නුඹ එක්ක මමත් දැන්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නුඹ එක්ක මමත් දැන්...

නුඹ එක්ක මමත් දැන්...

කිරිසිනා පිරුණු මුව දිනෙන් දින මැලව යයි...
විඳින දුක් වේදනා නෙත් අගින් ගලා යයි...
අකීකරු කෙස් වැටිය ටිකෙන් ටික හැලීයයි...
දුව පනින බාලවිය ඇඳක් මත ගෙවීයයි...

ගිලන් රෝහලේ ඇඳ හුරු නවාතැන වෙලා...
බෙහෙත් කටු,මාත්‍රා පුරුදු ආහර වෙලා...
සුව නින්ද විවේකය නුහුරු නුපුරුදු වෙලා...
නුඹ එක්ක මමත් දැන් ගිලන් රෝගී වෙලා...

දස මසක් කුස දරා නොනිමි දුක් වින්ඳෙමී...
මතු දිනෙක ගිමන් හරිනා හීන දුටුවෙමී...
ඒත් විඳිනා දුකේ කෙළවරක් නොදකිමී...
සංසාරේ මිනිස් ජාතියක් යළි නොපතමී...
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දස මසක් කුස දරා නොනිමි දුක් වින්ඳෙමී...
    මතු දිනෙක ගිමන් හරිනා හීන දුටුවෙමී...
    ඒත් විඳිනා දුකේ කෙළවරක් නොදකිමී...
    සංසාරේ මිනිස් ජාතියක් යළි නොපතමී...

    :sorry:

    Mother-Child-23.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යාතාර්ථට :sorry: එත් හොද දූපුතුන් රටට දායද කරා නම්, එයලා ඇප උපස්තාන කරනවා නම්, මොන ලෙඩ දුක් තිබ්බත් හිත සතුටින් සමුගන්න පුලුවන් :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Get well soon.
    :)
    සොහොන;19233942 said:
    දස මසක් කුස දරා නොනිමි දුක් වින්ඳෙමී...
    මතු දිනෙක ගිමන් හරිනා හීන දුටුවෙමී...
    ඒත් විඳිනා දුකේ කෙළවරක් නොදකිමී...
    සංසාරේ මිනිස් ජාතියක් යළි නොපතමී...

    :sorry:

    Mother-Child-23.jpg
    :(:(:(
    y bro wt hpn....
    adu gaane katha baha wath karamu

    MAMATH BUDDOOTHPAADA KALEKA THAMA MINISATH BAWAKATA KEMATHI.....

    නෑ නෑ..මේක මම සම්බන්ධ දෙයක් නෙමෙයි..මේ ලඟදි අම්මට බෙහෙත් ගන්න පුද්ගලික රෝහලකට ගියා..මගේ අම්මට එක්ස් රේ එකක් ගන්න කිව්වම අපි එක්ස් රේ ගන්න තැනට ගිහින් ඉඳිද්දි පිළිකා රෝගී පුංචි දුවෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක එතනට ඇවිත් හිටියා..ඒ දුව රෝද පුටුවක තියන් ඒ තාත්තා තල්ලු කරන් යනවා..අම්මා ෆයිල් ටික අරන් පස්සෙන් යනවා..ඒ අම්මගේ ඇස් දෙක මූණේ නිදිමතයි මහන්සියයි බේරෙනවා..ඒක දැක්ක දවසෙ ඉඳන් මගේ හිතේ පුදුම දුකක් තියෙන්නේ..මෙහෙම කවියක් ලිව්වේ ඒ දුක අඩු කරගන්න,..

    :love::love::love:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි දරුවට අසනීපයක් ද........:(

    :no::no::no:
    නෑ නෑ..මේක මම සම්බන්ධ දෙයක් නෙමෙයි..මේ ලඟදි අම්මට බෙහෙත් ගන්න පුද්ගලික රෝහලකට ගියා..මගේ අම්මට එක්ස් රේ එකක් ගන්න කිව්වම අපි එක්ස් රේ ගන්න තැනට ගිහින් ඉඳිද්දි පිළිකා රෝගී පුංචි දුවෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක එතනට ඇවිත් හිටියා..ඒ දුව රෝද පුටුවක තියන් ඒ තාත්තා තල්ලු කරන් යනවා..අම්මා ෆයිල් ටික අරන් පස්සෙන් යනවා..ඒ අම්මගේ ඇස් දෙක මූණේ නිදිමතයි මහන්සියයි බේරෙනවා..ඒක දැක්ක දවසෙ ඉඳන් මගේ හිතේ පුදුම දුකක් තියෙන්නේ..මෙහෙම කවියක් ලිව්වේ ඒ දුක අඩු කරගන්න,..
     
