"Best Life" හොර ගුහාව

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    ස්ථානය : මහනුවර

    දවස : 2015 / 11 / 03

    සත්‍ය සිදුවීමකි


    අපේ family 1කේ අයියා කෙනෙක් මට lunch hour 1ke call කරලා කිවුවා , පොරට LED TV 1කක් ගන්න ඕන , තැනක් තියනවා පොඩ්ඩක් යමුද ගන්න කියලා. පොර වැඩිය දන්නේ නැති නිසා, මම short leave 1කක් දාගෙන පොරත් 1ක place 1කට ආවා . (මම කලින් place 1ka දන්නවා , හැබැයි මම අපේ 1කාට මුකුත් කිවුවේ නෑ )

    "Best Life" 1ken තමයි දැන් අපේ පොර TV 1ක ගන්න යන්නේ. මොකද්ද දන්නවද tv brand 1ක ???? WEK....

    මම නම් ජීවිතේට අහපු නැති නමක් . Best Life බුවා අපිට කියනවා , Rs 55,000 tv 1ක Rs 43,000 දෙනවලු . 2 years warranty සමග. වෙන කොහෙවත් මෙච්චර අඩුවට ගන්නත් නැල්ලු . (32' LED TV 1kak ) . TV 1ka ගත්ත ගමන් උන්ගේ membership 1kath Auto ම හම්බ වෙනවලු .

    ඊට පස්සේ Best Life බුවා උන්ගේ Best Life 1ක ගැන සැහෙන්න වර්නාවක් දෙනවා . ඔය දේවල් වෙනකන් මම වචනයක්වත් කතාවට ගියේ නෑ . මම මුන් ගැන දන්නා නිසා මට මාර තරහක් තියෙන්නේ . අහිංසකයන්ව රවට්ටලා සල්ලි ගරාගන්න මුන් හරිම දක්ෂයි .

    දැන් මගේ අවස්ථාව :


    මම : "wek 32 LED TV 1kata Rs 43,000k දෙන 1කේ, Abans 1ken 30 - 40 අතර 4 years warranty සමග branded TV 1කක් ගන්න පුළුවන්නේ අපිට ... ඇයි මේක මෙච්චර ගණන් ???"

    Best Life බුවා : "නෑ sir , මේක අලුත්ම brand 1කක්. sir දන්නේ නැති උනාට ගොඩක් කට්ටිය මේක අරගෙන යනවා .......... (තව වැල් වටාරම්)

    මම : "මම අහල තියන විදිහට ඔයාලයි , global lifestyle කට්ටියයි 1කම අය නේද "

    Best Life බුවා : "Global lifestyle අපිට කිසිම සම්බන්දයක් නෑ sir . එයාල නම් pyramid කට්ටිය කියලයි ආරංචිය. අපිනම් එහෙම නෑ "

    මම : " එහෙම වෙන්නේ කොහොමද ? දැන් ඔයමනේ කිවුවේ , TV ගත්ත ගමන් membership 1kath Auto ම හම්බ වෙනවා . තව 4ක් 1කරගෙන අවොත් 0.5% commission 1කක් sirta හම්බ වෙනවා කියල "

    මේ ආකාරයෙන් දිගු සංවාදයක් Best Life බුවා හා මා අතර ඇතිවිය . අන්තිමට පොර නිකන්ම කිච වෙලා , සද්ද නැතුව හිටිය .

    Best Life කියන්නේ හොර ගුහාවක් , කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා , අලුත් බලාපොරොත්තු දෙන 1ක විතරයි මුන් කරන්නේ.

