මිලියන 1.5 හෙව්වා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිලියන 1.5 හෙව්වා

    එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ











    මෙහෙමයි සීන් එක මම මේ වෙනකොට මිලියන් 1.5ක් හොයලා තියෙනවා
    උඹ සල්ලි කියලාද හිතුවේ නෑ සල්ලි නෙවෙයි
    මේ ධාන්‍ය ඇට .මට කන්න නෙවෙයි(මට ඔච්චර කන්න බෑ) කන්න නැතුව ඉන්න අයට දෙන්න
    ඒ මගේ අතින් සල්ලි වියදම් නොකර (ඉන්ටර්නෙට් බිල ඇරෙන්න )
    7TH6ZOL.png

    මෙන්න මේක තමයි සයිට් එක
    http://freerice.com/
    මේ සයිට් එකේ තියෙන quiz වලට උත්තර දුන්නම හරියන එක ප්‍රශ්නයකට ධාන්‍ය ඇට 10 ගානේ ලෝක ආහාර අරමුදලට පරිත්‍යාග කෙරෙනවා
    (උඹලට හිතෙන්න පුලුවන් ඇයි අපිට ප්‍රශ්නවලට උත්තර දුන්නම විතරක් මේ ධාන්‍ය දෙන්න්නේ නිකම්ම දෙන්න පුලුවන්නේ කියලා .ඒ සයිට් එකේ ප්‍රද්ර්ශනය කර්න දැන්වීම්වලින් තමයි මේකට මුදල් ලැබෙන්නේ .ඉතින් අපි සයිට් එක ලෝඩ් කරන ප්‍රමාණයට තමයි ඒකට සල්ලි හම්බවෙන්නේ)

    මෙකේ විවිධ සබ්ජෙක්ට්ස් තියෙනවා අපිට තොරගෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    Multiplication Table නැත්නම් අපේ බාසාවෙන් චක්කරේ තමයි ඉක්මණටම උත්තර දෙන්න පුලුවන්.එකේන් විනාඩි 5දි ප්‍රශ්න සීයකට විතර උත්තර දෙන්න පුලුවන්.(ඔයාට ලමයෙක් ඉන්නවා නම් චක්කරේ පාඩම් කරව ගන්නත් ඕනේ නම් මෙන්න සයිට් එක )
    ඊට අමතරව භාෂා දැනීම (ඉන්ග්‍රිසි,ප්‍රන්ශ,ඉතාලි සහ තවත් )භූගෝලය ,සාහිත්‍ය, ප්‍රසිද්ධ කියමන් වගේ අන්ශවලිනුත් ප්‍රශ්නවලට උත්තර දෙන්න පුලුවන්.අනුන්ට උදව් කරන ගමන්ම තමන්ගේ දැනුම වැඩිකරග්න්නත් පුලුවන්
    අපි දවසකට කොච්චර කාලය, ඩේටා නිකම් බොරුවට නාස්ති කරනවද?ඉතින් දවසක්ට විනාඩි 5-10ක් මේ ව්ගේ වැඩකට යොදන එක අමාරු නැති වැඩක් කියලයි මම හිතන්නේ (කොහොමත් ඩේටා නම් යන්නෙ ටිකයි )
    මම පහුගිය ටිකේ එලකිරියේ දැක්කා කිහිප දෙනෙක්ම ත්‍රේඩ් දාලා තිබ්බා අප්‍රිකාවේ කන්න නැතුව මැරෙන ලමයි ගැන. ඒක දුක්වෙනවට වඩා වැඩි දෙයක් කරන්න කැමතිනම් මේ වැඩේ කරන්න



    ත්‍රේඩ් එකට මේ වගෙ නමක් දැම්මේ වැඩි පිරිසක් ගෙන්න ගන්න .මීට කලිනුත් මම මේ සයිට් එක ගැන ත්‍රේඩ් එකක් දැම්මා ඒකට කමේන්ට් කරලා තිබ්බේ 30ක් විතර. මට මේකට රෙප් නම් එපා පුලුවන් නම් තව කෙනෙකුට දකින්න බම්ප් කරන ගම්න් දවසකට විනාඩි 5ක් මේකට යොදවන්න
    starving-child-5.jpg


     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මාරම වටිනා වැඩක් බන්, කන්න නැති කට්ටිය ගැන දුක්‌ වේවි ඉන්නේ නැතුව මෙහෙම හරි උදව්වක් කරන එක සෑහෙන වටිනවා :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මාරම වටිනා වැඩක් බන්, කන්න නැති කට්ටිය ගැන දුක්‌ වේවි ඉන්නේ නැතුව මෙහෙම හරි උදව්වක් කරන එක සෑහෙන වටිනවා :cool:
    :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Thanks for Sharing...!!
    පසුව කියවා බලමි.

    මාරම වටිනා වැඩක් බන්, කන්න නැති කට්ටිය ගැන දුක්‌ වේවි ඉන්නේ නැතුව මෙහෙම හරි උදව්වක් කරන එක සෑහෙන වටිනවා :cool:





    Podi Silva - පොඩි සිල්වා;19229048 said:
    බම්ප් මචන්


    good machan

    Thanks machan, godak watina deyak. ++ :)



    හැමොටම ස්තුතියි මචන්ලා

    Mama dan ata 100k gaththa. pattai machan . TFS +rep

    එල මචන්.දිගටම කරගෙන යමු .

    Thanks machan, godak watina deyak. ++ :)

    ස්තුතියි මචන් .
    මට එලකිරියට ආපුවම මුලින්ම රෙප් හම්බවුනොත් ඔයාගෙන්මයි මචන්
     
    • Like
    Reactions: ^Buddhika^

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    ඉතාමමත් අනර්ඝයි...!
    මම දැන්ම වැඩේට බහිනවා... ඔබ මේ කරගත්තේ මහා පිනක්... මතු උපදින හැම භවයකම ඔබට සැප බල ප්‍රඥ්ඥ වැඩේවා...!

    බුදු සරණයි.. දෙවි පිහිටයි...