    • Like
    Reactions: Nu1Dnk

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    :no::no::no:
    නෑ නෑ..මේක මම සම්බන්ධ දෙයක් නෙමෙයි..මේ ලඟදි අම්මට බෙහෙත් ගන්න පුද්ගලික රෝහලකට ගියා..මගේ අම්මට එක්ස් රේ එකක් ගන්න කිව්වම අපි එක්ස් රේ ගන්න තැනට ගිහින් ඉඳිද්දි පිළිකා රෝගී පුංචි දුවෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක එතනට ඇවිත් හිටියා..ඒ දුව රෝද පුටුවක තියන් ඒ තාත්තා තල්ලු කරන් යනවා..අම්මා ෆයිල් ටික අරන් පස්සෙන් යනවා..ඒ අම්මගේ ඇස් දෙක මූණේ නිදිමතයි මහන්සියයි බේරෙනවා..ඒක දැක්ක දවසෙ ඉඳන් මගේ හිතේ පුදුම දුකක් තියෙන්නේ..මෙහෙම කවියක් ලිව්වේ ඒ දුක අඩු කරගන්න,..
    ආ ඒක මිසක්.. අපි ඒ දුවට නිරෝගී දිවියක් පතමු.:):(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සංසාරේ කෙටි කරන්නට මගක් සොයනෙමි ...ලෙස වෙනස් කලානම් වඩාත් ගැලපෙයි නේද ?

    සසර සැරිසරණ සියලු සත්වයන්ට දුක පොදු දෙයක් කියලා බුදද දේශනාවේ තියෙනවනේ ..ඉතින් මේ ජරාව මරණය කියන දේවල් මිනිස්සුන්ට විතරක් අදාළ නැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :cool::cool::cool::cool:

    +++++++++++++++
    :D:D
    :):)
    ආ ඒක මිසක්.. අපි ඒ දුවට නිරෝගී දිවියක් පතමු.:):(
    :yes::D
    මරුසිරා;19234174 said:
    සංසාරේ කෙටි කරන්නට මගක් සොයනෙමි ...ලෙස වෙනස් කලානම් වඩාත් ගැලපෙයි නේද ?

    සසර සැරිසරණ සියලු සත්වයන්ට දුක පොදු දෙයක් කියලා බුදද දේශනාවේ තියෙනවනේ ..ඉතින් මේ ජරාව මරණය කියන දේවල් මිනිස්සුන්ට විතරක් අදාළ නැ

    :yes::yes:ඒකනන් ඇත්ත..අපිට ලොකු දුකක් හිතුනම ආයිත්නන් මනුස්ස ආත්මයක්නන් එපා කියලනේ හිතන්නේ..මට මතක් වුනේ ඒක..:)
     
    • Like
    Reactions: hacker T

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :no::no::no:
    නෑ නෑ..මේක මම සම්බන්ධ දෙයක් නෙමෙයි..මේ ලඟදි අම්මට බෙහෙත් ගන්න පුද්ගලික රෝහලකට ගියා..මගේ අම්මට එක්ස් රේ එකක් ගන්න කිව්වම අපි එක්ස් රේ ගන්න තැනට ගිහින් ඉඳිද්දි පිළිකා රෝගී පුංචි දුවෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක එතනට ඇවිත් හිටියා..ඒ දුව රෝද පුටුවක තියන් ඒ තාත්තා තල්ලු කරන් යනවා..අම්මා ෆයිල් ටික අරන් පස්සෙන් යනවා..ඒ අම්මගේ ඇස් දෙක මූණේ නිදිමතයි මහන්සියයි බේරෙනවා..ඒක දැක්ක දවසෙ ඉඳන් මගේ හිතේ පුදුම දුකක් තියෙන්නේ..මෙහෙම කවියක් ලිව්වේ ඒ දුක අඩු කරගන්න,..

    Maharagama Cancer hospital ekata yanna.. sansare biyakaru bawa hodata dakinna puluwan... :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    amma gana hithata danena kawiyak .. sathutuyi ape amma hodin innva kisima parshnayak nathuwa oka dakkama ehema hithuna