    කොහොමහරි අපේ පොර TV 1ක ගත්තේ නෑ .
    අහුවෙන්න එපා මේ වගේ බොරු වැඩවලට. මේ වගේ සිදුවීම් වෙලා තියනවනම් කියන්න
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බෙස්ට් ලයිෆ් කියන්නේ හොරු රැලක් ..මගෙත් ඔක්කොම යාලුවෝ ටික අහුවෙලා
    කෙලොගත්තා ..බ්‍රේන් වොෂ් කරලා බල්ලෝ හරි මරල සල්ලි හොයාගෙන බඩු ගන්න පොලබවන
    පිරමිඩ් බිස්නස් එකක් ඕක ..දැන් ඉතින් මේකේ බෙස්ට් ලයිෆ් එවුන්ට රිදෙයි
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    math godak kattiya bera gaththa ban okun gen.
    un karadara karanawane enda enda kiyala unge ewa ahan inda.
    pal horu

    මුන් බ්‍රේන් වොෂ් කරන්න හරිම දක්ෂයි . Training programme තියල බ්‍රේන් වොෂ් කරවන්නේ


    බෙස්ට් ලයිෆ් කියන්නේ හොරු රැලක් ..මගෙත් ඔක්කොම යාලුවෝ ටික අහුවෙලා
    කෙලොගත්තා ..බ්‍රේන් වොෂ් කරලා බල්ලෝ හරි මරල සල්ලි හොයාගෙන බඩු ගන්න පොලබවන
    පිරමිඩ් බිස්නස් එකක් ඕක ..දැන් ඉතින් මේකේ බෙස්ට් ලයිෆ් එවුන්ට රිදෙයි

    අහිංසකයන්ගෙන් සල්ලි කඩාගෙන කන්න මුන් හරිම දක්ෂයෝ . කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා සල්ලි කඩාගෙන කනවා .
     
    • Like
    Reactions: imscncl

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අහිංසකයන්ගෙන් සල්ලි කඩාගෙන කන්න මුන් හරිම දක්ෂයෝ . කිසිම වෙළදපල වටිනාකම් නැති , කසිකබල් භාණ්ඩ කාගෙහරි කාරේ ගහලා සල්ලි කඩාගෙන කනවා .

    ඔව් මේකේ ඉන්නේ කලින් ටියෑන්ස් කියල කරලා ලංකාවේ තහනම් උන පිරමිඩ් බිස්නස් එකක් කරපු
    හොරු රැලමයි ..එකම තියරිය ..නමයි /බඩුයි විතරයි වෙනස් .
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් ටික කාලෙක ඉදල 'වෙන්නප්පුව - කටුනේරිය - මාරවිල - මහවැව - හලාවත' පැතිවල Global Lifestyle - Solar Power System ජවාරම ජයටම කෙරීගෙන යනවා. දන්න අයවත් දැනුම්වත් කරන්න. අහු වෙන්න ඒපා කියලා....
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    මේකේ භයානකම දේ තමයි , Best Life 1ක තව ටික දවසකින් FM channel 1කකුත් පටන්ගන්න යන්නේ . best life 1ke පොරමයි කිවුවේ .
    දැන් මුන් ප්‍රසිද්දියේම මංකොල්ල කන්න හදන්නේ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    lol මාවත් දවසක් එකෙක් Global lifestyle එකට අරගෙන ගියා. mission impossible music එක දාගෙන අමු ගොන් success stories කියල එහෙම හෙන ආතල් එකක් දුන්න උන් . පව් බන් ගොඩක් පිටිසර පැති වලින් මිනිස්සු ඇවිල්ල හිටියා
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    mata tiyana case eka tama ae ban mewa illegal nam ban karan natte mama danna unoth okata ahu wela inne ane manda ban un nam pili gannema na
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    lol මාවත් දවසක් එකෙක් Global lifestyle එකට අරගෙන ගියා. mission impossible music එක දාගෙන අමු ගොන් success stories කියල එහෙම හෙන ආතල් එකක් දුන්න උන් . පව් බන් ගොඩක් පිටිසර පැති වලින් මිනිස්සු ඇවිල්ල හිටියා

    ඇත්ත බන් , ගොඩක් පිටිසර පැති වලින් මිනිස්සු ඇවිල්ල ලොකු බලාපොරොත්තු ඇතිකරගෙන ඕකට බැදෙනවා .
    මම උන් ගැන දන්නේ training programme 1කට ගිය නිසයි .
     
    Last edited: