ඔරිජිනල් ද චයිනීස් ද?
චීනය නිෂ්පාදනය කළ පළමු විශාලතම මගී ගුවන් යානයේ වැඩකටයුතු මේවනවිට සම්පුර්ණයෙන් අවසන් වී තිබෙනවා. මෙම C919 ගුවන් යානය මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරුණේ ෂැංහයි නුවරදීය.
සිය ප්‍රථම ගුවන් ගමනයානය 2016 වසරේදී සිදු කිරීමට නියමිත යානය සාමාන්‍ය ගුවන් ගමන් ඇරඹීමට ප්‍රථම වසර තුනක් පරීක්ෂණ ගුවන් ගමන්වල යෙදීමට නියමිතය.
මෙම යානය තුළ මගීන් 168ක් සඳහා ගමන් පහසුව සළසා ඇත
- Source - nethfm
අත උස්සන්න බලන්න මේ ෆ්ලයිට් වල යන්න කැමති කට්ටිය!!!!!!!