විසඳන්න පුලුවන්ද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    විසඳන්න පුලුවන්ද

    ඔන්න මෙකයි ප්‍රශ්නෙ. ඔන්න එක පන්තියක් තියනවා. ඒ පන්තියේ ගණන් පීරියඩ් එක පටන්ගන්න වෙලාව. ඉස්සෙල්ලාම පතිය පටන් ගත්ත ගමන් ගනන් සර් කරන්නෙ ගෙදර වැඩ බලන එක. ළමයෙක් ගෙදර වැඩ කරලා නැතිනම් එයාව පන්තියෙන් එලියට යවනවා..නැවත පන්තියට එනු බෑ. ඔන්න ඊට කලින් දවසේ සර් දුන්නෙ හරිම අමාරු ගනනක්. ළමයි කවුරුවත් මේ ගාන හදලා නෑ.
    ඔන්න සර් පන්තියට ආවා. ළමයි කවුරුවත් ගාන හදලා නැති බව දැනගත්තා.ගානත් අමාරු ගනනක් නේ...ඒක නිසා සර් කල්පනා කෙරුවා අද විශේශයක් කරන්න.
    සර් පන්තියෙන් අහඹු ලෙස ළමයි දහ දෙනෙක් තෝරා ගත්තා. "ල්මයි' මම ඔය ගොල්ලන්ට ගැටලුවක් දෙනවා..ඒකට ඔය ලමයින් ගෙන් 9 දෙනෙක් හරියට උත්තර දුන්නොත් අද කවුරුවත් පන්තියෙන් එළයට යවන්නේ නෑ. නැත්තම් මම හැමෝම පන්තියෙන් එළියට යවනවා. හරි දැන් ඔය ගොල්ලෝ උසේ පිළිවෙලට හිටගන්න." මෙහෙම කියලා සර් ගැටලුව දුන්නා... දැන් අපි බලමු ඒක මොකක්ද කියලා.
    සර් ගාව එක සමාන නමුත් පාට වලින් වෙනස් පොත් 10 ක් තියනවා..පාට වලින් වෙනස් කිව්වෙ මේවා සමහරක් කහ පාට සමහරක් නිල් පාට. දැන් මේවා උස අඩුවන පිලිවෙලට උස අඩුවන දිශාව දෙස බලාගෙන පේළියට ඉන්න ලමයින්ගේ ඔලු උඩින් ඒවා නොවැටෙන ලෙස තියනවා. තමන්ගෙ ඔලුව උඩ තියෙන පොත තමන්ට පේනෙ නෑ. ආපස්සට හැරෙන්නත් බෑ. නමුත් උසේ පිළිවෙලට හිටගෙන ඉන්න නිසා තමන්ට ඉදිරියෙන් ඉන්න හැමෝගෙම පොත් පෙනවා. දැන් උසම එක්කෙනාගෙ ඉන්දන් මිටිම එක්කෙනා දක්වා පිලිවෙලට තමන්ගෙ ඔලුව උඩ තියෙන පොතේ පාට කියන්න ඕනෙ. කියන්න පුලුවන් එක්කො කහ පාට , නැත්නම් නිල්පාට කියලා විතරමයි. වෙන කිසිම ශබ්දයක් පිට කරන්නත් බෑ. වෙන කිසිම අන්ග චලනයකින් වෙන එක්කෙනෙකුක කිසිවක් හඟවන්නත් බෑ. දැන් කොහොමද මේ අය අවම වශයෙන් නව දෙනෙක් තමන්ගෙ ඔලුව උඩ තියෙන පොතේ පාට දැනගත්තෙ.
     
    නෑ බන් එලියට ගිහින් ආතල් එකක් ගන්නවා එක්කෝ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    එක්කෝ කට්ටියම එලියට යනවා

    ටිකක් අමාරුයි තමයි මචන්..කට්ටිය ලේසි එව්වා දැම්මහම ටක් ගාලා උත්තර දෙනවනෙ......ඕකට ගනිතය සම්බන්ද 4 5 වසර වල දැනුම ප්‍රමාණවත්.. ඉතුරු ටික තර්කය තමා:sorry:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    anthimata inna eka kiyanna oni thamunta issarahin inna ekage pothe paataa....

    dewaniyage indan pata kiyana eka thamunta pitipasse inna eka kiyana pata kiyanawa.

    oya peliye inna ewun 10 denata ma ithin hithenna oni meka thamayi godaynna thiyana ekama kramaya kiyala .issaraha un danaganna oni pitipasse eka kiyanne thamunge oluwa uda thiyana pothe pata kiyana eka
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    anthimata inna eka kiyanna oni thamunta issarahin inna ekage pothe paataa....

    dewaniyage indan pata kiyana eka thamunta pitipasse inna eka kiyana pata kiyanawa.
    හොඳ උත්සාහයක් සහෝ නමුත් ඒ ක්‍රමේ හරියන්නෙ නෑ.. ඒක හරියයි ඔනෙ නම් ඉස්සරහ ඉන්න එක්කෙනෙකුට.. :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක හරි උත්තරෙ කියලා මට හිතෙන්නෙත් නෑ

    පාටවිතරයි කියන්න පුලුවන් වුනාට එකම වචනේ කිහිපසැරයක් කියන්න බෑ කියලා නෑනේ
    හැබැයි කට්ටිය කලින් කතා වෙලා ඉන්න ඕන(නැතත් උසම පොර කියන දේ ගැන කල්පනා කරලා අනිත් අයටත් හිතලා ගොඩ දාගන්න පුලුවන්)
    උසම එක්කෙනා ඉන්නේ 10ටනේ එයා 9ය ඉන්න එක්කෙනාගෙ පාට නොවන පාට කියනවා ඒ පාට තියෙන ඉන්න එක්කෙනාගෙ සන්ඛ්‍යාවට සමාන වාර ගනනක්(9 කහ 8ත් කහ 7 නිල් නම් උසම පොර නිල් කියලා 7 සැරයක් කියනවා )එතකොට 8,9 දන්නවා එයාලා කහ කියලා .9 කහ කියලා කියනවා .8 ඊලගාට ඉන්න කහ එක්කෙනාගේ සන්ඛ්‍යාවට සමාන වාර ගානක් කහ කියනවා .ඔය විදියට උසම පොර ඇරුන විට අනිත් අය ඔක්කොම තමන්ගෙ පාට කියනවා
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    anthimata inna eka kiyanna oni thamunta issarahin inna ekage pothe paataa....

    dewaniyage indan pata kiyana eka thamunta pitipasse inna eka kiyana pata kiyanawa.

    oya peliye inna ewun 10 denata ma ithin hithenna oni meka thamayi godaynna thiyana ekama kramaya kiyala .issaraha un danaganna oni pitipasse eka kiyanne thamunge oluwa uda thiyana pothe pata kiyana eka

    එහෙම කලොත් මුලින් කියන එකා කියන පාටම තමයි හැමෝම කියන්නේ
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    දැනගන්න පුලුවන් හැබෑයි කියන්න ගියොත් දෙල්. මෙහෙමයි පිටිපස්සෙ එක්කනා කියන්නෙ ඉස්සරහ එක්කෙනගෙ පොතේ පාට කියනවා. 9/10 හරියනවා උසම කෙනගෙ එකියන්නෙ පටන් ගන්න කෙනගෙ හැර. හැබෑයි කියන්න ගියොත් වැඩෙ දෙල්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    anthimata inna eka kiyanna oni thamunta issarahin inna ekage pothe paataa....

    dewaniyage indan pata kiyana eka thamunta pitipasse inna eka kiyana pata kiyanawa.

    oya peliye inna ewun 10 denata ma ithin hithenna oni meka thamayi godaynna thiyana ekama kramaya kiyala .issaraha un danaganna oni pitipasse eka kiyanne thamunge oluwa uda thiyana pothe pata kiyana eka
    හරි අපි හිතමු අවසානෙට ම ඉන්න උසම කෙනා ඉස්සරහින් ඉන්න කෙනාගෙ පොතේ පාට නිල් පාට කියලා දකිනවා...එයා ඔන්න කියනවා නිල්පාට කියලා.. එයාගෙ එකේ පාට වැරදි උනාට එයා ඉස්සරහ ඉන්න කෙනාට ඇඟෙව්වාඑයාගෙ ඔලුව උඩ තියන පොත නිල් පාට කියාලා.. හරි දැන් ඔයා කියන විදිහට දෙවනියා කිව්වා එයාගෙ පිටිපස්සෙ ඉන්න කෙනා කිව්ව පාට .. ඒකත් හරි.. එතකොට එයාටත් ඉස්සරහින් ඉන්න කෙනාට කියන්න වෙන්නෙත් නිල් පාට කියලනෙ..බැරි වෙලාවත් එයගෙ ඔලුවෙ කහ පාට තොප්පියක් තිබ්බොත්.....
     
    crazybox

    Junior member
  • පිටි පස්සෙම ඉන්න උසම කෙනාට ඉස්සරහ ඉන්න 9 දෙනාගෙම පොත්වල පාට පේනවනෙ. එයාට පුළුන් ඉස්සරහ ඉන්න 9 දෙනාගෙ පොත්වල පාට පිළිවෙලට කියාගෙන යන්න. එතකොට පුළුවන් අනිත් 9 දෙනාට තමන්ගෙ පොතේ පාට කියන්ඩ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    පිටි පස්සෙම ඉන්න උසම කෙනාට ඉස්සරහ ඉන්න 9 දෙනාගෙම පොත්වල පාට පේනවනෙ. එයාට පුළුන් ඉස්සරහ ඉන්න 9 දෙනාගෙ පොත්වල පාට පිළිවෙලට කියාගෙන යන්න. එතකොට පුළුවන් අනිත් 9 දෙනාට තමන්ගෙ පොතේ පාට කියන්ඩ.

    :no::no::no::no::no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කියපු එක ව්වැරදිද කියන්නෝ
    මම මේ ලොගවුට් වෙන්න බලන් ඉන්නේ ඒක හරිද වැරදිද බලාගෙන