ward boys are 10th cl-ass drop-outs in ill-fitting uniforms and bare feet. These “nurses†sit at the reception counter, give injections and saline drips, perform ECGs, apply dressings and change bandages, and assist in the operation theatre. At night, they even sit outside the Intensive Care Units; there is no resident doctor. In case of a crisis, the doctor — who usually lives in the same building — will turn up after 20 minutes, after this nurse calls him. Such ICUs admit safe patients to fill up beds. Genuine patients who require emergency care are sent elsewhere to hospitals having a Resident Medical Officer (RMO) round-the-clock.

    7) Unnecessary cesarean surgeries and hysterectomies.

    Many surgical procedures are done to keep the cash register ringing. Cesarean deliveries and hysterectomy (removal of uterus) are high on the list. While the woman with labor -pains is screaming and panicking, the obstetrician who gently suggests that cesarean is best seems like an angel sent by God! Menopausal women experience bodily changes that make them nervous and gullible. They can be frightened by words like †and “fibroid†that are in almost every normal woman’s radiology reports. When a gynecologist gently suggests womb removal “as a precaution†, most women and their husbands agree without a second’s thought.

    8) Cosmetic surgery advertised through newspapers.

    Liposuction and plastic surgery are not minor procedures. Some are life-threateningly major. But advertisements make them appear as easy as facials and waxing. The medical council has strict rules against such misrepresentation. But nobody is interested in taking action.

    9) Indirect kickbacks from doctors to prestigious hospitals.

    To be on the panel of a prestigious hospital, there is give-and-take involved. The hospital expects the doctor to refer many patients for hospital admission. If he fails to send a certain number of patients, he is quietly dumped. And so he likes to admit patients even when there is no need.

    10) Emergency surgery on dead body.

    If a surgeon hurriedly wheels your patient from the Intensive Care Unit to the operation theater, refuses to let you go inside and see him, and wants
    your signature on the consent form for “an emergency operation to save his life†, it is likely that your patient is already dead. The “emergency operation†is for inflating the bill; if you agree for it, the surgeon will come out 15 minutes later and report that your patient died on the operation table. And then, when you take delivery of the dead body, you will pay OT charges, anesthesiologist's charges, blah-blah-Doctors are humans too. You can’t trust them blindly. Please understand the difference.

    Young surgeons and old ones.

    The young ones who are setting up nursing home etc. have heavy loans to settle. To pay back the loan, they have to perform as many operations as possible.Also, to build a reputation, they have to perform a large number of operations and develop their skills. So, at first, every case seems fit for cutting. But with age, experience and prosperity, many surgeons lose their taste for cutting, and stop recommending operations.

    Physicians and surgeons.

    To a man with a hammer, every problem looks like a nail. Surgeons like to solve medical problems by cutting, just as physicians first seek solutions with drugs. So, if you take your medical problem to a surgeon first, the chances are that you will unnecessarily end up on the operation table. Instead, please go to an ordinary GP first

    Prof. B. M. Hegde, MD, FRCP, FRCPE, FRCPG, FRCPI, FACC, FAMS.

    බලල නිකන් යන්නේ නැතුව බම්ප් එකක් දාල පලයල්ලා :angry:

    That's why you should think twice before going to Private sector hospitals. The main intention in a Private sector hospital is to earn profit (like any other private sector institution) and nothing else patient care comes next. I know this because I have worked in private sector hospitals as a medical officer.

    If you know ur Consultant/ Doctor they may cut away the unnecessary lab tests and other investigations and will discharge you quickly from the hospital so that ur hospital stay and bill is minimized, but feel sorry for the other patients b'coz the things mentioned in this thread really does happen.

    But I want to say that there's nothing like this in Government sector hospitals, they don't get any extra payments what so ever for any tests or investigations. Some recent studies done in Sri Lanka says the patient care given in Government sector hospitals is superior to private sector hospitals. It's quite clear b'coz if a patient in a private sector hospital becomes bad (critically ill) they immediately transfer the patient to a nearby Teaching or General hospital. Furthermore almost all the big Government sector hospitals (Teaching, Provincial General, District General and General hospitals) in all the districts have all the facilities, equipment and specialist consultants.

    So better visit a Government sector hospital next time when ur feeling ill...

    Wishing Good health...

    ;););)
     
    Last edited: